--නීතිමය උදව්වක් ඕන--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    --නීතිමය උදව්වක් ඕන--

    මචන්ලා මගේ යාලුවෙක්ගේ තාත්ත කෙනෙක් අනියම් සම්බන්ධයක් තියාගෙන යනවා වෙනත් ගෑනියෙක් එකක පොර දැන් නැවතිලා ඉන්නේ අනියම් කෙනාගේ ගෙදර..යාලුවගේ පවුලේ පොඩි ලමයි 3 දෙනෙක් ඉන්නවා වැඩිමලා තමයි යාලුවා දැන් පවුලේ සේරම බර යාලුවගේ අම්මට..සල්ලි නැති නිසා පොඩි අයගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වීගෙන එන්නේ..මේ වගේ ප්‍රශ්නයකදි නිීතිමය වශයෙන් මොනවද කරන්න පුලුවන්...
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43

    නඩත්තු ඉල්ලලා නඩු දාන්න පුළුවන්
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මම දන්න විදියට නම් ඒ ගෑනිට විරැද්දව මුකුත් කරන්න බැහැ බන්, මොකද උගේ තාත්තා පොඩි එකෙක් නෙවෙඉනෙ , බලෙන් උස්සන් ගිහිල්ලත් නැහැනේ
    කරන දෙයක් උගේ තාත්තට විරුද්දව තමයි
    හොදම දේ layer කෙනෙක්ගෙන් අහපන්
    මේ elakiriyet layer කෙනෙක් ඉන්නවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ ගෑනිට විරැද්දව මොකක්ද කරන්න පුලුවන්

    නිතියෙන් නම් කරන්න බැහැ මච්න්. පොඩ්ඩක් රැකලා ඉඩකා හොද 2*2 පොල්ලකින් ඩෙකක් දිලා බයකරන එක තම්යි තියෙන්නෙ. ඔක නව්ත්තන්න කියල.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    For refusal of maintenance of children and wife- maintenance action in Magistrate Corut. On the very first day ask for interim payment and normally it granted(1/3 of the salary or reasonable amount depending on expenses The value can be as high as 100,000 per month depending on expenses!)
    In a divorce action can claim damages from the woman and man both. This is in District Court and on the very first day can claim all legal expenses from the man in terms of Section 614(3) of the Civil Procedure Code. (this request can be made on the very first day or subsequently but some lawyers do not know and even some judges too!)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනාචාරයේ හැසිරීම කියල දික්කසාද වෙලා නඩත්තු ගාස්තු ඉල්ලන්න පුළුවන්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    nadu dala wandiyak ganna puluwan
    hodama wade daru pawul karayek hinda prasidda nokara inna eka habai
    mokada anagathedi owa lamainta hoda na
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    aniwaren wandiyak ganna puluwan ban.. anaacharaye hasireema, daruwan nosalaka harima wage ewata. lawyer kenek hambenna kiyapan civil cases karana
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    aniwaren wandiyak ganna puluwan ban.. anaacharaye hasireema, daruwan nosalaka harima wage ewata. lawyer kenek hambenna kiyapan civil cases karana

    පොලිසියේ පැමිනිල්ලක් දාලා හොර එකීව රිමාන්ඩ් කරන්න විදියක් නැද්ද මචන්ලා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොලිසියේ පැමිනිල්ලක් දාලා හොර එකීව රිමාන්ඩ් කරන්න විදියක් නැද්ද මචන්ලා

    පුලුවන් කුඩු පැකට් එකක් ගිහින් දාපන්. :yes:
    ඔන්න අපි නෑ ඕවට හැබැයි. මම idea එකක් කිව්වා විතරයි. :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනවද බන් මේ ලැජ්ජ නැති වැඩ, අරූට ගිහින් ගහපන් කෝ දෙකක්.
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    පොලිසියේ පැමිනිල්ලක් දාලා හොර එකීව රිමාන්ඩ් කරන්න විදියක් නැද්ද මචන්ලා

    mulinma police gihin complain eka danna,ethana settle wennne nethnam eti passe police iken mediation board ekata yawai, ethanadi settle wenne nathnam court case ekak danna ,puluwan, oyage yaluwata puluwan ,legal aid ekann support ekak ganna
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පුලුවන් කුඩු පැකට් එකක් ගිහින් දාපන්. :yes:
    ඔන්න අපි නෑ ඕවට හැබැයි. මම idea එකක් කිව්වා විතරයි. :rolleyes:

    තනුජකය තමා ඔය වගේ වැඩ කරන්න දක්ස :rofl: :rofl: