නිල් පෑන මොන පාටද?

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නිවනට කියන්නේ අස‍ංඛතය කියලානෙ. සකස්නොවිම නැත්නම් මැවීම සිදු නොවීම . මැවීම කියන එකට මෙතන දි මුලු ලෝකය හා මම/සබ්බ අයිති. එයින් පිට තැනක් කෙනෙක් දෙයක් පනවන්න බෑ. 🙂
    විශ්වයේ මැවුම්කරු මැවිමෙන් පිටයි.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    තොපිටත් ගොන් කතාවක් බර සර ඇතුව කිව්වොත් දොහොත් මුදුන් දීලා වැඳගෙන වැටෙන්නේ..ගෝටා පාරවල් සුද්ද කරපූවම පොරක් කියලා හිතුවා වගේ :lol:

    මේ කතාව 100%ක් නිවැරැදි නෑ..පාට අපේ මනසේ ඇතිවෙන දෙයක් නම්, ඔය නිල් පාට ක්ලිප් එක මට එක පාටකුයි, තව එකෙක්ට තව පාටකුයි, ඔහොම ඔහොම එක එකාගේ මනස අනුව වෙනස් වෙලා පේන්න ඕන... ඒත් ඒක එහෙම නෙමෙයි නේ.... හාමුදුරුවෝ බය නැතුව ඒක අතට අරන් "මේ නිල් පාට ක්ලිප් එක" කියලා කිසි බයක් සැකක් නැතුව කියන්නෙම එයා දන්නවා මේක හැමෝටම පේන්නේ නිල් පාටට කියලා...:rofl:

    එහෙනම් ඒකෙන් තහවුරු වෙන්නේ අපිට පේන පාට මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ක්ලිප් එකේ භෞතික ලක්ෂණයක් මත කියන එක...ඇත්තටම වෙන්නේ ආලෝකය මේ ක්ලිප් එක මත වැටිලා, ඒ ක්ලිප් එකට ගාලා තියෙන පේන්ට් එකෙන් දෘෂ්‍ය පරාසයේ තියෙන නිල් හැර අනිත් වර්ණවලට අදාල ටික absorb කරගෙන, නිල් පාටට අදාල wavelength එක තියෙන ලයිට් එක පරාවර්තනය කරන එකයි...එතකොට ඒ ලයිට් එක අපේ ඇස් වලට වැදිලා, මොලයෙන් අඳුන ගන්නවා මේ නිල් පාට කියලා..මොලයෙන් ඒක හඳුන ගන්නවා මිසක්, මොලයෙන් ඒක හිතලා නිකන් රැන්ඩම් පාටක් මවලා පෙන්වන්නේ නෑ....ඒක නිසයි නිල් පාට හැමෝටම නිල් පාටට පෙන්නන්නේ...(ඕක ඕන නම් උපකරණ භාවිතා කරලා උනත් වර්ණය හරියට අඳුනගන්න පුලුවන්...එතකොට උපකරණයට මනසක් නෑ නේ :rolleyes:)

    ඒ නිසා මේකේ මුකුත් නෑ කියන එක වැරදි...මොකද colors වැඩ කරන්නේ ඔහොම තමා :lol:

    :lol: බයියෝ ඉතින් හිතන්න කැමති නෑනේ....මොකක් හරි ලොකු දෙයක් කියලා දැනුන ගමන් අමෝ අමෝ ගාගෙන එන්නේ :rofl:
    ඇත්ත
     
    • Like
    Reactions: kolavari

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිවනට කියන්නේ අස‍ංඛතය කියලානෙ. සකස්නොවිම නැත්නම් මැවීම සිදු නොවීම . මැවීම කියන එකට මෙතන දි මුලු ලෝකය හා මම/සබ්බ අයිති. එයින් පිට තැනක් කෙනෙක් දෙයක් පනවන්න බෑ. 🙂
    ස්තුතියි නිපුන් මහත්තය..
     
