නිවන් දකින්න බැරිනම් අඩුගානේ.....
නිවන් දකින්න බැරිනම් අඩුගානේ බීට් ගහක් හිටවාගනිල්ලා
කාලෙකින් දැකපු හොඳ message එකක් දෙන video එකක් හින්දා මෙතන දාන්න හිතුනා ....
මේ හාමුදුරුවෝ ගැන කෙතරම් විවේචන තිබ්බත් කියන ගොඩක් දේවල් ප්රයෝගිකව වැදගත් !
ලංකාවේ අපිට වැරදුන තැනක් ගැන හොඳට කණට ගහලා කියලා දෙනවා

Last edited: