නිල ඇඳුම වෙනස් උනොත් හොඳ නැද්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    නිල ඇඳුම වෙනස් උනොත් හොඳ නැද්ද?

    මචං අපි දන්න කාලෙ ඉඳල ශ්‍රී ලංකා පොලීසිය තියෙන්නෙ මහ පීචං uniform එකක් නෙමේද? :confused: හරි uniform කෙසේවෙතත් පොලීසියෙ එවුන්ගේ ආකල්ප වෙනස්වීම අංක 1 වෙන්න ඕන තමා. ඒත් බං මට නම් මේ ඇඳුම දකිද්දීත් හරිම පිළිකුල් බං. :baffled: මේක අලුත් කරන්න ඕන වෙන පාටකට, අලුත් විදියට. කළු පාට උනා නම් තවත් හොඳයි.

    පරණ පොලිස් uniform එකේ ඉඳල අද වෙනකම් එච්චර ලොකු වෙනසක් වෙලා නැහැ මෑතකදී. සමහර විට එහෙම කොලොත් ටිකක් හරි පිරියක් ඇතුව මුන් දිහා බලන්න පුළුවන් වෙයි නේද? හැබැයි අංක 1 උන් දැනගන්න ඕන පුරවැසියන්ට සමානව නීතිගරුකව ඉන්න. :yes:
     
    • Like
    Reactions: arsehole-froce

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    සිරාවට බං මම කොහෙ හරි ගියොත් ඕකුන් දකින වාරයක් ගානෙ හිතෙන්නේ මේකමයි මෙහෙ පොලිස් කාරයා හැමදාම මෙහෙමයි update නැහැ. :no: ඉතිං මිනිස්සුන්ට එපාවෙන එක අහන්නත් දෙයක්ද? India වලත් මේකම තමා තත්වය දෙකම එකයි මේව වෙනස් කරොත් ටිකක් හරි මිසිස්සුන්ට පැහැදීමක් ඇති වෙයි බං. :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    57279095.jpg

    මේ වගේද ? :oo::oo::oo:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Kalu paata lankawata galapenne na. Kalu paata adan awwa thiyana wele paarata bassama ira hadapu ekaawa mathak wenawa :P Hambayo thambenne kalu paata logu porawan gihin
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    Kalu paata lankawata galapenne na. Kalu paata adan awwa thiyana wele paarata bassama ira hadapu ekaawa mathak wenawa :P Hambayo thambenne kalu paata logu porawan gihin

    ඔය ඉතිං රෙද්ද ඒකටත් හම්බ කතාවක් ගත්ත. ඔය දැන් තියන එකත් අවුවට ඕකම තමා වෙන්නේ. මම කියන්නෙ නැහැ කළුම කියල බං.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Kalu paata lankawata galapenne na. Kalu paata adan awwa thiyana wele paarata bassama ira hadapu ekaawa mathak wenawa :P Hambayo thambenne kalu paata logu porawan gihin

    අව්වේ ඉන්නේ ඉතින් traffic police විතරෙනේ බන් ..

    traffic-policeman-with-hand-up1.jpg
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔව් නේද ටිකක් පෞර්ෂය වැඩි වෙලා පෙන ඇඳුමක් ඕනේ... තව පොලිසිය ඕනේ කෙනෙකුට උදව් කරන්න ලැස්ති පිට ඉන්න ඕනේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    ඔව් නේද ටිකක් පෞර්ෂය වැඩි වෙලා පෙන ඇඳුමක් ඕනේ... තව පොලිසිය ඕනේ කෙනෙකුට උදව් කරන්න ලැස්ති පිට ඉන්න ඕනේ...

    අන්න උඹට තේරුණා එහෙම වෙනවනම් කොච්චර හොඳයිද? :yes: ඒත් පොලිස් ලොක්කො ඔක්කොටෝම හපන්නෙ බං. :no: