නුඹ මට වෛර කළා නම්.....

nwnbs

Member
සංවේදී නිර්මාණයක් යාළු... සමහර වෙලාවට ආදරේ වැඩි උනාම ඒක දරාගන්න බෑ... ඒ වෙලාවට (ඔය කිව්ව වගේ අවස්ථාවක...) ඔහොමත් හිතෙනව...
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
මම නම් වෙන කෙනෙක් බදින්න කියන්නෙ නැහැ.
ඉක්මණට එයාට මගෙ ළඟට එන්න කියනවා. ඒත් ඒක හරි ආත්මර්ථකාමි හැඟීමක් නේද?
ඒත් මොනවා කරන්නද, මම මැරිලවත් එයා වෙන කෙනෙක්ගෙ වෙනවට මම කැමති නහැ............

හරිම සංවේදියි.
ටික මොහොතකට මම ඒ තුළ ජීවත් වුණා.
:yes: me tooooo....
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මම නම් වෙන කෙනෙක් බදින්න කියන්නෙ නැහැ.
ඉක්මණට එයාට මගෙ ළඟට එන්න කියනවා. ඒත් ඒක හරි ආත්මර්ථකාමි හැඟීමක් නේද?
ඒත් මොනවා කරන්නද, මම මැරිලවත් එයා වෙන කෙනෙක්ගෙ වෙනවට මම කැමති නහැ............

හරිම සංවේදියි.
ටික මොහොතකට මම ඒ තුළ ජීවත් වුණා.

මැරුණට පස්සේ මොනවා වෙනවද කියලා අපි දන්නේ නෑ.. නේ. හැබැයි මං අහලා තියෙනවා යම් දෙයකට තණ්හාවක් ඇති වුණොත් ප්‍රේත ආත්මයක උපදිනවා කියලා... ආදරය කියන්නෙත් තණ්හාවක් නේ... එයින් මිදෙන්න පුළුවන්නම් ප්‍රේත ආත්මයෙනුත් මිදෙන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා... අපි යථාවාදී වෙන තරමට කරදර අඩුයි නේ.....


ඔබේ අදහසට බෙහෙවින්ම ස්තුතියි සහෝ...
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අපි කවුරුත් නොහිතන පැත්තක් කවි ඇසින් විග්‍රහ කිරීමට පෙලඹීම ගැන මල්ලියට මගේ ආචාරය...

කුසලතාව මොනවට ඔප් නැංවුනු නිර්මානයක්...මම ගොඩක් වින්ඳා..


මල්ලිට ජය....

ස්තුතියි අයියා...
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
හරිම සංෙව්දිව විදගත්තා. අැත්තටම අාදරය කරපු දෙන්නෙක්ට ඒ ඒක් කෙනෙක් මියගියාම දැනෙන තනිකම පාළුව කවදාවත් මකන්න බැරි වෙයි. හුගක් වෙලාවට අාදරය වැඩිෙයන් දැනෙන්නෙ කෙනෙක් නැති උනාමයි. අන්තිම පද ෙප්ලි ටිකෙන් කියවෙන ටිකට මම හරි කැමතියි චතුර. මමත් හිතනව මම මැරුනමත් මගෙ මහත්තයා වෙන කෙනෙක් බැන්දට කමක් නැහැ කියල. ඔයාගෙ නිර්මානයෙ අන්තිම ටික ටිකක් අාත්මාර්ථකාමී කියල හිතුන. ෙම් අාත්මයට විතරක්.........

ගොඩාක් ස්තුතියි චන්දි සොයුරිය ඔබේ වටිනා අදහස් වලට.
ඔයාගෙ නිර්මානයෙ අන්තිම ටික ටිකක් අාත්මාර්ථකාමී කියල හිතුන. ෙම් අාත්මයට විතරක්.........
ඔව් මෙතනදී මං හිතුවේ මැරුණ කෙනාටත් වෙන්වීම දුකක් නේ. එයත් ආසයි තමා වෙනුවෙන් හඬා වැලපෙන කෙනාගේ හිත මොහොතකට හරි ලං කරගන්න. මේ ආත්මයේදී බැරි නිසා එන ආත්මය ගැන බලාපොරොත්තු තියන එක වරදකුත් නෑනේ....
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සංවේදී නිර්මාණයක් යාළු... සමහර වෙලාවට ආදරේ වැඩි උනාම ඒක දරාගන්න බෑ... ඒ වෙලාවට (ඔය කිව්ව වගේ අවස්ථාවක...) ඔහොමත් හිතෙනව...

ගොඩාක් ස්තුතියි සහෝ... අදහස් එකතු කළාට... ඇත්තටම අපි එහෙම හිතන්න පුරුදු වෙනවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ....

අපි අපේ ආදරණීයම කෙනෙක් නැති වුණාම ඒ ගැනම හිත හිතා අඬ අඬා ඉන්න එක මැරුණු කෙනාට හොඳ නෑ කියන එක තමයි මගේ අදහස... හොඳම දේ මැරුණු කෙනාට පිං පමුනුවලා තමන්ගේ සාමාන්‍ය ජීවිතයට ඉක්මනටම ලඟා වෙන එක... අපි කවුරුත් හැමදාම ජීවත් වෙන අය නෙවෙයිනේ... ජීවත් වෙන කාලෙදි තමයි කළ යුතු දෑ හොඳටම කළ යුත්තේ....
 

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    බදින්න කියන්න ඒපා!ඊලග භවයෙදි ඒක විසදගන්න අමාරු වෙවි...
    දුකයි!!!
     
    • Like
    Reactions: Kira007