නිල් පෑන මොන පාටද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පල්ලි කාක්කෝ ටික මේකේ වැරැද්ද පෙනන්න නං අටුවා ටීකා ටිප්පනි අරගෙන එනවා , හැබැයි මොකෙක් හරි එකෙක් දෙවියන් වහන්සේගේ බලයෙන් ෆෝන් චාර්ජ් වෙනවා කිව්වම නැටි පුකේ ගහගෙන ආමෙන් අලෙලුයිය ගානවා මොන ජීවිතද බන් මේවා 🤭 😂

    මේකට අමෝ අමෝ සාදු කියන ගොන් හරක් වගේම සෙට් එකක් ඔය ප්ලාස්ටර් පල්ලි කාක්කෝ සෙට් එකටත් ඉන්නව :lol:

    වෙනසක් නෑ දෙගොල්ලම උන් ටික අන්දලා ගේමක් ගහනවා

    all the wavelengths will remain colorless until there is an observer. that's how universe is saving it's computing power. any man made objects are considered as an observer, including cameras, drones, mobile phones, etc. :yes:

    වහරක කියන නම ඇහෙද්දි මට මතක් වෙන්නෙ වරකා. :love2:
    ------ Post added on Sep 16, 2023 at 2:10 PM

    Observer innawada nadda kiyana eka adala na..

    Observer hitiya unath, nathi unath reflect wena light wavelength wath monawath wenasak naha....

    Observe karoth e adaala color eka penawa... that's it
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඉතින් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා උබවත් දන්නේ නැති දෙයක් අරගෙන ඇයි මට කියන්නේ , " හරි දේ හොයාගෙන යනව.." කියලා ?
    :rofl:
    ඔයාටත් ෂුවර් නෑනෙ
    ඒ වුණාට ඔයා හැමදේටම එහෙම නෑ කියල කියනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    ඔයාටත් ෂුවර් නෑනෙ
    ඒ වුණාට ඔයා හැමදේටම එහෙම නෑ කියල කියනව
    අයිත එදා කියල උබම බොරු කියලා තේරුම් ගත්ත දේ කියවනවා. ත්‍රෙඩ් එක එවන්නද ?

    මම කොහෙවත් නෑ කියලා කියල නෑ . එකෙක් මම කියපු ඒවා quote කරලත් දුන්න මතක නැද්ද ??? :rofl: 🥴
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අයිත එදා කියල උබම බොරු කියලා තේරුම් ගත්ත දේ කියවනවා. ත්‍රෙඩ් එක එවන්නද ?

    මම කොහෙවත් නෑ කියලා කියල නෑ . එකෙක් මම කියපු ඒවා quote කරලත් දුන්න මතක නැද්ද ??? :rofl: 🥴
    ඒ වුණාට ඔයා ව්‍යංගයෙන් පුනරුත්පත්තිය බොරුවක්මයි කියල කියනව
    පුනරුත්පත්තිය විතරක් නෙමේ. අනිත් දේවලුත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    ඒ වුණාට ඔයා ව්‍යංගයෙන් පුනරුත්පත්තිය බොරුවක්මයි කියල කියනව
    පුනරුත්පත්තිය විතරක් නෙමේ. අනිත් දේවලුත්
    ඒ උබට තේරෙන විදිය.
    කිසි පැහැදිලි සක්ෂික් නැති නිකන්ම කතාවකට කිසි වටිනාකමක් නෑ කියලා මම කියන්නේ .
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේකේ නිරමික ඒකාල ත් දන්නවා නිල්පාට නෑ කියල කුහක කමට ඒක පිලිගන්නේ නෑ ඒකට නිල්පාට පෙනහැටි කිව්ව විදිය අල්ලාගෙන දගලනවා
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    👍

    https://tipitaka.lk/ (බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය සහ අටුවා)

    https://tripitaka.online/ (මහමෙව්නාවේ සරල සිංහල සූත්‍ර පිටක පරිවර්තනය)

    https://pitaka.lk/books/app-index.html (බෞද්ධ පොත්)
    අනුරාධයා ඔය ආතල් එකක් බන් ගන්නේ. ඕකා ඔව්වා කියවන්නේ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    Observer innawada nadda kiyana eka adala na..

    Observer hitiya unath, nathi unath reflect wena light wavelength wath monawath wenasak naha....

    Observe karoth e adaala color eka penawa... that's it

    Dharmakirti believes everything in the world fits into one of two categories:
    1. Things that are real, temporary, and can do something.
    2. Things that are more like general ideas and can't really do anything.
    https://plato.stanford.edu/entries/dharmakiirti/

    පළවෙනි එකට ගැලපෙනව
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    බුදු දහම ඉගෙන ගන්න ඕනි නම් ත්‍රිපිටක පොත් වහන්සේ කියවන්න. Waddangen බන අහන්න යන්න එපා. එතකොට මෙහෙම මරි මොංගල් වෙලා තමයි නවතින්නේ.

    භාග්‍යවත් වූ බුදුන් වහන්සේ විසින් මේ වැනි අයට හොඳ උපමාවක් දක්වලා තියෙනවා.

    අලගද්දූපම සූත්‍රය.

    Screenshot_20230916-174543_Opera.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බණ වෙනයි බයිලා වෙනයි..

    මේක බලන බෞද්ධ අයට අද කාලේ කාර්ය බහුල ජිවිතේ ත් එක්ක සෝවාන් වත් වෙන්න අදහස තියෙනවා නම් අහන්න ඕනේ නියම බුදු බණ (100%) : :
    www.damruwana.org

    ඒ කාලේ සතිපට්ඨාන සූත්‍රය අහළ නිවන් දැක්කේ ගිහියෝ,ගෑණු ගම් පිටින්..පාරමිතා පිරිනූ අය..
    උත්සාහ කරෝත් උබලටත් බැරි නෑ..💯
    භාවනා නොකර පුළුවන්ද බැරිද කියලා හොයාගන්න ත් බෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    නෑ මචන් මන් ඔය reply එක එකපාරට දැම්මේ ඔය පාට ගැන කියපු කතාවේ scientific පැත්ත ගැන හිතල නෙවෙයි. ඒක හරි වුනත් වැරදි වුනත් ඔතන කියන ධර්මය වැරදියි. අනික, ඔය හාමුදුරුවොත් වහරක සෙට් එකේ එක්කෙනෙක්. @පෝරිසාදයා ඕව ගැන ටිකක් සැරට කිව්වට ඒවා ඇත්ත.

    උඹේ ප්‍රශ්නේ ගැන මම දන්න ටික. (අපි AL වලට විතරනේ බන් ඕව කරේ, අනික ක්වොන්ටම් කියල පොඩි පාඩමක් විතරයි තිබුනේ.)
    අපි ඒ කාලේ වස්තුවකට පාට ලැබෙන හැටි පැහැදිලි කලේ නිව්ටෝනියන් ෆිසික්ස් වලින්නේ. ඒ කියන්නේ උඹ කිව්ව විදියට "ආලෝකයේ surface එක absorb කරගන්න wavelength ටික නැතුව ඉතුරු ටික ඇහැට එන නිසා". ඒක තමයි මාත් දන්න පැහැදිලි කිරීම.

    ඕක දැන් ක්වොන්ටම් වලින් පැහැදිලි කරන විදිය හරියටම ෂුවර් නැහැ.
    "නිල් පාට" වස්තුවකට සුදු ආලෝකය වැටුනම ඒ සුදු ආලෝකයේ තියෙන නිල් ඇරෙන්න ඉතුරු wavelengths ටික (ෆොටෝන් ටික) ඒ වස්තුවේ තියෙන electron වලින් absorb කරගෙන ඒවා ඉහල ශක්ති මට්ටම් වලට යනවා. නිල් පාට wavelength එකේ (or frequency) ෆොටෝන් වලට අර වස්තුවේ තියෙන electron වලට සෙට් වෙන ක්වොන්ටා එක මැච් වෙන්නේ නැති නිසා ඒවා reflect වෙනවා.
    මේ හාමුදුරුවෝ කියන්නේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ නිල් ආලෝක ෆොටෝන්ස් ටික absorb කරලා ඒවා ආයිත් lower levels වලට වැටෙද්දී release වෙන නිල් පාට තමයි පේන්නේ කියල. එතන අනිත් පාට ගැන පැහැදිලි කිරීමක් නැහැ.

    මේකේ ඇති ඕක හරියටම දන්න එවුන්.
    Yes... The simple explanation was some wavelengths are absorbed and others are reflected; we see the reflected visible light as color. But going a bit deeper, its not simple as the wavelength. What you perceive goes much more beyond than the wavelengths of light. The brain has evolved to perform lots of context-dependent corrections to correct for the colour and intensity of the ambient light.

    As you said the quantum explanation isn't that simple at all. It's because duality nature (wave-particle) and what governs it is the fundamental conservation of energy principle.
    Electrons and nuclei have a finite mass and when light is tugging the reduction of light energy gets transferred to matter - and this is absorption. The converse also happens, the motion of charged particles in matter can give up their energy to create light emission. In either case the conservation of energy holds true.

    Take for example the simple Hydrogen atom - a single proton and an orbiting electron. In the normal state it's at the lowest energy level. When the H atom absorbs light, the electron jumps one lever or more depending on the energy absorbed. To jump a level it needs exactly a discrete amount of energy - no more, no less. This energy corresponds to the wavelength of light that it absorbs. The electrons absorb only the photons that give them exactly the right energy they need to jump levels.
    In the visible part of the spectrum, hydrogen absorbs light with wavelengths of 410 nm (violet), 434 nm (blue), 486 nm (blue-green), and 656 nm (red). Each of the absorption lines corresponds to a specific electron jump. The shortest wavelength/highest energy light (violet 410 nm) causes the electron to jump up four levels, while the longest wavelength/lowest energy light (red 656 nm) causes a jump of only one level.

    The opposite also happens. Electrons can also lose energy and drop down to lower energy levels. When this happens it emits photons with the same amount of energy—the same wavelength—that it would need to absorb in order to move up between those same levels. This is why hydrogen’s emission spectrum is the inverse of its absorption spectrum as shown below.

    Images - NASA.

    PS: Einstein wasn't awarded the Nobel Prize for his paper on Relativity (he should have). But he won it for his paper on Photoelectric Effect. It's worth noting the following comment by him at his later stages in life.
    "All the fifty years of conscious brooding have brought me no closer to answer the question, “What are light quanta?” Of course today every rascal thinks he knows the answer, but he is deluding himself."
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113

    මේ වීඩියෝ එකේ කියන විදියට කොළ පාට ආලෝකය උරාගෙන තැඹිලි පාට ආලෝකයක් පිට කරනව
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර

    Thanks!
     
    • Like
    Reactions: imhotep

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අපි දරන ඔක්කොම මත , ආගමික ,දෙශපාලනික, විද්‍යාත්මක ,දාර්ශනික ,පෞද්ගලික ඇතුළු සියල්ලම අපි හදාගන්නෙ ඇහෙන්, කනෙන්, ඇගෙන් හා සිතෙන් ගන්න දත්ත වලින්. අලුත් මතයක් නම් ගන්න දත්ත සිතෙ තියෙන පරණ දත්ත එකතු වෙලා තමා හැදෙන්නේ .
    හැබැයි අපි දන්න විද්‍යාවට අනුව දිවෙ තියෙන්නේ රසායනික ප්‍රතිග්‍රාහක. රසායනික තමා දිවට දැනෙන්නේ . නහයත් එහෙමයි .රසායනික වල පාටක් සුවදක් නෑ. ඇහැට එන තර‍ංග වල ගැබුර හො වර්ණයක් නෑ. කනට එන තර‍ංග වල වචන තේරුම් නෑ.
    "මොළය" විසින් එ දත්ත වලින් රස, සුවද,ත්‍රිමාණ බව, වර්ණවත් බව ,ශබ්ද මවල දෙන බව තමයි මතය..
    එහෙම මවල දෙන ලොකය තුල තමා ඔයාට ඔයාව හමුවෙන්නෙ..
    මැවීමක් තුල මේකමයි හරි . මේකමයි වැරදි කියන්න පුළුවන් ද?
    කොටින්ම "මේක" කියන එකත් මවල.😉.
    මායාවක් තුල මායාව වත් හමුවෙන්න පුළුවන් ද?
    මවලා දෙන තොරතුරු උඩ මම හරි කියලා අරන් නටන එක දුකක් නෙමේ ද? ගොන් පාට් එකක් නෙමේ ද?
    කොටින්ම පැවැත්මම දුකක් නෙමේ ද?

    මොලෙන් මවලා දෙනවා කියලා ගත්තට මොලයක් තියෙනවා කියලා අරන් තියෙන්නේත් මැවීම තුලම තමා.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    නිවනත් මේ මැවීම තුල වූ දෙයක් කියලද අපිට ගන්න වෙන්නෙ? එහෙම නෙමෙයි නම් නිවන මෙයින් පරිබාහිරයි කියන්නෙ මොන පදනමක් මතද?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    නිවනත් මේ මැවීම තුල වූ දෙයක් කියලද අපිට ගන්න වෙන්නෙ? එහෙම නෙමෙයි නම් නිවන මෙයින් පරිබාහිරයි කියන්නෙ මොන පදනමක් මතද?
    නිවනට කියන්නේ අස‍ංඛතය කියලානෙ. සකස්නොවිම නැත්නම් මැවීම සිදු නොවීම . මැවීම කියන එකට මෙතන දි මුලු ලෝකය හා මම/සබ්බ අයිති. එයින් පිට තැනක් කෙනෙක් දෙයක් පනවන්න බෑ. 🙂
     
    • Love
    Reactions: MalSeven