නිරපරාදේ කොල්ලෙක් මලා බන්..
හා හා බයවෙන්න එපා Boot සිද්දියක් නෙවෙයි...
අපේ පැත්තේ කොල්ලෙක් තමා මැරිලා තියෙන්නේ..
ගෙදර නිදියන් ඉන්න ඉකාව ඇහැර ගෙන තමා උගේ කොල්ලෝ සෙට් ඒක නාන්න එක්කන් ගිහිල්ල තියෙන්නේ..
මීගමුවට ගිහින් තියෙන්නේ.. මූ නානකොට ගිලිලා පෙනහල්ලට වැලි ගිහින්..වතුර එක්ක..
කොල්ලට 22
උන්ගේ තාත්ත අඩපු විදිය නම් බලාගෙන ඉන්න බෑ බන් !
උබලත් ඔය ඒක ඒක තැන් වල ගිහින් නාන්නේ පරිස්සමෙන්..බන්.
කවදාවත් බීල නම් බේසමකට වත් බහින්න එපා..