    • Love
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    විශ්වයේ මැවුම්කරු මැවිමෙන් පිටයි.
    මැවුම්කරු
    ඇහැට වැටෙන තරංගවල පාටක් වත් ගැබුර ගැන තොරතුරක්වත් නෑ.
    හැබැයි අපි ඉන්නෙ වර්ණවත් ත්‍රිමාණ ලොකෙක.
    කෑම වල තියන රසායනික අංශුවල රසක් සුවදක් නෑ. ඒත් අපි සුවද රහ කෑම කනවා.
    දත්තයකින් තොරතුරක් මැවෙනවා 😉.
    මැවුම්කරු එලියෙන් හම්බෙන්නෙ නම් නෑ.
    හින්දු වේදය එන බ්‍රහ්මන් නැත්නම් omnipresent god හෙවත් මැවුම්කරු .......
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    විශ්වයේ මැවුම්කරු මැවිමෙන් පිටයි.
    එකකින් තව එකක් හැදෙනවා කියල තමා පෙරදිග දර්ශන වල කෝ එක.

    පිටයි කිව්වාම එයා ඉන්න එක ගැන මොනාවද කියන්න තියෙන්නෙ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මැවුම්කරු එලියෙන් හම්බෙන්නෙ නම් නෑ.
    මේ කතාවට මට ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. මම මේකට උත්තරේ දන්නේ නෑ.

    හැබැයි මේ කතාව බොරුවක් ම කියන්නත් බෑ.

    "උන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් මිනිසා මැවූ සේක"

    ඒ කියන්නේ අපි හැමෝම ළඟ නිමැවුම්කරු ගේ ස්වභාවය නිතැතින්ම පවතිනවා.

    පිටයි කියන්නේ අපි හැමෝම කාලය කියන දේ ඇතුලේ නේ ඉන්නේ. මැවුම්කරු කාලයෙන් විමුක්තයි.

    Genesis 1:1
    In the beginning God created the heavens and the earth.

    ද්විත්ව swaabawayen තොරයි.
    මැවුම්කරු එකත්වයෙන් සිටි.
    මැවීමෙන් පිට ඉන්නේ මැවුම්කරු විතරද ?
    මන් දන්න තරමින් ඔව්.

    ප.ලි. ගැටීමක් අවශ්‍ය නැත. දන්න දේ කිව්වා පමණි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    වැරදි නේ?

    ඔහොම නෙවෙයි පාට පෙනන්නේ. absorb කරගන්න කොටස නැතුව ඉතුරු ටික නේ reflect වෙන්නේ.
    electron ශක්තිමටටම් අතර පැනල emit කරල නෙවෙයි සාමන්‍යයෙන් වර්ණ පෙන්නේ.
    Correct !
    නොදන්නා, නොතේරෙන ලබ්බවල් දන්නවා වගේ කියන්න ලංකාවේ උන් තරම් දක්ෂ උන් කොහෙවත් නැතුව ඇති. අනික මේ පැහැදිලි කිරීම (මැණික ගැන කතාව) ඇතුලෙම හාමුදුරුවොත් නොදැනීම "නිල් පාට" කියන දෙයක් අපෙන් පරිබාහිරව පවතින බවත් එය මේ උදාහරණ තුල නැතිබවත් පිලිගන්නවා . එයින්ම ඔහුත් ඔහුගේ තර්කය තුළම දියවෙනවා ....

    නිල් පැහැය යනුත් අපගේ මනස විසින්ම කල සංකල්පය බව තේරුම් ගිය දාට ඔබ වහන්සේත් අපිත් දෙගොල්ලොම එකට නිවන අවබෝද කරගනීවි ! එතෙක් ......

    .....ගුරුතුමී මා සිසුවියයි නුඹ් එත් අපි එක පන්තියේ..... 🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    මේ කතාවට මට ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. මම මේකට උත්තරේ දන්නේ නෑ.

    හැබැයි මේ කතාව බොරුවක් ම කියන්නත් බෑ.

    "උන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් මිනිසා මැවූ සේක"

    ඒ කියන්නේ අපි හැමෝම ළඟ නිමැවුම්කරු ගේ ස්වභාවය නිතැතින්ම පවතිනවා.

    පිටයි කියන්නේ අපි හැමෝම කාලය කියන දේ ඇතුලේ නේ ඉන්නේ. මැවුම්කරු කාලයෙන් විමුක්තයි.

    Genesis 1:1
    In the beginning God created the heavens and the earth.

    ද්විත්ව swaabawayen තොරයි.
    මැවුම්කරු එකත්වයෙන් සිටි.

    මන් දන්න තරමින් ඔව්.

    Genesis 1:1
    In the beginning God created the heavens and the earth.

    ප.ලි. ගැටීමක් අවශ්‍ය නැත. දන්න දේ කිව්වා පමණි.
    මම කිව්ව එක කාලයටත් ඒ විදියට තමා ගන්නේ ඒ පිලොසොෆි ඇතුලේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මැවුම්කරු එලියෙන් හම්බෙන්නෙ නම් නෑ.
    මේ කතාවට මට ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. මම මේකට උත්තරේ දන්නේ නෑ.

