නුඹ මට වෛර කළා නම්.....

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
සන්වේදී නිර්මානයක් චතූ අයියේ,

ඇත්තටම මටනම් එහෙම කියන්න බැරිවෙයි,මොකද මම කැමති නෑ මගේ ආදරය වෙන කෙනෙක් විඳිනවා බලන්න, ඒක ආත්මර්ථකාමී හැගීමක් කියල දන්නවා.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සන්වේදී නිර්මානයක් චතූ අයියේ,

ඇත්තටම මටනම් එහෙම කියන්න බැරිවෙයි,මොකද මම කැමති නෑ මගේ ආදරය වෙන කෙනෙක් විඳිනවා බලන්න, ඒක ආත්මර්ථකාමී හැගීමක් කියල දන්නවා.

දැන් එහෙම හිතුනාට නංගියා... මං හිතන්නේ මැරුණට පස්සේ අපි ජීවත් වෙන කාලේ කරපු දේවල් වල යථා අවබෝධය අපට එනවා.... ඇත්තෙන්ම ආදරය කියන්නේ පරිත්‍යාගයක්... අපි ආත්මාර්ථකාමී වෙන්නේ එහි ආදරයට අමතරව ලෝබ කමකුත් තණ්හාවකුත් තියෙන නිසා....

ස්තුතියි නංගියා...