නිවනට දුර නෑ.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සියල්ල මා හැර ගියාට
    කම්පාවක් නෑ...
    ජීවිතයත් මා හැරයයි
    නවත්වන්නට බෑ...
    අත් හරින්නට බැරි කිසිවක්
    ලෝකය තුල නෑ...
    අත් හරින්න හැකි නම්
    ඔබ නිවනට දුර නෑ...
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :( ගිලන් උනු හිතක් එක්ක උඩුගම් බලා පීනන එක නිෂ්ඵල කාර්‍ය්යක් බ්ං.