ටයි එක දාගෙන බුලත් විට කන උන් ඉන්නේ. කුරුනැගල කමර්ශල් බැන්ක් එකේ එකෙක් ඉන්නවා ටයි එක දාගෙන කට පුරොලා විට.


අපේ වගේ රස්නේ රටවලට ගැලපෙන ඇදුමක් නෙමේ ටයි කොට් කියන්නේ ..

සුද්ද එක අදින්නේ එරටවල් සීතල නිසා .පව් අපේ කළු සිංහලු


ටයි එක දාගෙන බුලත් විට කන උන් ඉන්නේ. කුරුනැගල කමර්ශල් බැන්ක් එකේ එකෙක් ඉන්නවා ටයි එක දාගෙන කට පුරොලා විට.





ටයි එක දාගෙන බුලත් විට කන උන් ඉන්නේ. කුරුනැගල කමර්ශල් බැන්ක් එකේ එකෙක් ඉන්නවා ටයි එක දාගෙන කට පුරොලා විට.
ඒව මචං ආකල්ප වල අවුල උන් job එකට uniform එක ඇන්දම හිතන්න ඕන, මම මොනවද කරන්න හොඳ සහ නරක කියල. police training වල තියනයල්පැනීම් තමා ඕව.පිස්සු බන්. අමු පිස්සො. දාඩිය දාගෙන සේල්ස් රෙෆ්ලා ටයි එල්ලගෙන ගෙවල් ගානේ යනවා. පව් ඉතින්. උන් දන්නේ නැ, ගැලපෙන ඇදුමක් අදින්න.. ඒ වගේම තමා මම අදුරන මුදලාලි කෙනෙක් ඉන්නවා. හාල් බිස්නස් කරන්නේ, දිවුලපිටිය පැත්තේ, ඒ යකා සල්ලි වහිනවා. දුවලා පුතාලා බීඇම්ඩබ්ලිව් වල යන්නේ එන්නේ. නමුත් මේ යකා පුශ් බයිසිකල් කට්ටක සෙරෙප්පු දෙක දාගෙන හන්දියට එනවා පත්තරේ ගන්න..මරුසිරා;18923851 said:
අපේ වගේ රස්නේ රටවලට ගැලපෙන ඇදුමක් නෙමේ ටයි කොට් කියන්නේ ..
සුද්ද එක අදින්නේ එරටවල් සීතල නිසා .පව් අපේ කළු සිංහලු![]()
මරුසිරා;18923851 said:
අපේ වගේ රස්නේ රටවලට ගැලපෙන ඇදුමක් නෙමේ ටයි කොට් කියන්නේ ..
සුද්ද එක අදින්නේ එරටවල් සීතල නිසා .පව් අපේ කළු සිංහලු![]()

මම හිතන්නේ අපිට තියන යුනිෆොර්ම් එක අවුලක් නැ. පාට ටිකක් වෙනස් කරලා, තොප්පියට කලු සහා සුදු කොටු පේලියක් යවලා ගත්තනම් මරු. ගැනු අදින ඇදුම උනත් අවුලක් නැ. ඒත් පාට කචල්. ඔක ඔයිට වඩා ලයිට් කලර් එකක් උනානම්, සමාජයේ තියන පිලිගැනීම උනත් වෙනස් වෙනවා ගොඩක්. ඔය පාට දැකලා දැකලමස් දැන් මිනිස්සුන්ට ඇදන් ඉන්න එකා කුජීතයි..ඒව මචං ආකල්ප වල අවුල උන් job එකට uniform එක ඇන්දම හිතන්න ඕන, මම මොනවද කරන්න හොඳ සහ නරක කියල. police training වල තියනයල්පැනීම් තමා ඕව.
ඒක අංක 1 කියල කීවනේ බං. ඒත් මේක කලොත් උන්ටම ටිකක් උන් ගැන තියන රැකියාවේ වැදගත්කම දැනෙයි. අමාරුම දේට කලින් ලේසි දේකින් පටන් ගන්න ඕන බං.


ටයි කොට් ගැන කිව්වේ පොලිසි අඩුම ගැන නෙමේ යකෝකවුද බං ටයි දාන්නම කීවෙ. ඔය දැන් තියන ඇඳුම පොඩ්ඩක් රස්නෙ නැද්ද කියල අහල බලප්නකෝ පාර අයිනෙ ඉන්න පොලිසි කරයෙක්ගෙන්.![]()

