නිරෝශා කලේ බලු වැඩේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද කියලා දැන් මේ බැලුවේ

    උඹලට පිස්සුද? අර අන්තිමට සින්දු කියන ෆොන්ස්ට සින්දු කියන්න පුලුවන්ද? ෂෙහාන් ෆොන්ස් රඟලා රඟලා ෆොන්නයෙක් උඩදැම්මා මුලින් කියපු එකා නිකරුනේ කැපූනා. අන්තිම වෙලෙත් දිනපු එකාට කියාගන්න බැරිවුන සින්දුව ගොඩදාන්නේ පැරදූන එකා.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මොකක්ද කියලා දැන් මේ බැලුවේ

    උඹලට පිස්සුද? අර අන්තිමට සින්දු කියන ෆොන්ස්ට සින්දු කියන්න පුලුවන්ද? ෂෙහාන් ෆොන්ස් රඟලා රඟලා ෆොන්නයෙක් උඩදැම්මා මුලින් කියපු එකා නිකරුනේ කැපූනා. අන්තිම වෙලෙත් දිනපු එකාට කියාගන්න බැරිවුන සින්දුව ගොඩදාන්නේ පැරදූන එකා.
    ado matath okamai ban hithuwe..mamath balala ne. mu daapu eken beluwama matath okamai therune..shihanaya nan katha karanna eththe uge team eke nisa , shihanaya loku seen dial1k neme ban..monawa unath ara mahatha ekata hodata kianna puluwan thama adapu ekata wada
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    අනික ඔය තරග වල ජය පරාජය බාර ගන්න බැරි නම් හා ඔය රියැලිටි අස්සේ වෙන ගේම් දන්නේ නැත්නම් වදින්නම් ගෙදරට වෙලා ඉන්න කියපං උබේ යාලුවට :lol: :lol: :lol:
    පැරදුනාම අඩනවා.. මම නම් අන්තිමට බැලුවේ සිරස සුපර් ස්ටාර් සීසන් 1-2 විතරයි
    sirawatama bn dan hama magulema thiyenawa mokku innawada kiyalawath dan na mn nan,mun mehe andanawa :lol: :lol:
    math superstar season 3k wage bluwa echcharai :rofl:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    සබඳ මේ කිනම් හුයන්නක්ද ? ලංකා දෙරණට දැනට තිබෙන ලොකුම පුරස්නය මෙය වෙම්ද
     
    • Haha
    Reactions: pathaleiretta

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    දැක්කේ නෑ බන් . කවුරුහරි ලොකු උන් දෙන්නක් කතා කරපු දෙයක් නොදරුවෙක් වගේ අහන් ඉදල තියනවා . :lol:

    mama ae photos set eka dakala thiyanawa black@white ae photos wala ara Sura papa cartoon eka Jim pappa dubbing karana eka inne..
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    යකෝ.. එක්කො හිරු ස්ටාර් කියල මුලින් දාන්න ඕනා. ඕවා මලාට බලන් නැති අපිව ආත බූත වෙනවනෙ එකපාරටම.....
     
    • Haha
    Reactions: pathaleiretta

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ado matath okamai ban hithuwe..mamath balala ne. mu daapu eken beluwama matath okamai therune..shihanaya nan katha karanna eththe uge team eke nisa , shihanaya loku seen dial1k neme ban..monawa unath ara mahatha ekata hodata kianna puluwan thama adapu ekata wada
    ඒ සිද්දියේ ලොකු පාඩමක් ගැබ්වෙලා තියෙනවා. නිරෝෂා මුල ඉඳලා හරි. මොකා රැඟුවත් තමුන් තමුන්ගේ ස්ථාවරේ ඉන්න දැනගන්න ඕන. ශිහාන් කාරයා බොරුවට හරි තදවෙලා චිම්පන්සියා වගේ දඟලලා බොරු වලක් හදලා තිව්වා. නිරෝෂා චිම්පන්සියා එක්ක මළට ඌ හදපු වලට දැන දැන පැන්නා.
    අන්තිම සින්දුව හරිනැති වෙලත් +7 දීපු නිසා ගෑනි නෝන්ඩි වුනා. ඒ අතින් අමල් ස්කෝ කරා මාක්ස් නොදී ඉඳලා.
    අපරාදේ අයින්වුන කොල්ලා. ඌ හොඳ එකෙක්.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කිමද මේ අරුමේ............... මට නොහැඟේ ප්‍රිය සොඳුරේ.................