නීතිමය උපදෙසක් අවශ්‍යයි - ඉඩමක් සම්බන්ධව

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113

    ඉඩමක් තියෙනවා, ඒක ලියලා තියෙන්නෙ ඒ අන්කල්ගෙ පුතාට සින්නක්කරයට total free. හැබැයි ඉඩමේ වටිනාකම දාලා තියෙන්නෙ ලක්ශ 5ක් කියලා ලියන වෙලාවෙ. පර්චස් 10ක්ද කොහෙද ඉඩම. ඉඩමෙ පර්ච් එකම ලක්ශ 3ක් විතර වටිනවා. :lol:

    මුද්දර ගාස්තු අඩු කරන්නලු එහෙම කලා කියන්නෙ.

    මේකට කේස් එකක් ඇදෙන්න පුලුවන්ද?

    මම අහන්නෙ මොකද එයාම එයාගෙ අනිත් පුතාට තෑගි ඔප්පුවක් ලියලා තියෙනවා. ඒකෙ මුද්දර ගාස්තු අඩුවෙන් ලියලා කියලා කේස් එකක් ඇවිත් අවුරුදු 3කට පස්සෙ. මුන් දැන් බයේ ඉන්නෙ අර ඉඩමටත් කේස් වෙන්න පුලුවන්ද කියලා.

    තාත්තානෙ පුතාට සින්නක්කර දීලා තියෙන්නෙ. ඉඩම දීලා තියෙන්නෙ නිකන්, ඒත් ඔය මුද්දර ගාස්තු අඩුවෙන් දැම්ම එක කේස් එකක් වෙයිද?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ඉඩමක් තියෙනවා, ඒක ලියලා තියෙන්නෙ ඒ අන්කල්ගෙ පුතාට සින්නක්කරයට total free. හැබැයි ඉඩමේ වටිනාකම දාලා තියෙන්නෙ ලක්ශ 5ක් කියලා ලියන වෙලාවෙ. පර්චස් 10ක්ද කොහෙද ඉඩම. ඉඩමෙ පර්ච් එකම ලක්ශ 3ක් විතර වටිනවා. :lol:

    මුද්දර ගාස්තු අඩු කරන්නලු එහෙම කලා කියන්නෙ.

    මේකට කේස් එකක් ඇදෙන්න පුලුවන්ද?

    මම අහන්නෙ මොකද එයාම එයාගෙ අනිත් පුතාට තෑගි ඔප්පුවක් ලියලා තියෙනවා. ඒකෙ මුද්දර ගාස්තු අඩුවෙන් ලියලා කියලා කේස් එකක් ඇවිත් අවුරුදු 3කට පස්සෙ. මුන් දැන් බයේ ඉන්නෙ අර ඉඩමටත් කේස් වෙන්න පුලුවන්ද කියලා.

    තාත්තානෙ පුතාට සින්නක්කර දීලා තියෙන්නෙ. ඉඩම දීලා තියෙන්නෙ නිකන්, ඒත් ඔය මුද්දර ගාස්තු අඩුවෙන් දැම්ම එක කේස් එකක් වෙයිද?
    වෙන්න පුළුවන් මචන්. එහෙම උනොත් උන් office එකට එන්න කියනවා. ඉඩමේ case එකක් හින්ද අඩුවට ලිව්වේ කියල කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් තව පොඩි ගානක් ගෙවන්න වෙනවා වැඩේ shape කරගන්න. කොමිස් නෙමේ මචන් ඉඩමේ ගාන තව පොඩ්ඩක් වැඩි කරල ඒ ගාන ගෙවන්න වෙනවා. අලුතෙන් ඔප්පු ලියන්න ඕනේ නැහැ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    වෙන්න පුළුවන් මචන්. එහෙම උනොත් උන් office එකට එන්න කියනවා. ඉඩමේ case එකක් හින්ද අඩුවට ලිව්වේ කියල කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් තව පොඩි ගානක් ගෙවන්න වෙනවා වැඩේ shape කරගන්න. කොමිස් නෙමේ මචන් ඉඩමේ ගාන තව පොඩ්ඩක් වැඩි කරල ඒ ගාන ගෙවන්න වෙනවා. අලුතෙන් ඔප්පු ලියන්න ඕනේ නැහැ
    තාත්තා නොමිලේ දුන්න ඉඩමකටත් ඔය ප්‍රශ්නෙ එන්න පුලුවන්ද? මම එක වීඩියො එකක් බැලුවා 300% දඩේ ගෙවන්න ඕනි කියලා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉඩමක් තියෙනවා, ඒක ලියලා තියෙන්නෙ ඒ අන්කල්ගෙ පුතාට සින්නක්කරයට total free. හැබැයි ඉඩමේ වටිනාකම දාලා තියෙන්නෙ ලක්ශ 5ක් කියලා ලියන වෙලාවෙ. පර්චස් 10ක්ද කොහෙද ඉඩම. ඉඩමෙ පර්ච් එකම ලක්ශ 3ක් විතර වටිනවා. :lol:

    මුද්දර ගාස්තු අඩු කරන්නලු එහෙම කලා කියන්නෙ.

    මේකට කේස් එකක් ඇදෙන්න පුලුවන්ද?

    මම අහන්නෙ මොකද එයාම එයාගෙ අනිත් පුතාට තෑගි ඔප්පුවක් ලියලා තියෙනවා. ඒකෙ මුද්දර ගාස්තු අඩුවෙන් ලියලා කියලා කේස් එකක් ඇවිත් අවුරුදු 3කට පස්සෙ. මුන් දැන් බයේ ඉන්නෙ අර ඉඩමටත් කේස් වෙන්න පුලුවන්ද කියලා.

    තාත්තානෙ පුතාට සින්නක්කර දීලා තියෙන්නෙ. ඉඩම දීලා තියෙන්නෙ නිකන්, ඒත් ඔය මුද්දර ගාස්තු අඩුවෙන් දැම්ම එක කේස් එකක් වෙයිද?

    මන් අහල තියනව මචන් කෙස් එකක් එනවා කියල. අවට සිමාවේ ඉඩම් වල මිල ගණන් වලට සාපේක්ෂව සාදාරන හේතුවක් නැතුව මිල අඩුවෙන් දාල තිබ්බම උඹට දාර පැකට් එකක් සෙට් වෙනවලු. දන්නා අය කියයි.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Ow.. Godak aduwen dammoth case eka dai.. fine ekak gewanna oni.. habai loku fine ekak set wenne nathi wei.. mokada gift ekak nisa...
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    කීයක් වගේද. Idea එකක් තියෙනවද
    උන් අවට ඉඩම් VALUATION එකක් කරල ඔය ඉඩමෙ ගාන VALUE කරනව.ඒ VALUE එකට අදාලව හරි මුද්දර ගාස්තුවට මදි ගානයි තව පොඩි දඩයකුයි ගෙවන්ඩ ඕනෙ.
     
    • Like
    Reactions: aneasarayana

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    බය වෙන්න දෙයක් නැහැ. හිගයක් තියෙනවා නං පළාත් අදායම් එකෙන් ලියුම් එවනවා. එතකොට ගිහින් කතා කරලා ඉතිරි හිගය ගෙවන්න තියෙන්නේ පොඩි දඩ මුදලක් එක්ක. ලොකු ගානක් එනවා නං එක පාර ගෙවන්න සල්ලි නැහැ කියන්න. වාරික විදියට ගෙවන්න හදලා දෙයි එතකොට.
     
    • Like
    Reactions: aneasarayana

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,843
    113
    ප*යාගල
    sorry.com
    ඉඩම් කේස් කියන්නෙ දාර බඩුවක් කරගැහුව වගේ තමයි. ෆේක් එකවුන්ට් එකක් හදන් මෙන්න මේ ගෘප් එකේ දාපන්. මේකෙ ඉන්නෙ නඩු කාපු උන්
    Code:
    https://www.facebook.com/groups/2796402553759450/
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,715
    8,416
    113
    අපි ඔහොම සින් එකක් කරා මචන් ඉඩමේ පර්ච් එකක් ලක්ෂ 7ක්‌ වගේ වෙන පර්චස් 10ක්‌ ලියුව.

    ලියුවේ තාත්තා පුතාට. සින්නක්කර ලියුව හින්ද පර්ච් එක දැම්මේ ලක්ෂයක් කියලා ලක්ෂ 10ක්‌.

    එකරලා අතින් ලක්ෂ 10ක්‌ දුන්න ලීගල් විදිහට ගැනු දෙනුව උනා කියලා පෙනන්න.

    ඒ උනාට කෙස් එකක් ආවේ නෑ. ලියලා අවුරුදු 4ක්‌ වගේ ඇති. ලෝය තමා කිවේ කෙස් එකක් අවොත් සින්නකර දෙමවුපියෝන්ගෙන් ගත්ත හින්ද අඩුව දුන්න අනික් ළමයට සල්ලි හදිස්සියක් හින්දා කියලා කියන්න කියලා.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    under value kralanam case ekek enwa. eth owa liyankota palath adayam eken valuation ekek araganwane e pathe idam wala
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    case ekak enawa godakma aduwen liyalanm. habai dadayak eawe age yaluwekutanm. lokuu idamak neme habai eka. 5 perch wage. loku value ekakuth na.