ඔය හේතු හින්දා තමා බන් උන් පගා ගහන්නේ.. කොස්තාබල්, සාජන්ට් කෙනෙක් බලහන්. හිගනවා වගේ. උන්ටත් ගෙවල් වල ගැනු, දරුවො ඉන්නවා ඇතිනේ. උන්ගේ ඔනැ එපාකම්වලට පඩිය මදි නම් ජරාව කන එක උන්ට ඉබේම කෙරෙනවා.මරුසිරා;18923889 said:
උබ දන්නා එකෙක් ඉන්නවනම් බලපන් පොලිසියේ වැඩ කරන .
1.නිවාඩු නැහැ සමහර වෙලාවට එක දිගටම ඩියුටි .එකත් ගිනි අව්වේ පාරවල් වලයි මුඩුක්කු වලයි ගොඩක් පොලිසි ඇතුල අපායවල්
2.සමාජේ ඉන්න දරුණුම මිනිස්සු එක්ක වැඩිම කාලයක් ගතකරන්න් වීම ,
කිසිම මානසික උපදෙස් දීමක් නොවීම
3.වැටුප අඩුවීම (ඉසරනම් හිගන අටුපක් තිබ්බේ දැන් වැඩි වෙලාද මන්ද )
4.උසස් වීම් දේශපාලනීකරණය අනුව වීම
5.වැඩිම දේශපාලනික පීඩනයක් ඇති රැකියාවක් වීම
මේ ටිකක් විතරයි මචන් .ලියන්න ගියොත් පිටු ගානක් යයි .උනුත් මුනිස්සු බන්.
මේවගේ අජුත පරිසරයක මෙහෙම වත් වැඩ කරන එක ලොකු දෙයක් .
මේවා විසදන්නේ නැතුව ඇදුම් වෙනස් කරලා වැඩක් නැහැ
එක තමයි බන් .අපි උන්ට බනිනවා තමයි .එත් පැයක් පාරේ ගිනි අව්වේ ඉදල බලන්න ඕනේ වැඩේ .ඔය හේතු හින්දා තමා බන් උන් පගා ගහන්නේ.. කොස්තාබල්, සාජන්ට් කෙනෙක් බලහන්. හිගනවා වගේ. උන්ටත් ගෙවල් වල ගැනු, දරුවො ඉන්නවා ඇතිනේ. උන්ගේ ඔනැ එපාකම්වලට පඩිය මදි නම් ජරාව කන එක උන්ට ඉබේම කෙරෙනවා.

මරුසිරා;18923889 said:
උබ දන්නා එකෙක් ඉන්නවනම් බලපන් පොලිසියේ වැඩ කරන .
1.නිවාඩු නැහැ සමහර වෙලාවට එක දිගටම ඩියුටි .එකත් ගිනි අව්වේ පාරවල් වලයි මුඩුක්කු වලයි ගොඩක් පොලිසි ඇතුල අපායවල්
2.සමාජේ ඉන්න දරුණුම මිනිස්සු එක්ක වැඩිම කාලයක් ගතකරන්න් වීම ,
කිසිම මානසික උපදෙස් දීමක් නොවීම
3.වැටුප අඩුවීම (ඉසරනම් හිගන අටුපක් තිබ්බේ දැන් වැඩි වෙලාද මන්ද )
4.උසස් වීම් දේශපාලනීකරණය අනුව වීම
5.වැඩිම දේශපාලනික පීඩනයක් ඇති රැකියාවක් වීම
මේ ටිකක් විතරයි මචන් .ලියන්න ගියොත් පිටු ගානක් යයි .උනුත් මුනිස්සු බන්.
මේවගේ අජුත පරිසරයක මෙහෙම වත් වැඩ කරන එක ලොකු දෙයක් .
මේවා විසදන්නේ නැතුව ඇදුම් වෙනස් කරලා වැඩක් නැහැ

උනුත් මිනිස්සු තමයි ඒක නිසයි කියන්නේ බං වෙනස් වුනොත් නරක නැද්ද කියල. විරුද්ද අදහස් තියෙන්න පුළුවන් හැමෝම එක විදියට හිතන්නෙ නැහැනෙ ලෝකෙ. එහෙම හිතනවානම් මේ උඹ කියන ප්‍රශ්න මෙලහකටත් විසඳලා.![]()




