විශ්වයේ මැවුම්කරු මැවිමෙන් පිටයි.නිවනට කියන්නේ අසංඛතය කියලානෙ. සකස්නොවිම නැත්නම් මැවීම සිදු නොවීම . මැවීම කියන එකට මෙතන දි මුලු ලෝකය හා මම/සබ්බ අයිති. එයින් පිට තැනක් කෙනෙක් දෙයක් පනවන්න බෑ.![]()

ඇත්තතොපිටත් ගොන් කතාවක් බර සර ඇතුව කිව්වොත් දොහොත් මුදුන් දීලා වැඳගෙන වැටෙන්නේ..ගෝටා පාරවල් සුද්ද කරපූවම පොරක් කියලා හිතුවා වගේ
මේ කතාව 100%ක් නිවැරැදි නෑ..පාට අපේ මනසේ ඇතිවෙන දෙයක් නම්, ඔය නිල් පාට ක්ලිප් එක මට එක පාටකුයි, තව එකෙක්ට තව පාටකුයි, ඔහොම ඔහොම එක එකාගේ මනස අනුව වෙනස් වෙලා පේන්න ඕන... ඒත් ඒක එහෙම නෙමෙයි නේ.... හාමුදුරුවෝ බය නැතුව ඒක අතට අරන් "මේ නිල් පාට ක්ලිප් එක" කියලා කිසි බයක් සැකක් නැතුව කියන්නෙම එයා දන්නවා මේක හැමෝටම පේන්නේ නිල් පාටට කියලා...
එහෙනම් ඒකෙන් තහවුරු වෙන්නේ අපිට පේන පාට මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ක්ලිප් එකේ භෞතික ලක්ෂණයක් මත කියන එක...ඇත්තටම වෙන්නේ ආලෝකය මේ ක්ලිප් එක මත වැටිලා, ඒ ක්ලිප් එකට ගාලා තියෙන පේන්ට් එකෙන් දෘෂ්‍ය පරාසයේ තියෙන නිල් හැර අනිත් වර්ණවලට අදාල ටික absorb කරගෙන, නිල් පාටට අදාල wavelength එක තියෙන ලයිට් එක පරාවර්තනය කරන එකයි...එතකොට ඒ ලයිට් එක අපේ ඇස් වලට වැදිලා, මොලයෙන් අඳුන ගන්නවා මේ නිල් පාට කියලා..මොලයෙන් ඒක හඳුන ගන්නවා මිසක්, මොලයෙන් ඒක හිතලා නිකන් රැන්ඩම් පාටක් මවලා පෙන්වන්නේ නෑ....ඒක නිසයි නිල් පාට හැමෝටම නිල් පාටට පෙන්නන්නේ...(ඕක ඕන නම් උපකරණ භාවිතා කරලා උනත් වර්ණය හරියට අඳුනගන්න පුලුවන්...එතකොට උපකරණයට මනසක් නෑ නේ)
ඒ නිසා මේකේ මුකුත් නෑ කියන එක වැරදි...මොකද colors වැඩ කරන්නේ ඔහොම තමා
බයියෝ ඉතින් හිතන්න කැමති නෑනේ....මොකක් හරි ලොකු දෙයක් කියලා දැනුන ගමන් අමෝ අමෝ ගාගෙන එන්නේ
![]()
ස්තුතියි නිපුන් මහත්තය..නිවනට කියන්නේ අසංඛතය කියලානෙ. සකස්නොවිම නැත්නම් මැවීම සිදු නොවීම . මැවීම කියන එකට මෙතන දි මුලු ලෝකය හා මම/සබ්බ අයිති. එයින් පිට තැනක් කෙනෙක් දෙයක් පනවන්න බෑ.![]()
මැවුම්කරුවිශ්වයේ මැවුම්කරු මැවිමෙන් පිටයි.
එකකින් තව එකක් හැදෙනවා කියල තමා පෙරදිග දර්ශන වල කෝ එක.විශ්වයේ මැවුම්කරු මැවිමෙන් පිටයි.
මැවීමෙන් පිට ඉන්නේ මැවුම්කරු විතරද ?විශ්වයේ මැවුම්කරු මැවිමෙන් පිටයි.
මේ කතාවට මට ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. මම මේකට උත්තරේ දන්නේ නෑ.මැවුම්කරු එලියෙන් හම්බෙන්නෙ නම් නෑ.
පිටයි කියන්නේ අපි හැමෝම කාලය කියන දේ ඇතුලේ නේ ඉන්නේ. මැවුම්කරු කාලයෙන් විමුක්තයි.එකකින් තව එකක් හැදෙනවා කියල තමා පෙරදිග දර්ශන වල කෝ එක.
පිටයි කිව්වාම එයා ඉන්න එක ගැන මොනාවද කියන්න තියෙන්නෙ
මන් දන්න තරමින් ඔව්.මැවීමෙන් පිට ඉන්නේ මැවුම්කරු විතරද ?
Correct !වැරදි නේ?
ඔහොම නෙවෙයි පාට පෙනන්නේ. absorb කරගන්න කොටස නැතුව ඉතුරු ටික නේ reflect වෙන්නේ.
electron ශක්තිමටටම් අතර පැනල emit කරල නෙවෙයි සාමන්‍යයෙන් වර්ණ පෙන්නේ.
මම කිව්ව එක කාලයටත් ඒ විදියට තමා ගන්නේ ඒ පිලොසොෆි ඇතුලේමේ කතාවට මට ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. මම මේකට උත්තරේ දන්නේ නෑ.
හැබැයි මේ කතාව බොරුවක් ම කියන්නත් බෑ.
"උන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් මිනිසා මැවූ සේක"
ඒ කියන්නේ අපි හැමෝම ළඟ නිමැවුම්කරු ගේ ස්වභාවය නිතැතින්ම පවතිනවා.
පිටයි කියන්නේ අපි හැමෝම කාලය කියන දේ ඇතුලේ නේ ඉන්නේ. මැවුම්කරු කාලයෙන් විමුක්තයි.
Genesis 1:1
In the beginning God created the heavens and the earth.
ද්විත්ව swaabawayen තොරයි.
මැවුම්කරු එකත්වයෙන් සිටි.
මන් දන්න තරමින් ඔව්.
Genesis 1:1
In the beginning God created the heavens and the earth.
ප.ලි. ගැටීමක් අවශ්‍ය නැත. දන්න දේ කිව්වා පමණි.
මේ කතාවට මට ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. මම මේකට උත්තරේ දන්නේ නෑ.මැවුම්කරු එලියෙන් හම්බෙන්නෙ නම් නෑ.
පිටයි කියන්නේ අපි හැමෝම කාලය කියන දේ ඇතුලේ නේ ඉන්නේ. මැවුම්කරු කාලයෙන් විමුක්තයි.එකකින් තව එකක් හැදෙනවා කියල තමා පෙරදිග දර්ශන වල කෝ එක.
පිටයි කිව්වාම එයා ඉන්න එක ගැන මොනාවද කියන්න තියෙන්නෙ
මන් දන්න තරමින් ඔව්.මැවීමෙන් පිට ඉන්නේ මැවුම්කරු විතරද ?
Mmmm... Eka gana mahaloku danumak mata Naha bn.මම කිව්ව එක කාලයටත් ඒ විදියට තමා ගන්නේ ඒ පිලොසොෆි ඇතුලේ
එහෙම කියන්න එපා. මම කලින් දාපු පොස්ට් එකක් තියනවා ඔහොම පාටක් ගැන. මොලෙන් හදල පෙන්නන පාටක් ගැන. තව පාටවල් ගොඩක් තියනවා ඔහොම.තොපිටත් ගොන් කතාවක් බර සර ඇතුව කිව්වොත් දොහොත් මුදුන් දීලා වැඳගෙන වැටෙන්නේ..ගෝටා පාරවල් සුද්ද කරපූවම පොරක් කියලා හිතුවා වගේ
මේ කතාව 100%ක් නිවැරැදි නෑ..පාට අපේ මනසේ ඇතිවෙන දෙයක් නම්, ඔය නිල් පාට ක්ලිප් එක මට එක පාටකුයි, තව එකෙක්ට තව පාටකුයි, ඔහොම ඔහොම එක එකාගේ මනස අනුව වෙනස් වෙලා පේන්න ඕන... ඒත් ඒක එහෙම නෙමෙයි නේ.... හාමුදුරුවෝ බය නැතුව ඒක අතට අරන් "මේ නිල් පාට ක්ලිප් එක" කියලා කිසි බයක් සැකක් නැතුව කියන්නෙම එයා දන්නවා මේක හැමෝටම පේන්නේ නිල් පාටට කියලා...