    හැබැයි මේ කතාව බොරුවක් ම කියන්නත් බෑ.

    "උන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් මිනිසා මැවූ සේක"

    ඒ කියන්නේ අපි හැමෝම ළඟ නිමැවුම්කරු ගේ ස්වභාවය නිතැතින්ම පවතිනවා.
    එකකින් තව එකක් හැදෙනවා කියල තමා පෙරදිග දර්ශන වල කෝ එක.

    පිටයි කිව්වාම එයා ඉන්න එක ගැන මොනාවද කියන්න තියෙන්නෙ
    පිටයි කියන්නේ අපි හැමෝම කාලය කියන දේ ඇතුලේ නේ ඉන්නේ. මැවුම්කරු කාලයෙන් විමුක්තයි.

    Genesis 1:1
    In the beginning God created the heavens and the earth.

    ද්විත්ව swaabawayen තොරයි.
    මැවුම්කරු එකත්වයෙන් සිටි.
    මැවීමෙන් පිට ඉන්නේ මැවුම්කරු විතරද ?
    මන් දන්න තරමින් ඔව්.

    Genesis 1:1
    In the beginning God created the heavens and the earth.

    ප.ලි. ගැටීමක් අවශ්‍ය නැත. දන්න දේ කිව්වා පමණි.
    මම කිව්ව එක කාලයටත් ඒ විදියට තමා ගන්නේ ඒ පිලොසොෆි ඇතුලේ
    Mmmm... Eka gana mahaloku danumak mata Naha bn.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේ හාමුදුරුවන්ගේ දේශන හැකියාව ගැන ප්‍රශ්නයක් නෑ. හැබැයි බණ අහන්න ඉන්නේ කොල්ලො විතරක් නම් අමුතුම බනක් දේශනා කරන්නේ. අවුරුදු 6 කට විතර කලින් මේ හාමුදුරුවන්ගේ බණ හොඳයි කියලා අපේ නෑදෑ වෙන කෙනෙක්ට කවුද කියලා මගේ කසින් කෙනෙකුයි එයාගෙ යාලුවෙකුයි ගියා මාවත් එක්කගෙන මේ හාමුදුරුවෝ ඉන්න ඉංගිරිය පැත්තේ තැනට. (කසින් ප්‍රශ්න වගයක් නිසා ඒ දවස්වල ඩීප්‍රෙස් වෙලා හිටියේ ). ඒ ගිය වෙලාවේ හිටියේ අපි විතරයි. කොල්ලන්ට බණ කියන්න ඕනෑ කුනුහරපෙන් කියලයි පටන් ගත්තේ. එන පොට හොඳ නෑ වගේ තේරුන හින්දා අපි ටික වෙලාවක් ඉඳලා මාරුවෙලා ආවා.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    තොපිටත් ගොන් කතාවක් බර සර ඇතුව කිව්වොත් දොහොත් මුදුන් දීලා වැඳගෙන වැටෙන්නේ..ගෝටා පාරවල් සුද්ද කරපූවම පොරක් කියලා හිතුවා වගේ :lol:

    මේ කතාව 100%ක් නිවැරැදි නෑ..පාට අපේ මනසේ ඇතිවෙන දෙයක් නම්, ඔය නිල් පාට ක්ලිප් එක මට එක පාටකුයි, තව එකෙක්ට තව පාටකුයි, ඔහොම ඔහොම එක එකාගේ මනස අනුව වෙනස් වෙලා පේන්න ඕන... ඒත් ඒක එහෙම නෙමෙයි නේ.... හාමුදුරුවෝ බය නැතුව ඒක අතට අරන් "මේ නිල් පාට ක්ලිප් එක" කියලා කිසි බයක් සැකක් නැතුව කියන්නෙම එයා දන්නවා මේක හැමෝටම පේන්නේ නිල් පාටට කියලා...:rofl:

