මාත් මේ ලගදි ගියා.
සිරා මචන්.
මොකෙන්ද ෆොටෝස් ටික ගත්තේ?


කාලෙකින් යන්න බැරි වුණා
දැන් පොටෝ ගහන්න දෙනවද බන්
ඉස්සර යනකොට නම් ඉතින් Film Roll එල්ලලා තිබුණා ඇතුල් වෙනකොට
දැන් ඉතින් මෙමරි කාඩ් තමයි එල්ලන්න වෙන්නේ

mkkda cam eka bn
patt phto tika


Thnaks මචං
Indoor ඒවානම් Nikon DF200 තමයි Outdoor වලට ලාවට Lumia 640XL එක Use කලා![]()
![]()



නියමයි සහෝ...... රෙප්+ අපිත් එක්ක ෆොටෝස් බෙදාහදාගත්තාට.......

Sure නැනේ1st Photos 5ම ගැහුවේ Lumia එකෙන්
තව තියෙනවා
