සෝභිත හාමුදුරුවෝ කාගේ පැත්තෙද මොනවද කලේ කියන ඒක උන්වහන්සේලගේ ජිවිත කථාව හොයලා බලන ඔන කෙනෙකුට දැනගන්න පුළුවන් නාග විහාරයට වෙලා අනිකුත් නායක ස්වාමින් වහන්සේලා වගේ දානේ ටික වලදලා පඩික්කම් පුරුවලා ඉන්න තිබ්බා යස අගෙට් උන්වහන්සේගේ කාමරයට ගිය කෙනෙකුට උන්වහන්සේගේ ජිවිතය ගැන දැනගන්න පුළුවන් සමහරු කියන්නේ මහින්ද කරපු දේවලක් කාටවත් මතක නැ කියලා මහින්ද බලයට ඒන්නත් කලින් තමයි මේ හාමුදුරුවෝ ජාතියට සේවය කලේ සිංහල බලමන්ඩලය විරවිදහන හරහා මායිම් ගම්මානවලට අපේ රණවිරුවන්ට මොනතරම් සේවයක් කලාද කියලා මහින්දගේ අමුඩේ ලෙව කන ඒවුන්ට අමතකයි මහින්දව බලයට ගෙන්නත් බලයෙන් යවන්නත් හාමුදුරුවෝ කටයුතු කලේ මහින්ද යන්න හදපු පාර වැරදි නිසා උන්වහන්සේ හැමදාම හිටියේ සාමාන්‍ය ජනතාව පැත්තේ කවදාවත් දේශපාලනය කරන්න ගියේ නැ කාට උනත් නොබියව බැනපු හාමුදුරු නමක් ජේ අාර් ප්‍රේමදාස නොභියව විවෙචනය කරපු හාමුදුරුවන්ට මහින්ද මොන ගෙම්බෙක්ද හාමුදුරුවන්ට ඉක්මන්ට අප අතරින් යන්න උනේ හාමුදුරුවෝ මුලු අැගෙන්ම සියල දේ ට සම්බන්ද වෙලා හිටිය නිසා නැතිව ඩොලර් කුට්ටි වලට නෙම්
සමහරුන්ට රිදෙයි හුගා.....ක්
හඬ නගපු අපටත් මේ අය පයින් ගහලා.. රෝගී වෙන්නට දින කිහිපයකට පෙර සෝභිත හිමියන් කලකිරීමෙන් පැවසූ කතාව
අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් හදවත් සැත්කමට භාජනය වන්නට ආසන්න කාලයේ සිටියේ කලකිරීමකිනි. එයට හේතුවූයේ උන් වහන්සේ බලාපොරොත්තුවූ මාර්ගයට වෙනස් ආකාරයෙන් වත්මන් රජය ගමන් කරන බව දුටු නිසාය. රෝගී වන්නට දින කිහිපයක් තිබියදී සැප්තැම්බර් මුල් සතියේ මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සමඟ කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වූ සාකච්ඡාවේදී උන් වහන්සේ එම කලකිරුණු අදහස් මතුකරන ලද්දේ පහත පරිදිය.
‘‘ව්‍යවස්ථාදායකය සහ විධායකය අතරේ අද පෙනෙන්න තියෙන ගැටුම දිගින් දිගටම පැවැතුණහොත් වෙන්නේ රටට අනාගතයක් නැති වෙන එක. මේ විදියට තනතුරුවලට පොරකන්න ගියොත් රටට පැවැත්මක් නෑ. තනතුරු බෙද බෙදා ඉන්න තමයි වෙන්නේ. එයා කියනවා මේ අයව දාන්න කියලා.
මෙයා කියනවා එයාගේ අයව දාන්න කියලා, මේ විදියට ඇමතිකම් දීගෙන කොච්චර කල් මෙහෙම ඉන්නද? මේ තත්ත්වය ඇතිවුණේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුමකින්. මේ අය අද හඬක් නඟපු අපිටත් පයින් ගහලයි වැඩ කරන්නේ.
මේ දෙගොල්ලො මොකටද එකතු වුණේ කියන එක ඉස්සෙල්ලාම ජනතාව දැනගන්න ඕන. අපි තාමත් දන්නේ නෑ ඇයි මේ අය එකතු වුණේ කියලා. පක්ෂ දෙකේ ලේකම්වරු දෙන්න අස්සන් කරපු ලියැවිල්ලේ කොහේවත් ලියවිලා නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා මේවයෙන් අපිට නම් පේන්නේ මේ දෙගොල්ල එකතු වෙලා තියෙන්නේ ඇමැතිකම් ටික බෙදාගන්න විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිකම් ගත්තු පිරිසට අමතරව තවත් කොටසක් ඉන්නේ විපක්ෂයේ. අපි විධායකය අයින් කරන්න කියලා එකතු වෙලා කෑ ගැහුවා. දැන් ඒ අයත් එක්කම මේ කට්ටියත් එකතු වෙලා. විධායකය ශ්‍රී ලංකා. ව්‍යවස්ථාදායකය, යූ.එන්.පී. කොහොමද මෙහෙම දෙපිරිසක් එක ගමනක් යන්නේ? දින 100 ඉවර වෙනකොටම මේ දෙගොල්ලගේ ගැටුම් පටන් ගත්තා. ආයෙත් මූට්ටු වුණාට ඉතින් කොච්චර දුරක් යයිද කියන එක තමයි ප්‍රශ්නෙ.
19 සංශෝධනය කරනවා කියලා කළේ සම්පූර්ණ බොරුවක්. හැබැයි රනිල් මහත්තයා ඔළුව පහත් කරගෙන වැඩ කරන්න ගන්නවා වගෙත් පේනවා. යූ.එන්.පී. එකට ලේසියෙන්ම අනෙක් මන්ත්‍රි ධුර 6 අරගෙන යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න තිබුණා.
ඒත් විධායකයෙ බලපෑම් ආපු නිසා මෛත්‍රි මහත්තයාව තරහා කරගන්න බැරිකමට පරාද වුණු අයටත් ඇමැතිකම් දුන්නා. ඇමැතිකම් වැඩි කරපු එක ගැන ජනතාව කලකිරිලා ඉන්නේ. යූ.එන්.පී. ඇමැතිවරුත් කලකිරිලා ඉන්නේ. දැන් සජිත්ගෙන් සමෘද්ධි අයින් කරපු එක ගැන එතුමා ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ.
තව දෙයක් කියන්න ඕන. පසුගිය ආණ්ඩුවේ වැඩ ගැන කොච්චර බැන්නත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පේන්න වැඩ කොටසක් කළා. හැබැයි දැන් ඒවත් දුර්වල වෙලා යනවා. මේ බෙල්ලන්විල පැත්තේ ගස් හිටවලා මල් වවලා කොච්චර ලස්සන කළාද? දැන් වතුර දාන්නේ නැති නිසා ඒ සේරම මැරිලා යනවා. අලුත් ඇමැති මණ්ඩලයට වගේම ආණ්ඩුවට කියන්න තියෙන්නේ තනතුරු බෙදාගන්නඑකම නොකර අඩුගාණේ පසුගිය කාලේ තිබුණු තත්ත්වයවත් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න කියලයි’’
source:http://www.amarasara.info/wordpress2/?p=9647
සෝභිත හාමුදුරුවෝ කාගේ පැත්තෙද මොනවද කලේ කියන ඒක උන්වහන්සේලගේ ජිවිත කථාව හොයලා බලන ඔන කෙනෙකුට දැනගන්න පුළුවන් නාග විහාරයට වෙලා අනිකුත් නායක ස්වාමින් වහන්සේලා වගේ දානේ ටික වලදලා පඩික්කම් පුරුවලා ඉන්න තිබ්බා යස අගෙට් උන්වහන්සේගේ කාමරයට ගිය කෙනෙකුට උන්වහන්සේගේ ජිවිතය ගැන දැනගන්න පුළුවන් සමහරු කියන්නේ මහින්ද කරපු දේවලක් කාටවත් මතක නැ කියලා මහින්ද බලයට ඒන්නත් කලින් තමයි මේ හාමුදුරුවෝ ජාතියට සේවය කලේ සිංහල බලමන්ඩලය විරවිදහන හරහා මායිම් ගම්මානවලට අපේ රණවිරුවන්ට මොනතරම් සේවයක් කලාද කියලා මහින්දගේ අමුඩේ ලෙව කන ඒවුන්ට අමතකයි මහින්දව බලයට ගෙන්නත් බලයෙන් යවන්නත් හාමුදුරුවෝ කටයුතු කලේ මහින්ද යන්න හදපු පාර වැරදි නිසා උන්වහන්සේ හැමදාම හිටියේ සාමාන්‍ය ජනතාව පැත්තේ කවදාවත් දේශපාලනය කරන්න ගියේ නැ කාට උනත් නොබියව බැනපු හාමුදුරු නමක් ජේ අාර් ප්‍රේමදාස නොභියව විවෙචනය කරපු හාමුදුරුවන්ට මහින්ද මොන ගෙම්බෙක්ද හාමුදුරුවන්ට ඉක්මන්ට අප අතරින් යන්න උනේ හාමුදුරුවෝ මුලු අැගෙන්ම සියල දේ ට සම්බන්ද වෙලා හිටිය නිසා නැතිව ඩොලර් කුට්ටි වලට නෙම්
සරලව අහන තියෙන්නෙ මෙච්චරයි...
.
උඹල මිනිස්සු ද..??
ඔය ප්‍රශ්නේ මේකේ ඉන්න ගොඩක් බෞද්ධයෝන්ගෙන් මං ඇහුව , උත්තර වලට හම්බුනේ කුණුහරප විතරයි.

සරලව අහන තියෙන්නෙ මෙච්චරයි...
.
උඹල මිනිස්සු ද..??
ඔය ප්‍රශ්නේ මේකේ ඉන්න ගොඩක් බෞද්ධයෝන්ගෙන් මං ඇහුව , උත්තර වලට හම්බුනේ කුණුහරප විතරයි.
මචං මම කතෝලික. ඒත් සෝහිත හිමියන් ගැන සෑහෙන ගෞරවයක් තියෙනව..
අපේ තාත්ට වයස 60 යි.. තාත්ත නං බුද්ධාගමේ.. එදා ඉඳල තාත්ත ඡන්දෙ දෙන්නෙ ශ්‍රීලංක එකට.. මහින්දට තමා අන්තිමට ඡන්දෙ දුන්නෙත්..
ඒත් සෝහිත හාමුදුරුවො අපවත් වුණ එක ගැන ගොඩක් දුක්වුණා.. තාත්තගෙ හිතෙත් ලොකු ගෞරවයක් තියෙනව කියල මට හිතුණ. ඊයෙ තාත්ත රේඩියෝ එකේ සෝහිත හාමුදුරුවන්ගෙ කතාවක් අහගෙන ඉන්නව දැක්ක..
අපේ රටේ බෞද්ධ කියල කියා ගන්න අය, දාල තියෙන කමෙන්ට් දැක්කම, මේ රටට මොන කලක් යයිද කියල හිතෙනව.. තමං ගැන ලැජ්ජවෙන්ඩ ඕන
දේශපාලනේ කරපන්.. මතවාදීව..
හැප්පියන් ප්‍රතිපත්ති වලින්..
ගහගනින් තර්ක වලින්...
බයිෙයාත් එක්ක මොන තර්කද බන් කුනුහරුප විතරනෙ උන් දන්නෙ

සරලව අහන තියෙන්නෙ මෙච්චරයි...
.
උඹල මිනිස්සු ද..??
ඔය ප්‍රශ්නේ මේකේ ඉන්න ගොඩක් බෞද්ධයෝන්ගෙන් මං ඇහුව , උත්තර වලට හම්බුනේ කුණුහරප විතරයි.