Didn't watch the video. While the object's physical properties determine the reflected wavelength, what the perceiver perceives also depends on the perceiver. For instance, there are colour-blind people. The other thing to consider is that while we distinguish the wavelength of the "Blue Clip", we might visualize it differently. If the colour you visualize when you see blue is A, and the colour you visualize when you see red is B, it might be swapped for another person. I don't think there is a way to know surely. Also, some people see colours when they hear sounds and see numbers(look up Synesthesia).තොපිටත් ගොන් කතාවක් බර සර ඇතුව කිව්වොත් දොහොත් මුදුන් දීලා වැඳගෙන වැටෙන්නේ..ගෝටා පාරවල් සුද්ද කරපූවම පොරක් කියලා හිතුවා වගේ
මේ කතාව 100%ක් නිවැරැදි නෑ..පාට අපේ මනසේ ඇතිවෙන දෙයක් නම්, ඔය නිල් පාට ක්ලිප් එක මට එක පාටකුයි, තව එකෙක්ට තව පාටකුයි, ඔහොම ඔහොම එක එකාගේ මනස අනුව වෙනස් වෙලා පේන්න ඕන... ඒත් ඒක එහෙම නෙමෙයි නේ.... හාමුදුරුවෝ බය නැතුව ඒක අතට අරන් "මේ නිල් පාට ක්ලිප් එක" කියලා කිසි බයක් සැකක් නැතුව කියන්නෙම එයා දන්නවා මේක හැමෝටම පේන්නේ නිල් පාටට කියලා...
එහෙනම් ඒකෙන් තහවුරු වෙන්නේ අපිට පේන පාට මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ක්ලිප් එකේ භෞතික ලක්ෂණයක් මත කියන එක...ඇත්තටම වෙන්නේ ආලෝකය මේ ක්ලිප් එක මත වැටිලා, ඒ ක්ලිප් එකට ගාලා තියෙන පේන්ට් එකෙන් දෘෂ්‍ය පරාසයේ තියෙන නිල් හැර අනිත් වර්ණවලට අදාල ටික absorb කරගෙන, නිල් පාටට අදාල wavelength එක තියෙන ලයිට් එක පරාවර්තනය කරන එකයි...එතකොට ඒ ලයිට් එක අපේ ඇස් වලට වැදිලා, මොලයෙන් අඳුන ගන්නවා මේ නිල් පාට කියලා..මොලයෙන් ඒක හඳුන ගන්නවා මිසක්, මොලයෙන් ඒක හිතලා නිකන් රැන්ඩම් පාටක් මවලා පෙන්වන්නේ නෑ....ඒක නිසයි නිල් පාට හැමෝටම නිල් පාටට පෙන්නන්නේ...(ඕක ඕන නම් උපකරණ භාවිතා කරලා උනත් වර්ණය හරියට අඳුනගන්න පුලුවන්...එතකොට උපකරණයට මනසක් නෑ නේ)
ඒ නිසා මේකේ මුකුත් නෑ කියන එක වැරදි...මොකද colors වැඩ කරන්නේ ඔහොම තමා
බයියෝ ඉතින් හිතන්න කැමති නෑනේ....මොකක් හරි ලොකු දෙයක් කියලා දැනුන ගමන් අමෝ අමෝ ගාගෙන එන්නේ
![]()
පල්ලි කාක්කෝ ටික මේකේ වැරැද්ද පෙනන්න නං අටුවා ටීකා ටිප්පනි අරගෙන එනවා , හැබැයි මොකෙක් හරි එකෙක් දෙවියන් වහන්සේගේ බලයෙන් ෆෝන් චාර්ජ් වෙනවා කිව්වම නැටි පුකේ ගහගෙන ආමෙන් අලෙලුයිය ගානවා මොන ජීවිතද බන් මේවා![]()
![]()
Also don't forget that the colour of an object depends on what colour of light we are using to view the object. So the pen isn't blue if we use a red light to view it.වැරදි නේ?
ඔහොම නෙවෙයි පාට පෙනන්නේ. absorb කරගන්න කොටස නැතුව ඉතුරු ටික නේ reflect වෙන්නේ.
electron ශක්තිමටටම් අතර පැනල emit කරල නෙවෙයි සාමන්‍යයෙන් වර්ණ පෙන්නේ.
එහෙම කිව්වත් මේ කතාව වලංගුයිනෙවැරදි නේ?
ඔහොම නෙවෙයි පාට පෙනන්නේ. absorb කරගන්න කොටස නැතුව ඉතුරු ටික නේ reflect වෙන්නේ.
electron ශක්තිමටටම් අතර පැනල emit කරල නෙවෙයි සාමන්‍යයෙන් වර්ණ පෙන්නේ.