    එහෙනම් ඒකෙන් තහවුරු වෙන්නේ අපිට පේන පාට මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ක්ලිප් එකේ භෞතික ලක්ෂණයක් මත කියන එක...ඇත්තටම වෙන්නේ ආලෝකය මේ ක්ලිප් එක මත වැටිලා, ඒ ක්ලිප් එකට ගාලා තියෙන පේන්ට් එකෙන් දෘෂ්‍ය පරාසයේ තියෙන නිල් හැර අනිත් වර්ණවලට අදාල ටික absorb කරගෙන, නිල් පාටට අදාල wavelength එක තියෙන ලයිට් එක පරාවර්තනය කරන එකයි...එතකොට ඒ ලයිට් එක අපේ ඇස් වලට වැදිලා, මොලයෙන් අඳුන ගන්නවා මේ නිල් පාට කියලා..මොලයෙන් ඒක හඳුන ගන්නවා මිසක්, මොලයෙන් ඒක හිතලා නිකන් රැන්ඩම් පාටක් මවලා පෙන්වන්නේ නෑ....ඒක නිසයි නිල් පාට හැමෝටම නිල් පාටට පෙන්නන්නේ...(ඕක ඕන නම් උපකරණ භාවිතා කරලා උනත් වර්ණය හරියට අඳුනගන්න පුලුවන්...එතකොට උපකරණයට මනසක් නෑ නේ :rolleyes:)

    ඒ නිසා මේකේ මුකුත් නෑ කියන එක වැරදි...මොකද colors වැඩ කරන්නේ ඔහොම තමා :lol:

    :lol: බයියෝ ඉතින් හිතන්න කැමති නෑනේ....මොකක් හරි ලොකු දෙයක් කියලා දැනුන ගමන් අමෝ අමෝ ගාගෙන එන්නේ :rofl:
    එහෙම කියන්න එපා. මම කලින් දාපු පොස්ට් එකක් තියනවා ඔහොම පාටක් ගැන. මොලෙන් හදල පෙන්නන පාටක් ගැන. තව පාටවල් ගොඩක් තියනවා ඔහොම.

    මේ ඔබ දකින පාට බොරු පාටක් කියල දැනගන හිටියද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කියන්න එපා. මම කලින් දාපු පොස්ට් එකක් තියනවා ඔහොම පාටක් ගැන. මොලෙන් හදල පෙන්නන පාටක් ගැන. තව පාටවල් ගොඩක් තියනවා ඔහොම.

    මේ ඔබ දකින පාට බොරු පාටක් කියල දැනගන හිටියද?

    මොලයෙන් හදලා පෙන්නන පාට හැමෝටම එක විදිහට නේ පේන්නේ..(මම කියන්නේ අපේ භෞතික වෙනස්කම් එක්ක පොඩි පොඩි එහා මෙහා වීම් ගැන නෙමෙයි.. සම්පූර්ණයෙන්ම අහඹු පාටක් මොලයෙන් හදන්නේ නෑ...ඒ රේන්ජ් එකට හරියට මැච් වෙන එකක් බලලා පෙන්නනවා..)

    එහෙම හැමෝටම පේන්නෙම ඒ අදාල වස්තුවේ තියෙන භෞතික ලක්ෂණයක් නිසා කියන එකයි මගේ මතය....අපිට පෙනුනත් නැතත්, අපේ මොල වල පාට සර්කිට් ගිහිල්ලා ඔක්කොම සුදු පාටට interpret කරත්, ඒ වස්තුවෙන් පරාවර්තනය වෙන ආලෝකය එකමයි...ඒ තමයි භෞතික වස්තූන් වල ස්වභාවය...එතන මොකුත් නෑ බොරුවක් කියන එක වැරදි කියන්නේ ඒ නිසායි :)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ හාමුදුරුවන්ගේ දේශන හැකියාව ගැන ප්‍රශ්නයක් නෑ. හැබැයි බණ අහන්න ඉන්නේ කොල්ලො විතරක් නම් අමුතුම බනක් දේශනා කරන්නේ. අවුරුදු 6 කට විතර කලින් මේ හාමුදුරුවන්ගේ බණ හොඳයි කියලා අපේ නෑදෑ වෙන කෙනෙක්ට කවුද කියලා මගේ කසින් කෙනෙකුයි එයාගෙ යාලුවෙකුයි ගියා මාවත් එක්කගෙන මේ හාමුදුරුවෝ ඉන්න ඉංගිරිය පැත්තේ තැනට. (කසින් ප්‍රශ්න වගයක් නිසා ඒ දවස්වල ඩීප්‍රෙස් වෙලා හිටියේ ). ඒ ගිය වෙලාවේ හිටියේ අපි විතරයි. කොල්ලන්ට බණ කියන්න ඕනෑ කුනුහරපෙන් කියලයි පටන් ගත්තේ. එන පොට හොඳ නෑ වගේ තේරුන හින්දා අපි ටික වෙලාවක් ඉඳලා මාරුවෙලා ආවා.
    මුන් කියන්නේ.මුන්ගේ ගුරා වහරක කට්ටඩියා දෙසපු අමු විකෘති...
    මුංට අහුවෙනවා ගොඩක් තරුණ උන්...
    රැල්ලට ගියාට ගත යුතු දෙයක් නෑ...
    ඔහේ කියවගෙන යනවා බොරුවට මග පල ලාභී කියලා පෙන්නන්න පොර ටෝක් දෙනවා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    ඔය මැණික් කියන ජාතිය ලෝකයේ දුර්ලභ නිසානේ එච්චර වටින්නේ. හිතපන් නිකන් බොරළු ගානට මැණික් තිබිලා මැණික් ගානට බොරළු තිබ්බා නම් මැණික් වලට වටිනාකමක් තියෙයිද, නෑ නේද පින්වතුනි...