ඔක්කොටම කලින් උන්ට කතා කරන්න උගන්නන්න ඔනැ.. වැරදිකාරයෙකුට මහත්තයා කියන්න නෙමෙයි, නමුත් පැමිනිල්ල දාන්න එන එකාට මහොඩ්ශද පඩි ටොක් නොදා කතා කරන්න. තමුන්ට, තමාට, වගේ පොතේ වචන නැතුව සාමාන්ය වචනවලින් කතා කලානම් අහවරයිනේ. උන් හරියට උසාවියේ කතා කරන ටොක් දෙන්නේ..මරුසිරා;18923919 said:මම කිව්වේ වෙන්න ඕන දේ .අපේ දෙස්පාලුවොත් කරන්නේ ඕකමයි .ලොසින්ජර විසදුම් දෙනවා .පිටින් ඔපෙ යටින් හපේ.
උන්ට උනිෆෝම් වෙනස් කළා කියල ආතල් එකක් ඇවිත් ඒ කික් එකට නියමෙට වැඩ කරයි කියල හිතනවද ?
එහෙම හිතන එකෙක් හිටියත් උපරිම සතියයි .එහෙනම් දවසට එක ගානේ මාරුකරන්න වෙනවා යුනිෆෝම්![]()
එක තමයි .හොද මානසිකත්වයක් හදන්නේ නැතිව වෙන මොනා කලත් වැඩක් නැහැ .පිටරටවල (දියුණු රටවල ) පොලිස් නිලදාරියෙකුට විරුද්දව පැමිණිල්ලක් ආවොත් ඔහුව මානසික වයිදවරයෙක් වෙත යොමකරනවා .ඔක්කොටම කලින් උන්ට කතා කරන්න උගන්නන්න ඔනැ.. වැරදිකාරයෙකුට මහත්තයා කියන්න නෙමෙයි, නමුත් පැමිනිල්ල දාන්න එන එකාට මහොඩ්ශද පඩි ටොක් නොදා කතා කරන්න. තමුන්ට, තමාට, වගේ පොතේ වචන නැතුව සාමාන්ය වචනවලින් කතා කලානම් අහවරයිනේ. උන් හරියට උසාවියේ කතා කරන ටොක් දෙන්නේ..
මචං අපි දන්න කාලෙ ඉඳල ශ්‍රී ලංකා පොලීසිය තියෙන්නෙ මහ පීචං uniform එකක් නෙමේද?හරි uniform කෙසේවෙතත් පොලීසියෙ එවුන්ගේ ආකල්ප වෙනස්වීම අංක 1 වෙන්න ඕන තමා. ඒත් බං මට නම් මේ ඇඳුම දකිද්දීත් හරිම පිළිකුල් බං.
මේක අලුත් කරන්න ඕන වෙන පාටකට, අලුත් විදියට. කළු පාට උනා නම් තවත් හොඳයි.
පරණ පොලිස් uniform එකේ ඉඳල අද වෙනකම් එච්චර ලොකු වෙනසක් වෙලා නැහැ මෑතකදී. සමහර විට එහෙම කොලොත් ටිකක් හරි පිරියක් ඇතුව මුන් දිහා බලන්න පුළුවන් වෙයි නේද? හැබැයි අංක 1 උන් දැනගන්න ඕන පුරවැසියන්ට සමානව නීතිගරුකව ඉන්න.![]()
සිරාවට බං මම කොහෙ හරි ගියොත් ඕකුන් දකින වාරයක් ගානෙ හිතෙන්නේ මේකමයි මෙහෙ පොලිස් කාරයා හැමදාම මෙහෙමයි update නැහැ.ඉතිං මිනිස්සුන්ට එපාවෙන එක අහන්නත් දෙයක්ද? India වලත් මේකම තමා තත්වය දෙකම එකයි මේව වෙනස් කරොත් ටිකක් හරි මිසිස්සුන්ට පැහැදීමක් ඇති වෙයි බං.
![]()
උබ හිතන් ඉන්නේ ෆිල්ම් වල පෙන්න පොලිසිය ඇත්තටම නැ කියලද? ෆිල්ම් වල පෙන්නන තරමටම එහේ පොලිසී සාදාරනයි මචන්. ගෙදරකට පොලිසියෙන් ආපුවහම ඔනේ තරම් මිනිස්සු ඉන්නවා බැනලා එලවනවා. මම ඉස්සර හිටපු ගෙදරට ලග ගෙදරකට සතියකට වතාවක්වත් එනවා පොලිසීයෙන් ඩොමැස්ටික් ඩිස්පියුට් කේස්වලට. ඒ ගෙදර ගැනුකෙනයි මිනිහයි ලමයගේ කස්ටඩි බෙදාගන්න බැරුව වලි. පට්ට කුනුහර්පෙන් පොලිසියට් බනිනවා අන්තිමට දෙන්නම. උනුත් අහගෙන ඉදලා බැරිම උනොත් එකෙක්ව අරගෙන යනවා. සාමාන්ය මිනිස්සු කුනුහර්පෙන් බැන්නා කියලා උනුත් කුනුහර්පෙන් බනින්නේ නැ ලන්කාවේ වගේ. මොකද බේසික් ට්‍රිනින් එකේදි පොලිසියට හම සිටුඒශන් එකක් ගැනම වගේ අවබොදයක් දෙනවා. ඒ නිසා එ අයට තමන් පාලනය කරගන්න පුලුවන් ඔක්කොටම කලින්. ට්‍රැෆික් පොලිස් උන් ලන්කාවේ නම් වාහනේ ලගට එයිද? එහේ නම් සාමාන්ය නීතිය ට්‍රැෆික් පොලිස් කාර් එකකින් වාහනේ නැවැත්තුවොත්, ඔෆිසර් වාහනේ ලගට එනකන් වාහනේ ඇතුලට වෙලා එන්ජින් ඔෆ් කරලා ඉන්න ඔනේ. එලියට බැස්සොත් ඒ වෙලාවට ඔෆිසරයට වෙපන් එකක් ඩ්‍රොව් කරන්න බලය තියනවා. ලන්කාවේ ඒකේ අනික් පැත්ත. වාහනේ නවත්තලා ඔෆිසර් ලගට මිනිහා යන්න ඔනේ රුපියල් පන්සීයක් අරගෙන.හොලිවුඩ් මල ඉලව් බලලා මුන්ගේ ඔලු කුරුවල් වෙලා![]()