නිල් පෑන මොන පාටද?

roblem

Active member
  • Apr 27, 2022
    145
    195
    43
    තොපිටත් ගොන් කතාවක් බර සර ඇතුව කිව්වොත් දොහොත් මුදුන් දීලා වැඳගෙන වැටෙන්නේ..ගෝටා පාරවල් සුද්ද කරපූවම පොරක් කියලා හිතුවා වගේ :lol:

    මේ කතාව 100%ක් නිවැරැදි නෑ..පාට අපේ මනසේ ඇතිවෙන දෙයක් නම්, ඔය නිල් පාට ක්ලිප් එක මට එක පාටකුයි, තව එකෙක්ට තව පාටකුයි, ඔහොම ඔහොම එක එකාගේ මනස අනුව වෙනස් වෙලා පේන්න ඕන... ඒත් ඒක එහෙම නෙමෙයි නේ.... හාමුදුරුවෝ බය නැතුව ඒක අතට අරන් "මේ නිල් පාට ක්ලිප් එක" කියලා කිසි බයක් සැකක් නැතුව කියන්නෙම එයා දන්නවා මේක හැමෝටම පේන්නේ නිල් පාටට කියලා...:rofl:

    එහෙනම් ඒකෙන් තහවුරු වෙන්නේ අපිට පේන පාට මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ක්ලිප් එකේ භෞතික ලක්ෂණයක් මත කියන එක...ඇත්තටම වෙන්නේ ආලෝකය මේ ක්ලිප් එක මත වැටිලා, ඒ ක්ලිප් එකට ගාලා තියෙන පේන්ට් එකෙන් දෘෂ්‍ය පරාසයේ තියෙන නිල් හැර අනිත් වර්ණවලට අදාල ටික absorb කරගෙන, නිල් පාටට අදාල wavelength එක තියෙන ලයිට් එක පරාවර්තනය කරන එකයි...එතකොට ඒ ලයිට් එක අපේ ඇස් වලට වැදිලා, මොලයෙන් අඳුන ගන්නවා මේ නිල් පාට කියලා..මොලයෙන් ඒක හඳුන ගන්නවා මිසක්, මොලයෙන් ඒක හිතලා නිකන් රැන්ඩම් පාටක් මවලා පෙන්වන්නේ නෑ....ඒක නිසයි නිල් පාට හැමෝටම නිල් පාටට පෙන්නන්නේ...(ඕක ඕන නම් උපකරණ භාවිතා කරලා උනත් වර්ණය හරියට අඳුනගන්න පුලුවන්...එතකොට උපකරණයට මනසක් නෑ නේ :rolleyes:)

    ඒ නිසා මේකේ මුකුත් නෑ කියන එක වැරදි...මොකද colors වැඩ කරන්නේ ඔහොම තමා :lol:

    :lol: බයියෝ ඉතින් හිතන්න කැමති නෑනේ....මොකක් හරි ලොකු දෙයක් කියලා දැනුන ගමන් අමෝ අමෝ ගාගෙන එන්නේ :rofl:
    Didn't watch the video. While the object's physical properties determine the reflected wavelength, what the perceiver perceives also depends on the perceiver. For instance, there are colour-blind people. The other thing to consider is that while we distinguish the wavelength of the "Blue Clip", we might visualize it differently. If the colour you visualize when you see blue is A, and the colour you visualize when you see red is B, it might be swapped for another person. I don't think there is a way to know surely. Also, some people see colours when they hear sounds and see numbers(look up Synesthesia).
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    පල්ලි කාක්කෝ ටික මේකේ වැරැද්ද පෙනන්න නං අටුවා ටීකා ටිප්පනි අරගෙන එනවා , හැබැයි මොකෙක් හරි එකෙක් දෙවියන් වහන්සේගේ බලයෙන් ෆෝන් චාර්ජ් වෙනවා කිව්වම නැටි පුකේ ගහගෙන ආමෙන් අලෙලුයිය ගානවා මොන ජීවිතද බන් මේවා 🤭 😂
    👆😂
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    වැරදි නේ?

    ඔහොම නෙවෙයි පාට පෙනන්නේ. absorb කරගන්න කොටස නැතුව ඉතුරු ටික නේ reflect වෙන්නේ.
    electron ශක්තිමටටම් අතර පැනල emit කරල නෙවෙයි සාමන්‍යයෙන් වර්ණ පෙන්නේ.
    Also don't forget that the colour of an object depends on what colour of light we are using to view the object. So the pen isn't blue if we use a red light to view it. :unsure:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ ඉන්නෙ හඳපාන්ගොඩ නිවාතාප නේද , මාත් කාලයක් මෙයාගෙ බන ඇහුවා. පස්සෙ තේරුනා කාලයයි ඩේටයි අපරාදෙ කියලා. හරකා කියන්නේ හරයකාදමන්නා කියන එකලු. පිලිකා = පිලි කා හැදෙන්නෙ ඇග වැහෙන්න ඇදුම් අන්දෙ නැති උනාමලු. ඔහොම බයිලා සෑහෙන්න කීවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    වැරදි නේ?

    ඔහොම නෙවෙයි පාට පෙනන්නේ. absorb කරගන්න කොටස නැතුව ඉතුරු ටික නේ reflect වෙන්නේ.
    electron ශක්තිමටටම් අතර පැනල emit කරල නෙවෙයි සාමන්‍යයෙන් වර්ණ පෙන්නේ.
    එහෙම කිව්වත් මේ කතාව වලංගුයිනෙ
    අපි දකින පාට වස්තුවෙ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    Also don't forget that the colour of an object depends on what colour of light we are using to view the object. So the pen isn't blue if we use a red light to view it. :unsure:
    ඒ වෙන්නෙත් ඒකම නේ. වැටෙන පාට වලින් absorb වෙන ටික නැතුව අනිත් ටික reflect වෙන්ව.

    එහෙම කිව්වත් මේ කතාව වලංගුයිනෙ
    අපි දකින පාට වස්තුවෙ නෑ.
    ඉතින් ?
    ------ Post added on Sep 16, 2023 at 10:03 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    පොඩි තියරියක් අල්ලගෙන දගලන්නෙ නැතුව
    කියන්න හදන දේ ඔලුවට ගනින් :P
    මොකද්ද ඉතින් කියන්නේ ? උබේ ඔළුවට ගිය මහලොකු දේ කියපන් බලන්න
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මොකද්ද ඉතින් කියන්නේ ?
    අපි දකින දේ බාහිර ලෝකෙ නෑ
    අපි තමා මේ ලෝකෙට අර්ථයක් දෙන්නෙ
    එතකං කිසිම තේරුමක් මේ භෞතික ලෝකයට නෑ
    ඒ තියා පාට කියන භෞතික ගුණෙත් මායවක්නෙ බලං යනකොට
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    Also don't forget that the colour of an object depends on what colour of light we are using to view the object. So the pen isn't blue if we use a red light to view it. :unsure:
    Api dakina paata aththatama e object eke nethi eka apita adala ne. Api color names use karanne wenas dewal aduraganna.

    Object ekak mona light ekakadi unath random color ekak neme generate karanne. Specific color ekak. E kiyanne e object eke e gunaya tiyenawa. Eth different species eka perceive karana widiya wenas. But object eke niyatha gunayak tiyenawa. E wenasa aduraganna dunna names thama colors names. Apita color eka adala neha. Wen karala aduragattama athi.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    මොකද්ද ඉතින් කියන්නේ ? උබේ ඔළුවට ගිය මහලොකු දේ කියපන් බලන්න
    High ego neda

    මේ ඉන්නෙ හඳපාන්ගොඩ නිවාතාප නේද , මාත් කාලයක් මෙයාගෙ බන ඇහුවා. පස්සෙ තේරුනා කාලයයි ඩේටයි අපරාදෙ කියලා. හරකා කියන්නේ හරයකාදමන්නා කියන එකලු. පිලිකා = පිලි කා හැදෙන්නෙ ඇග වැහෙන්න ඇදුම් අන්දෙ නැති උනාමලු. ඔහොම බයිලා සෑහෙන්න කීවා
    හාමුදුරුවරුන්ගෙන් බණ අහන්න දෙයක් නෑ දැන් ඉතින් තමන්ටම කියවල තේරුම් ගන්න පුළුවන්. හාමුදුරුවරු ගොඩක් Genuine නෑ එක්කො පව්ල දුප්පත් නිසා මහන වෙලා නැත්තම් හතර කේන්දරේ පාළු නිසා මහන වෙලා. මේ කොටසෙත් ඉතින් තියෙන්නෙ තමන්ටම හිතන්න දෙයක්
    ------ Post added on Sep 16, 2023 at 10:14 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    අපි දකින දේ බාහිර ලෝකෙ නෑ
    අපි තමා මේ ලෝකෙට අර්ථයක් දෙන්නෙ
    එතකං කිසිම තේරුමක් මේ භෞතික ලෝකයට නෑ
    ඒ තියා පාට කියන භෞතික ගුණෙත් මායවක්නෙ බලං යනකොට
    ඉතින් මින්ස්සු දන්නවා නේ බන් ආලෝකය හැසිරෙන හැටි . මොකද්ද ඔතන තියං මායාව ?

