නිවන් දකින්න බැරිනම් අඩුගානේ.....

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    නිවන් දකින්න බැරිනම් අඩුගානේ.....

    නිවන් දකින්න බැරිනම් අඩුගානේ බීට් ගහක් හිටවාගනිල්ලා

    කාලෙකින් දැකපු හොඳ message එකක් දෙන video එකක් හින්දා මෙතන දාන්න හිතුනා ....
    මේ හාමුදුරුවෝ ගැන කෙතරම් විවේචන තිබ්බත් කියන ගොඩක් දේවල් ප්‍රයෝගිකව වැදගත් !

    ලංකාවේ අපිට වැරදුන තැනක් ගැන හොඳට කණට ගහලා කියලා දෙනවා

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කහ සිවුරක් දාගෙන දානෙ වෙනුවට සාසනේ කන ඊනියා නොරහත් මං පොර වහන්දෑගේ තවත් එක පොරටෝකක්...:lol::lol::lol:

    ඕකව youtube එකේ ප්‍රමෝට් කරන හරින්ද ද මොකාද එකාට මඩු වලිගෙන් තලන්න ඕනෙ.

    හිත රිදෙන කතන්දර බෝමයි...:lol:

    Last edited:
    • Like
    Reactions: netlife007

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    පෝරිසාදයා;25327294 said:
    කහ සිවුරක් දාගෙන දානෙ වෙනුවට සාසනේ කන ඊනියා නොරහත් මං පොර වහන්දෑගේ තවත් එක පොරටෝකක්...:lol::lol::lol:

    ඕකව youtube එකේ ප්‍රමෝට් කරන හරින්ද ද මොකාද එකාට මඩු වලිගෙන් තලන්න ඕනෙ.

    හිත රිදෙන කතන්දර බෝමයි...:lol:

    Well, what if we listened to the message without judging the person immediately...
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama baluwa iye hawasa. Patta. Mama Kohomath me hamuduruwo ge darmayata kamathi.. Mara danumak thiyenne.. Ona darma karunak dannawa.. Anika practical.. Kunuharupa kiyana, kg kallak kollek ta genna kiwwa gana, hamuduruwarunta wada nam loku deyak meya Karanawa.. Pin
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    පෝරිසාදයා;25327294 said:
    කහ සිවුරක් දාගෙන දානෙ වෙනුවට සාසනේ කන ඊනියා නොරහත් මං පොර වහන්දෑගේ තවත් එක පොරටෝකක්...:lol::lol::lol:

    ඕකව youtube එකේ ප්‍රමෝට් කරන හරින්ද ද මොකාද එකාට මඩු වලිගෙන් තලන්න ඕනෙ.

    හිත රිදෙන කතන්දර බෝමයි...:lol:

    interesting, what makes him wrong and others right? What makes others wrong & he is right?

    religion is just a illusion made by man for his own mental happiness. Nothing else.
    one big placebo
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,178
    113
    interesting, what makes him wrong and others right? What makes others wrong & he is right?

    religion is just a illusion made by man for his own mental happiness. Nothing else.
    one big placebo

    Buddhism is an illusion as long as you just believe it. But not for someone who doesnt just believe it but experience it.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,178
    113
    පෝරිසාදයා;25327294 said:
    කහ සිවුරක් දාගෙන දානෙ වෙනුවට සාසනේ කන ඊනියා නොරහත් මං පොර වහන්දෑගේ තවත් එක පොරටෝකක්...:lol::lol::lol:

    ඕකව youtube එකේ ප්‍රමෝට් කරන හරින්ද ද මොකාද එකාට මඩු වලිගෙන් තලන්න ඕනෙ.

    හිත රිදෙන කතන්දර බෝමයි...:lol:

    For you everyone is wrong but who you listen to. lol.. :rofl:

    I am still waiting for your explanation on that "from" in 5 aggregates. :shocked:

    BTW, I am not a listener of this monk.