හොඳ නිර්මාණයක්..!
Niyamai Saho
ඔයාලා දෙන්නටම ස්තුතියි...
හොඳ නිර්මාණයක්..!
Niyamai Saho
මම නම් වෙන කෙනෙක් බදින්න කියන්නෙ නැහැ.
ඉක්මණට එයාට මගෙ ළඟට එන්න කියනවා. ඒත් ඒක හරි ආත්මර්ථකාමි හැඟීමක් නේද?
ඒත් මොනවා කරන්නද, මම මැරිලවත් එයා වෙන කෙනෙක්ගෙ වෙනවට මම කැමති නහැ............
හරිම සංවේදියි.
ටික මොහොතකට මම ඒ තුළ ජීවත් වුණා.
me tooooo....මම නම් වෙන කෙනෙක් බදින්න කියන්නෙ නැහැ.
ඉක්මණට එයාට මගෙ ළඟට එන්න කියනවා. ඒත් ඒක හරි ආත්මර්ථකාමි හැඟීමක් නේද?
ඒත් මොනවා කරන්නද, මම මැරිලවත් එයා වෙන කෙනෙක්ගෙ වෙනවට මම කැමති නහැ............
හරිම සංවේදියි.
ටික මොහොතකට මම ඒ තුළ ජීවත් වුණා.
ස්තුතියි නංගියා...අපූරු නිර්මාණයක් සහෝ
හරිම සංවේදියි
අපි නිතර නොහිතන පැත්තක් ගැන ලස්සනට ලියලා තියෙනවා
අපි කවුරුත් නොහිතන පැත්තක් කවි ඇසින් විග්රහ කිරීමට පෙලඹීම ගැන මල්ලියට මගේ ආචාරය...
කුසලතාව මොනවට ඔප් නැංවුනු නිර්මානයක්...මම ගොඩක් වින්ඳා..
මල්ලිට ජය....
හරිම සංෙව්දිව විදගත්තා. අැත්තටම අාදරය කරපු දෙන්නෙක්ට ඒ ඒක් කෙනෙක් මියගියාම දැනෙන තනිකම පාළුව කවදාවත් මකන්න බැරි වෙයි. හුගක් වෙලාවට අාදරය වැඩිෙයන් දැනෙන්නෙ කෙනෙක් නැති උනාමයි. අන්තිම පද ෙප්ලි ටිකෙන් කියවෙන ටිකට මම හරි කැමතියි චතුර. මමත් හිතනව මම මැරුනමත් මගෙ මහත්තයා වෙන කෙනෙක් බැන්දට කමක් නැහැ කියල. ඔයාගෙ නිර්මානයෙ අන්තිම ටික ටිකක් අාත්මාර්ථකාමී කියල හිතුන. ෙම් අාත්මයට විතරක්.........
ඔව් මෙතනදී මං හිතුවේ මැරුණ කෙනාටත් වෙන්වීම දුකක් නේ. එයත් ආසයි තමා වෙනුවෙන් හඬා වැලපෙන කෙනාගේ හිත මොහොතකට හරි ලං කරගන්න. මේ ආත්මයේදී බැරි නිසා එන ආත්මය ගැන බලාපොරොත්තු තියන එක වරදකුත් නෑනේ....ඔයාගෙ නිර්මානයෙ අන්තිම ටික ටිකක් අාත්මාර්ථකාමී කියල හිතුන. ෙම් අාත්මයට විතරක්.........
lassana nirmaanayak saho...
obata jaya...!
![]()
godak lassanai machan....... bokkenma liyala thiyenawa
සංවේදී නිර්මාණයක් යාළු... සමහර වෙලාවට ආදරේ වැඩි උනාම ඒක දරාගන්න බෑ... ඒ වෙලාවට (ඔය කිව්ව වගේ අවස්ථාවක...) ඔහොමත් හිතෙනව...