නිවාඩුවට රටකට යං

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    නිවාඩුවට රටකට යං

    wara ethulta

    මචංලා :P නිවාඩුවට පොඩ්ඩක් රටකට ගිහන් එන්න ආසාවක් තියෙනවා. ලොකුවට වියදම් කරන්න නම් අදහසක් නෑ. බාලි හරි කමක් නෑ :P එහෙම නැත්නම් සිංගා, මැලේසියා ,තායිලන්තේ ඔය වගේ ඕන රටක්.

    1. Travel packages තියෙනව නේද? එහෙම ගියපු අය අත්දැකීම් බෙදාගමුද? කොහොමද ගාන? මේ රටවල් එකකින් හෝ වෙනත් රටක් උනත් කමක් නෑ. අදහස් කියන්න බලන්න. return tickets කීයක් වගේ වෙනවද?

    2. අතේ වියදමට කීයක් වගේ තියාගන්න ඕන ද?

    3. තව උබලගේ අදහස් බෙදාගනින්.
    BUMP එකක් දාපං අනිත් උන් :P

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn mage ylwk innwa owa karana uwa set krnnam onnam ubata unge pacakges ehma nm hodai bn mm adurna 3 4 denek sigapore nm gya bn PM ekak dpn mm uge details dennam
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    wara ethulta

    මචංලා :P නිවාඩුවට පොඩ්ඩක් රටකට ගිහන් එන්න ආසාවක් තියෙනවා. ලොකුවට වියදම් කරන්න නම් අදහසක් නෑ. බාලි හරි කමක් නෑ :P එහෙම නැත්නම් සිංගා, මැලේසියා ,තායිලන්තේ ඔය වගේ ඕන රටක්.

    1. Travel packages තියෙනව නේද? එහෙම ගියපු අය අත්දැකීම් බෙදාගමුද? කොහොමද ගාන? මේ රටවල් එකකින් හෝ වෙනත් රටක් උනත් කමක් නෑ. අදහස් කියන්න බලන්න. return tickets කීයක් වගේ වෙනවද?

    2. අතේ වියදමට කීයක් වගේ තියාගන්න ඕන ද?

    3. තව උබලගේ අදහස් බෙදාගනින්.
    BUMP එකක් දාපං අනිත් උන් :P

    යං යං පුතී මුත්තත් එන්නම් තනියට උබලාව සිංගා මැලෙසියා තනියම යවන්න බයයි ඒකයි! මටත් එක්ක ටිකට් ගනින් පුතී නැත්නම් කොන්දොස්තර ලමයා මාව උඩදි මග අතඇරලා යයි:baffled:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,606
    113
    එක තැනක නෑ
    යං යං පුතී මුත්තත් එන්නම් තනියට උබලාව සිංගා මැලෙසියා තනියම යවන්න බයයි ඒකයි! මටත් එක්ක ටිකට් ගනින් පුතී නැත්නම් කොන්දොස්තර ලමයා මාව උඩදි මග අතඇරලා යයි:baffled:

    muththata aththatama wayasa keeyada muththe? :rolleyes::P
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    malaysia gihin awemi me mase. palayan puthi ehe. athe 1 k wath one. dennekutanam 130 watth one wei. online okkoma kara ganna puluwan. 1k pennanda one bank eke PP. wiyadama echchara na puthiiiiiii