ado matath okamai ban hithuwe..mamath balala ne. mu daapu eken beluwama matath okamai therune..shihanaya nan katha karanna eththe uge team eke nisa , shihanaya loku seen dial1k neme ban..monawa unath ara mahatha ekata hodata kianna puluwan thama adapu ekata wadaමොකක්ද කියලා දැන් මේ බැලුවේ
උඹලට පිස්සුද? අර අන්තිමට සින්දු කියන ෆොන්ස්ට සින්දු කියන්න පුලුවන්ද? ෂෙහාන් ෆොන්ස් රඟලා රඟලා ෆොන්නයෙක් උඩදැම්මා මුලින් කියපු එකා නිකරුනේ කැපූනා. අන්තිම වෙලෙත් දිනපු එකාට කියාගන්න බැරිවුන සින්දුව ගොඩදාන්නේ පැරදූන එකා.
sirawatama bn dan hama magulema thiyenawa mokku innawada kiyalawath dan na mn nan,mun mehe andanawaඅනික ඔය තරග වල ජය පරාජය බාර ගන්න බැරි නම් හා ඔය රියැලිටි අස්සේ වෙන ගේම් දන්නේ නැත්නම් වදින්නම් ගෙදරට වෙලා ඉන්න කියපං උබේ යාලුවට![]()
![]()
පැරදුනාම අඩනවා.. මම නම් අන්තිමට බැලුවේ සිරස සුපර් ස්ටාර් සීසන් 1-2 විතරයි

මම මුලින්ම ලීක් එකක් ගැන ඇහුවේ නිරෝෂාගේ එකක් ගැන. පට්ට ඉස්සර ෆොටෝ සීන් එකක් මතකයි .![]()
දැක්කේ නෑ බන් . කවුරුහරි ලොකු උන් දෙන්නක් කතා කරපු දෙයක් නොදරුවෙක් වගේ අහන් ඉදල තියනවා .ubata mathakada Nirisha bra witharak dapu photos neda ..good old days

දැක්කේ නෑ බන් . කවුරුහරි ලොකු උන් දෙන්නක් කතා කරපු දෙයක් නොදරුවෙක් වගේ අහන් ඉදල තියනවා .![]()
ඒ සිද්දියේ ලොකු පාඩමක් ගැබ්වෙලා තියෙනවා. නිරෝෂා මුල ඉඳලා හරි. මොකා රැඟුවත් තමුන් තමුන්ගේ ස්ථාවරේ ඉන්න දැනගන්න ඕන. ශිහාන් කාරයා බොරුවට හරි තදවෙලා චිම්පන්සියා වගේ දඟලලා බොරු වලක් හදලා තිව්වා. නිරෝෂා චිම්පන්සියා එක්ක මළට ඌ හදපු වලට දැන දැන පැන්නා.ado matath okamai ban hithuwe..mamath balala ne. mu daapu eken beluwama matath okamai therune..shihanaya nan katha karanna eththe uge team eke nisa , shihanaya loku seen dial1k neme ban..monawa unath ara mahatha ekata hodata kianna puluwan thama adapu ekata wada