    තොපිටත් ගොන් කතාවක් බර සර ඇතුව කිව්වොත් දොහොත් මුදුන් දීලා වැඳගෙන වැටෙන්නේ..ගෝටා පාරවල් සුද්ද කරපූවම පොරක් කියලා හිතුවා වගේ :lol:

    මේ කතාව 100%ක් නිවැරැදි නෑ..පාට අපේ මනසේ ඇතිවෙන දෙයක් නම්, ඔය නිල් පාට ක්ලිප් එක මට එක පාටකුයි, තව එකෙක්ට තව පාටකුයි, ඔහොම ඔහොම එක එකාගේ මනස අනුව වෙනස් වෙලා පේන්න ඕන... ඒත් ඒක එහෙම නෙමෙයි නේ.... හාමුදුරුවෝ බය නැතුව ඒක අතට අරන් "මේ නිල් පාට ක්ලිප් එක" කියලා කිසි බයක් සැකක් නැතුව කියන්නෙම එයා දන්නවා මේක හැමෝටම පේන්නේ නිල් පාටට කියලා...:rofl:

    එහෙනම් ඒකෙන් තහවුරු වෙන්නේ අපිට පේන පාට මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ක්ලිප් එකේ භෞතික ලක්ෂණයක් මත කියන එක...ඇත්තටම වෙන්නේ ආලෝකය මේ ක්ලිප් එක මත වැටිලා, ඒ ක්ලිප් එකට ගාලා තියෙන පේන්ට් එකෙන් දෘෂ්‍ය පරාසයේ තියෙන නිල් හැර අනිත් වර්ණවලට අදාල ටික absorb කරගෙන, නිල් පාටට අදාල wavelength එක තියෙන ලයිට් එක පරාවර්තනය කරන එකයි...එතකොට ඒ ලයිට් එක අපේ ඇස් වලට වැදිලා, මොලයෙන් අඳුන ගන්නවා මේ නිල් පාට කියලා..මොලයෙන් ඒක හඳුන ගන්නවා මිසක්, මොලයෙන් ඒක හිතලා නිකන් රැන්ඩම් පාටක් මවලා පෙන්වන්නේ නෑ....ඒක නිසයි නිල් පාට හැමෝටම නිල් පාටට පෙන්නන්නේ...(ඕක ඕන නම් උපකරණ භාවිතා කරලා උනත් වර්ණය හරියට අඳුනගන්න පුලුවන්...එතකොට උපකරණයට මනසක් නෑ නේ :rolleyes:)

    ඒ නිසා මේකේ මුකුත් නෑ කියන එක වැරදි...මොකද colors වැඩ කරන්නේ ඔහොම තමා :lol:

    :lol: බයියෝ ඉතින් හිතන්න කැමති නෑනේ....මොකක් හරි ලොකු දෙයක් කියලා දැනුන ගමන් අමෝ අමෝ ගාගෙන එන්නේ :rofl:
    නෑනේ, මෙහෙම වෙන්න පුළුවන්, උඹට නිල් පාටට පේන දේ මට දුඹුරු පාට වෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹට හැමදාම නිල් පාට කියල පේන්නේ මට දුඹුරු පාට කියල පේන දේ. මට නිල් කියල පේන්නේ උඹට දුඹුරු පාට කියල පේන දේ,
    ------ Post added on Sep 19, 2023 at 1:07 AM