නිවාඩුවට රටකට යං
wara ethulta
මචංලා
නිවාඩුවට පොඩ්ඩක් රටකට ගිහන් එන්න ආසාවක් තියෙනවා. ලොකුවට වියදම් කරන්න නම් අදහසක් නෑ. බාලි හරි කමක් නෑ
එහෙම නැත්නම් සිංගා, මැලේසියා ,තායිලන්තේ ඔය වගේ ඕන රටක්.
1. Travel packages තියෙනව නේද? එහෙම ගියපු අය අත්දැකීම් බෙදාගමුද? කොහොමද ගාන? මේ රටවල් එකකින් හෝ වෙනත් රටක් උනත් කමක් නෑ. අදහස් කියන්න බලන්න. return tickets කීයක් වගේ වෙනවද?
2. අතේ වියදමට කීයක් වගේ තියාගන්න ඕන ද?
3. තව උබලගේ අදහස් බෙදාගනින්.
BUMP එකක් දාපං අනිත් උන්
wara ethulta
මචංලා
නිවාඩුවට පොඩ්ඩක් රටකට ගිහන් එන්න ආසාවක් තියෙනවා. ලොකුවට වියදම් කරන්න නම් අදහසක් නෑ. බාලි හරි කමක් නෑ
එහෙම නැත්නම් සිංගා, මැලේසියා ,තායිලන්තේ ඔය වගේ ඕන රටක්.1. Travel packages තියෙනව නේද? එහෙම ගියපු අය අත්දැකීම් බෙදාගමුද? කොහොමද ගාන? මේ රටවල් එකකින් හෝ වෙනත් රටක් උනත් කමක් නෑ. අදහස් කියන්න බලන්න. return tickets කීයක් වගේ වෙනවද?
2. අතේ වියදමට කීයක් වගේ තියාගන්න ඕන ද?
3. තව උබලගේ අදහස් බෙදාගනින්.
BUMP එකක් දාපං අනිත් උන්

ath 10000 ned?


Bump