ඒ වෙන්නෙත් ඒකම නේ. වැටෙන පාට වලින් absorb වෙන ටික නැතුව අනිත් ටික reflect වෙන්ව.Also don't forget that the colour of an object depends on what colour of light we are using to view the object. So the pen isn't blue if we use a red light to view it.![]()
ඉතින් ?එහෙම කිව්වත් මේ කතාව වලංගුයිනෙ
අපි දකින පාට වස්තුවෙ නෑ.
පොඩි තියරියක් අල්ලගෙන දගලන්නෙ නැතුවඉතින් ?

මොකද්ද ඉතින් කියන්නේ ? උබේ ඔළුවට ගිය මහලොකු දේ කියපන් බලන්නපොඩි තියරියක් අල්ලගෙන දගලන්නෙ නැතුව
කියන්න හදන දේ ඔලුවට ගනින්![]()
අපි දකින දේ බාහිර ලෝකෙ නෑමොකද්ද ඉතින් කියන්නේ ?
Api dakina paata aththatama e object eke nethi eka apita adala ne. Api color names use karanne wenas dewal aduraganna.Also don't forget that the colour of an object depends on what colour of light we are using to view the object. So the pen isn't blue if we use a red light to view it.![]()
High ego nedaමොකද්ද ඉතින් කියන්නේ ? උබේ ඔළුවට ගිය මහලොකු දේ කියපන් බලන්න
හාමුදුරුවරුන්ගෙන් බණ අහන්න දෙයක් නෑ දැන් ඉතින් තමන්ටම කියවල තේරුම් ගන්න පුළුවන්. හාමුදුරුවරු ගොඩක් Genuine නෑ එක්කො පව්ල දුප්පත් නිසා මහන වෙලා නැත්තම් හතර කේන්දරේ පාළු නිසා මහන වෙලා. මේ කොටසෙත් ඉතින් තියෙන්නෙ තමන්ටම හිතන්න දෙයක්මේ ඉන්නෙ හඳපාන්ගොඩ නිවාතාප නේද , මාත් කාලයක් මෙයාගෙ බන ඇහුවා. පස්සෙ තේරුනා කාලයයි ඩේටයි අපරාදෙ කියලා. හරකා කියන්නේ හරයකාදමන්නා කියන එකලු. පිලිකා = පිලි කා හැදෙන්නෙ ඇග වැහෙන්න ඇදුම් අන්දෙ නැති උනාමලු. ඔහොම බයිලා සෑහෙන්න කීවා
ඉතින් මින්ස්සු දන්නවා නේ බන් ආලෝකය හැසිරෙන හැටි . මොකද්ද ඔතන තියං මායාව ?අපි දකින දේ බාහිර ලෝකෙ නෑ
අපි තමා මේ ලෝකෙට අර්ථයක් දෙන්නෙ
එතකං කිසිම තේරුමක් මේ භෞතික ලෝකයට නෑ
ඒ තියා පාට කියන භෞතික ගුණෙත් මායවක්නෙ බලං යනකොට
Didn't watch the video. While the object's physical properties determine the reflected wavelength, what the perceiver perceives also depends on the perceiver. For instance, there are colour-blind people. The other thing to consider is that while we distinguish the wavelength of the "Blue Clip", we might visualize it differently. If the colour you visualize when you see blue is A, and the colour you visualize when you see red is B, it might be swapped for another person. I don't think there is a way to know surely. Also, some people see colours when they hear sounds and see numbers(look up Synesthesia).
මේ හාමුදුරුවෝ ගිහි කාලේ ගණන් හරි මොනවා හරි පන්ති කරාදඉංගිරිය ඇල්ලේ දේවාලේ කට්ටඩි කම් කර කර ඉදලා uk ගිහින් ඇවිත් වහරක කට්ටඩියා ට රැවටිලා සිවුරු දාගෙන ශාසනේ කන ධර්ම විකෘති ක හඳපාන්ගොඩ නිලන්ත තමා මේ.මේවගේ විපාක එනකොට තමා බලන්න වෙන්නේ
මෙයත් ඔහේ සරල බනක් කියවගෙන ඉන්න පාලි බැරි.. ධර්ම විකෘති කායෙක් තමා. ගොඩක් කොල්ලො කෙල්ලෝ මෙයාට රැවටිලා ඉන්නවා.ගොඩක් මිනිස්සු කැමති ඔය සරල බණක් අහගෙන ඉන්න
නිලන්ත නාලන්දේ ගියේ.. ඊට පස්සේ කට්ටඩි කම් කරා. ඊට පස්සේ රට ගියා.. පන්ති කරපු එකක් නම් අපි දන්නේ නෑ..මේ හාමුදුරුවෝ ගිහි කාලේ ගණන් හරි මොනවා හරි පන්ති කරාද