නිල ඇඳුම වෙනස් උනොත් හොඳ නැද්ද?
මචං අපි දන්න කාලෙ ඉඳල ශ්‍රී ලංකා පොලීසිය තියෙන්නෙ මහ පීචං uniform එකක් නෙමේද?
හරි uniform කෙසේවෙතත් පොලීසියෙ එවුන්ගේ ආකල්ප වෙනස්වීම අංක 1 වෙන්න ඕන තමා. ඒත් බං මට නම් මේ ඇඳුම දකිද්දීත් හරිම පිළිකුල් බං.
මේක අලුත් කරන්න ඕන වෙන පාටකට, අලුත් විදියට. කළු පාට උනා නම් තවත් හොඳයි.
පරණ පොලිස් uniform එකේ ඉඳල අද වෙනකම් එච්චර ලොකු වෙනසක් වෙලා නැහැ මෑතකදී. සමහර විට එහෙම කොලොත් ටිකක් හරි පිරියක් ඇතුව මුන් දිහා බලන්න පුළුවන් වෙයි නේද? හැබැයි අංක 1 උන් දැනගන්න ඕන පුරවැසියන්ට සමානව නීතිගරුකව ඉන්න.
මචං අපි දන්න කාලෙ ඉඳල ශ්‍රී ලංකා පොලීසිය තියෙන්නෙ මහ පීචං uniform එකක් නෙමේද?
හරි uniform කෙසේවෙතත් පොලීසියෙ එවුන්ගේ ආකල්ප වෙනස්වීම අංක 1 වෙන්න ඕන තමා. ඒත් බං මට නම් මේ ඇඳුම දකිද්දීත් හරිම පිළිකුල් බං.
මේක අලුත් කරන්න ඕන වෙන පාටකට, අලුත් විදියට. කළු පාට උනා නම් තවත් හොඳයි. පරණ පොලිස් uniform එකේ ඉඳල අද වෙනකම් එච්චර ලොකු වෙනසක් වෙලා නැහැ මෑතකදී. සමහර විට එහෙම කොලොත් ටිකක් හරි පිරියක් ඇතුව මුන් දිහා බලන්න පුළුවන් වෙයි නේද? හැබැයි අංක 1 උන් දැනගන්න ඕන පුරවැසියන්ට සමානව නීතිගරුකව ඉන්න.

ඉතිං මිනිස්සුන්ට එපාවෙන එක අහන්නත් දෙයක්ද? India වලත් මේකම තමා තත්වය දෙකම එකයි මේව වෙනස් කරොත් ටිකක් හරි මිසිස්සුන්ට පැහැදීමක් ඇති වෙයි බං.

Hambayo thambenne kalu paata logu porawan gihin