නුඹ මට සඳකි

Jul 24, 2008
1,633
33
0
godak hodata sahodara badeema ismatu karala thiyenawa... a badeema hadawata danenna liyala thiyenawa....keep it up... good luck bro..
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නිතරම දකින නිර්මාණ වලට වඩා වෙනස්, ඒත් අපේ සමාජයේම තවත් කණගාටුදායක පැතිකඩක්.
හරිම ලස්සනයි සදුන් අයියෙ, හිතට වදින්න ලියල තියෙනවා....... සුභ පැතුම්
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Wagakeem.,Yuthukam, Parithyaagaya ..yana sithuwili athara dolanaya wana manasak himi sahodarayek…
Iraname aduru seyaawen jeevithaya godagannata wera darana aadarshwath sahodariyak…

Baawapoorna kawithwaya hondaakaara lesa eli dakwamin me kawi nirmaanaya liyawilaa thiyenawa malliye…..

Pahadiliwama ithaa wishishta nirmaanayak!
 
Jan 15, 2009
9,238
368
0
තරුන රැල්ල නියෝජනය කරනා ඔබ වන් පිරිස් මෙවන් සමාජ අනුභුතීන් අත පත ගාමින් එහි ගැඹුරට මෙසේ කිමිදී කරනා නිර්මාන තුලින් අප රටේ අනාගතය..අපේ සාහිත්‍යය ගමන් කල යුත්තේ කුමන මගකද.... අප නිර්මාන තුලින් දුක් විඳින සමාජය දැනුවත් කල හැක්කේ කෙසේද යන්න මොනවට පසක් කර දෙනු ලබයි..

ඉදිරි පරපුර නිවැරදි මාවතක යැයි මහත් වු බලාපොරොත්තු හිතේ මුල්ලක තබා ගැනීමට අපට ඉඟි කළ ප්‍රබල නිර්මානයක් මල්ලියෝ....

ඔබෙන් මීට වඩා තව තවත් නිර්මාන මා සිත ඉල්ලා සිටී..

මල්ලියට ජය!!

ගොඩක් ස්තුතියි අයියෙ අදහසවලටත් ..:D
අයියගෙ නිර්මාණගැන නං ඉතිං ආයෙ කියන්න වචන නැහැ
11.gif
 
Jan 15, 2009
9,238
368
0
තමාගෙ සතුට තම සහෝදරයගෙ සතුට යන හැගීමෙන්......තම ජීවිතයේ වටිනාකාලය කැපකරන ධෛර්යයමත් වැඩිමල් සහෝදරියක් ගැන සංවේදිව අර්ථවත්ව ලියලා තියෙනවා අයියා.......ඒ වගේම මල්ලිගෙ පැත්තෙනුත්.....
දිගටම වෙනස් පසුබිම්ය‍ටතේ නිර්මාණ කරන්න අයියට ධෛර්යයත්,නිදහසත් නිබද ලැබේවා!!!
සුභ පැතුම් අයියේ....

බොහොම ස්තුතියි නංගා :D
 
Jan 15, 2009
9,238
368
0
නිතරම දකින නිර්මාණ වලට වඩා වෙනස්, ඒත් අපේ සමාජයේම තවත් කණගාටුදායක පැතිකඩක්.
හරිම ලස්සනයි සදුන් අයියෙ, හිතට වදින්න ලියල තියෙනවා....... සුභ පැතුම්

බොහොම ස්තුතියි නංගා :D
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ලස්සනයි මචෝ උඹේ නිර්මාණය,
    මේක දැකපුවහම මට ලස්සන සින්දුවක් මතක් උනා
    වික්‍ටර් රත්නායක මහත්මයගෙ

    "අම්මා නැති මට කිරි අම්මා වී
    කරුවල ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරූවේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ"
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    පරණ සින්දුවක් මතක් වුනා.. අම්මා නැති මට කිරි අම්මා වී..කලූවර ගෙදරට මිණි පහනක් වී..දැනගත් දා සිට පෙරුම් පිරූවේ අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ..මාර ලස්සනයි සහෝ..දිගටම මේ වගෙ නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්!:)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හරිම අපූරුයි...සිදුවීම් දාමය චිත්‍රපටියක වගේ පෙළ ගැහෙනවා දෑස් ඉදිරිපිට( රොන් අය්යා ස්ටයිල්).ජීවිතේ මිනිස්සු විදින දුකක් තේරුම් ගන්න තවත් මිනිසෙකුට විතරයි පුළුවන්..ඒ වගේම ඒ දුකක් දකින්න ඒ ගැන හිතට දැනෙන නිර්මාණයක් කරන එක අපූරුයි ඇත්තටම..

    Jan 15, 2009
    9,238
    368
    0
    Wagakeem.,Yuthukam, Parithyaagaya ..yana sithuwili athara dolanaya wana manasak himi sahodarayek…
    Iraname aduru seyaawen jeevithaya godagannata wera darana aadarshwath sahodariyak…

    Baawapoorna kawithwaya hondaakaara lesa eli dakwamin me kawi nirmaanaya liyawilaa thiyenawa malliye…..

    Pahadiliwama ithaa wishishta nirmaanayak!

    akki nirmanaya hondata therum aran thiyenawa...
    bohoma sthuthiy akkiye :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලස්සනයි මචෝ උඹේ නිර්මාණය,
    මේක දැකපුවහම මට ලස්සන සින්දුවක් මතක් උනා
    වික්‍ටර් රත්නායක මහත්මයගෙ

    "අම්මා නැති මට කිරි අම්මා වී
    කරුවල ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරූවේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ"

    ඔව් වික්ටර් රත්නායකයන්ගෙ හරිම ලස්සන සිංදුවක්...
    ස්තුතියි සහෝ
    :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පරණ සින්දුවක් මතක් වුනා.. අම්මා නැති මට කිරි අම්මා වී..කලූවර ගෙදරට මිණි පහනක් වී..දැනගත් දා සිට පෙරුම් පිරූවේ අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ..මාර ලස්සනයි සහෝ..දිගටම මේ වගෙ නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්!:)

    ගොඩක් ස්තුතියි අයියා ...:D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හරිම අපූරුයි...සිදුවීම් දාමය චිත්‍රපටියක වගේ පෙළ ගැහෙනවා දෑස් ඉදිරිපිට( රොන් අය්යා ස්ටයිල්).ජීවිතේ මිනිස්සු විදින දුකක් තේරුම් ගන්න තවත් මිනිසෙකුට විතරයි පුළුවන්..ඒ වගේම ඒ දුකක් දකින්න ඒ ගැන හිතට දැනෙන නිර්මාණයක් කරන එක අපූරුයි ඇත්තටම..

    ස්තුතියි අමිල... ඔව් රොන් අයියගෙ ස්ටයිල් එකට මං ගොඩක් කැමතියි...ඒතුළින් නිර්මාණය තුළින් කියැවෙන දේ රසවිඳීන්න්නාට ඉතා හොඳින් වටහගන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම... හැබැයි ඉතිං එයා එක්ක නම් මට හැරෙන්න වත් බැහැලූ :P
    ගොඩක් ස්තුතියි අමිල අදහස්වලට
    :D