නිල්ලඹේ භාවනා අසපුව

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මට මේ වෙලාවෙ ඕනෙ මගෙ තියෙන විශාදීය තත්වයෙන් මිදෙන්න.

    මෙහෙම තත්වයක් නම් තිබෙන්නෙ, භාවනාවට ආධුනිකයිත් නම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකට යොමුවෙලා පසුව භාවනාවට යොමු වුනොත් මොකද ? ප්‍රොෆෙශනල් ඔපීනියන් එකක් අරගෙනම යොමුවීම හොඳයි කියලයි මගේ අදහස.

    නිල්ලඹ කියන්නෙ ටිකක් සෙකියුලර් මයින්ඩ්ෆුල්නස් උගන්වන තැනක් විදිහට තමා අහලා තියෙන්නෙ. ගොඩක් පිටරැටියො හෙම එතනට එනවලු. අද බොහොම ප්‍රසිද්ධ පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේත් තමන්ගෙ භාවනාව ආරම්භ කරලා තියෙන්නෙ නිල්ලඹින්. එතනින් එහාට කියන්න විස්තරයක් දන්නෙ නැහැ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    Epa unata ataraganna hayyak nane?hayya enakan duk widinna wenawa.
    හයිය තියෙනව. හැබැයි වෙලාවකට අමතක වෙනව.

    මෙහෙම තත්වයක් නම් තිබෙන්නෙ, භාවනාවට ආධුනිකයිත් නම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකට යොමුවෙලා පසුව භාවනාවට යොමු වුනොත් මොකද ? ප්‍රොෆෙශනල් ඔපීනියන් එකක් අරගෙනම යොමුවීම හොඳයි කියලයි මගේ අදහස.

    නිල්ලඹ කියන්නෙ ටිකක් සෙකියුලර් මයින්ඩ්ෆුල්නස් උගන්වන තැනක් විදිහට තමා අහලා තියෙන්නෙ. ගොඩක් පිටරැටියො හෙම එතනට එනවලු. අද බොහොම ප්‍රසිද්ධ පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේත් තමන්ගෙ භාවනාව ආරම්භ කරලා තියෙන්නෙ නිල්ලඹින්. එතනින් එහාට කියන්න විස්තරයක් දන්නෙ නැහැ.
    මාත් හිතුවෙ ඩොක්ටර්ගෙන් අහලම පටන් ගන්න.
    නැත්තං වෙන ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියල හිතුන.
    ------ Post added on Aug 23, 2022 at 3:35 PM
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එතනට ගිහින් තියේ පට්ට නිදහස් පිටරට අය බොහෝ දෙනෙක් හිටියා භාවනා කරන්න ඇවිත්
    මාරම නිස්කලංකයි. ඒ පැත්තෙම තියෙනවා නිහඩ අරණ භාවනා මධ්‍යස්ථානය කියලා නිල්ලඹ
    එකට වඩා ලගා වෙන්න පහසුයි එතනත් නියමයි
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    එතනට ගිහින් තියේ පට්ට නිදහස් පිටරට අය බොහෝ දෙනෙක් හිටියා භාවනා කරන්න ඇවිත්
    මාරම නිස්කලංකයි. ඒ පැත්තෙම තියෙනවා නිහඩ අරණ භාවනා මධ්‍යස්ථානය කියලා නිල්ලඹ
    එකට වඩා ලගා වෙන්න පහසුයි එතනත් නියමයි
    කොහොමද එක්ස්පීරියන්ස් එක.
    ජීවිතේට වැඩක් උනාද? වෙනසක් උනාද?

    ඩිප්‍රෙශන් වලට බෙහෙත් ඇරන් කෙල උනා
    ------ Post added on Sep 5, 2022 at 2:52 PM