    අනිත් එක පාට කියන දේ ආගම් වල නිකන්ම මායාවක් කියලා දාල නෑ . එහෙනම් කැමති පාටක සිවුරක් අදින්න පුලුවන් නේ.
    පැහැපත් වෙන්න , රන්වන් පාට වෙන්න පින් කරන්න ඕනේ, පව් කරාම කළු වෙන්ව වගේ දේවල් බණ වල කියන්නේ නෑ නේ.

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Didn't watch the video. While the object's physical properties determine the reflected wavelength, what the perceiver perceives also depends on the perceiver. For instance, there are colour-blind people. The other thing to consider is that while we distinguish the wavelength of the "Blue Clip", we might visualize it differently. If the colour you visualize when you see blue is A, and the colour you visualize when you see red is B, it might be swapped for another person. I don't think there is a way to know surely. Also, some people see colours when they hear sounds and see numbers(look up Synesthesia).

    What you are saying is not relavent to the context of the video. How we see the color or how different people colors in different ways comes only after the reflected light entered your eyes.

    Here the discussion is about everything that happens before that.

    Anyway, the idea i said in the original comment still remains valid because say for instance, we don't see any color at all? Still, this clip is going to reflect light that has the wavelength of blue color. That's the whole point.

    So it is incorrect to say there's 'nothing'.
     
    • Like
    Reactions: roblem

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඉංගිරිය ඇල්ලේ දේවාලේ කට්ටඩි කම් කර කර ඉදලා uk ගිහින් ඇවිත් වහරක කට්ටඩියා ට රැවටිලා සිවුරු දාගෙන ශාසනේ කන ධර්ම විකෘති ක හඳපාන්ගොඩ නිලන්ත තමා මේ. 😪😪😪 මේවගේ විපාක එනකොට තමා බලන්න වෙන්නේ..

    ධර්ම විකෘති ක වහරක කල්ලියේ ගුබ්බැයන් වල මහණ වෙච්ච තරුණ හාමුදුරු වරු ගොඩක් එක්ක මම කතා කරලා තියෙනවා.

    මම.. හාමුදුරුවනේ ඔබ වහන්සේ මොකක්ද කරන භාවනාව?

    හාමුදුරුවෝ. ආ. අපි භාවනා කරන්නේ නෑ. නිවන් දකින්නේ බණ අසා නේ.

    ඔන්න ඕකයි කතාව. වහරක මහා කට්ටඩියා විකෘති කළ ධර්මය ගෝලයෝ ටික එහෙමම දේශනා කර කර යනවා..

    බුදු සසුන විනාශ වෙන්නේ ශාසනේ ඇතුලෙන් ම කියලා බුදු හාමුදුරවො කිව්වා එකට හොදම උදාහරණයක් මේ .
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඉංගිරිය ඇල්ලේ දේවාලේ කට්ටඩි කම් කර කර ඉදලා uk ගිහින් ඇවිත් වහරක කට්ටඩියා ට රැවටිලා සිවුරු දාගෙන ශාසනේ කන ධර්ම විකෘති ක හඳපාන්ගොඩ නිලන්ත තමා මේ. 😪😪😪 මේවගේ විපාක එනකොට තමා බලන්න වෙන්නේ
    මේ හාමුදුරුවෝ ගිහි කාලේ ගණන් හරි මොනවා හරි පන්ති කරාද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගොඩක් මිනිස්සු කැමති ඔය සරල බණක් අහගෙන ඉන්න
    මෙයත් ඔහේ සරල බනක් කියවගෙන ඉන්න පාලි බැරි.. ධර්ම විකෘති කායෙක් තමා. ගොඩක් කොල්ලො කෙල්ලෝ මෙයාට රැවටිලා ඉන්නවා.

    මේ හාමුදුරුවෝ ගිහි කාලේ ගණන් හරි මොනවා හරි පන්ති කරාද
    නිලන්ත නාලන්දේ ගියේ.. ඊට පස්සේ කට්ටඩි කම් කරා. ඊට පස්සේ රට ගියා.. පන්ති කරපු එකක් නම් අපි දන්නේ නෑ..
    හැබැයි ධර්මයේ නාමයෙන් අධර්මය දේශනා කරන වහරක කල්ලි මේවා.
    ------ Post added on Sep 16, 2023 at 10:50 AM
     
    • Love
    Reactions: NRTG