එහෙනම් ඒකෙන් තහවුරු වෙන්නේ අපිට පේන පාට මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ක්ලිප් එකේ භෞතික ලක්ෂණයක් මත කියන එක...ඇත්තටම වෙන්නේ ආලෝකය මේ ක්ලිප් එක මත වැටිලා, ඒ ක්ලිප් එකට ගාලා තියෙන පේන්ට් එකෙන් දෘෂ්‍ය පරාසයේ තියෙන නිල් හැර අනිත් වර්ණවලට අදාල ටික absorb කරගෙන, නිල් පාටට අදාල wavelength එක තියෙන ලයිට් එක පරාවර්තනය කරන එකයි...එතකොට ඒ ලයිට් එක අපේ ඇස් වලට වැදිලා, මොලයෙන් අඳුන ගන්නවා මේ නිල් පාට කියලා..මොලයෙන් ඒක හඳුන ගන්නවා මිසක්, මොලයෙන් ඒක හිතලා නිකන් රැන්ඩම් පාටක් මවලා පෙන්වන්නේ නෑ....ඒක නිසයි නිල් පාට හැමෝටම නිල් පාටට පෙන්නන්නේ...(ඕක ඕන නම් උපකරණ භාවිතා කරලා උනත් වර්ණය හරියට අඳුනගන්න පුලුවන්...එතකොට උපකරණයට මනසක් නෑ නේ)
ඒ නිසා මේකේ මුකුත් නෑ කියන එක වැරදි...මොකද colors වැඩ කරන්නේ ඔහොම තමා
බයියෝ ඉතින් හිතන්න කැමති නෑනේ....මොකක් හරි ලොකු දෙයක් කියලා දැනුන ගමන් අමෝ අමෝ ගාගෙන එන්නේ
![]()
එහෙම කියන්න එපා. මම කලින් දාපු පොස්ට් එකක් තියනවා ඔහොම පාටක් ගැන. මොලෙන් හදල පෙන්නන පාටක් ගැන. තව පාටවල් ගොඩක් තියනවා ඔහොම.
මේ ඔබ දකින පාට බොරු පාටක් කියල දැනගන හිටියද?

සේරටම කලින් උබට තේරුනාද කියපන්.මේ බණ තේරෙනවා අඩුයි මිනිස්සුන්ට.
සේරටම කලින් උබට තේරුනාද කියපන්.![]()
මුන් කියන්නේ.මුන්ගේ ගුරා වහරක කට්ටඩියා දෙසපු අමු විකෘති...මේ හාමුදුරුවන්ගේ දේශන හැකියාව ගැන ප්‍රශ්නයක් නෑ. හැබැයි බණ අහන්න ඉන්නේ කොල්ලො විතරක් නම් අමුතුම බනක් දේශනා කරන්නේ. අවුරුදු 6 කට විතර කලින් මේ හාමුදුරුවන්ගේ බණ හොඳයි කියලා අපේ නෑදෑ වෙන කෙනෙක්ට කවුද කියලා මගේ කසින් කෙනෙකුයි එයාගෙ යාලුවෙකුයි ගියා මාවත් එක්කගෙන මේ හාමුදුරුවෝ ඉන්න ඉංගිරිය පැත්තේ තැනට. (කසින් ප්‍රශ්න වගයක් නිසා ඒ දවස්වල ඩීප්‍රෙස් වෙලා හිටියේ ). ඒ ගිය වෙලාවේ හිටියේ අපි විතරයි. කොල්ලන්ට බණ කියන්න ඕනෑ කුනුහරපෙන් කියලයි පටන් ගත්තේ. එන පොට හොඳ නෑ වගේ තේරුන හින්දා අපි ටික වෙලාවක් ඉඳලා මාරුවෙලා ආවා.
නෑනේ, මෙහෙම වෙන්න පුළුවන්, උඹට නිල් පාටට පේන දේ මට දුඹුරු පාට වෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹට හැමදාම නිල් පාට කියල පේන්නේ මට දුඹුරු පාට කියල පේන දේ. මට නිල් කියල පේන්නේ උඹට දුඹුරු පාට කියල පේන දේ,තොපිටත් ගොන් කතාවක් බර සර ඇතුව කිව්වොත් දොහොත් මුදුන් දීලා වැඳගෙන වැටෙන්නේ..ගෝටා පාරවල් සුද්ද කරපූවම පොරක් කියලා හිතුවා වගේ