godak hodata sahodara badeema ismatu karala thiyenawa... a badeema hadawata danenna liyala thiyenawa....keep it up... good luck bro..
තරුන රැල්ල නියෝජනය කරනා ඔබ වන් පිරිස් මෙවන් සමාජ අනුභුතීන් අත පත ගාමින් එහි ගැඹුරට මෙසේ කිමිදී කරනා නිර්මාන තුලින් අප රටේ අනාගතය..අපේ සාහිත්‍යය ගමන් කල යුත්තේ කුමන මගකද.... අප නිර්මාන තුලින් දුක් විඳින සමාජය දැනුවත් කල හැක්කේ කෙසේද යන්න මොනවට පසක් කර දෙනු ලබයි..
ඉදිරි පරපුර නිවැරදි මාවතක යැයි මහත් වු බලාපොරොත්තු හිතේ මුල්ලක තබා ගැනීමට අපට ඉඟි කළ ප්‍රබල නිර්මානයක් මල්ලියෝ....
ඔබෙන් මීට වඩා තව තවත් නිර්මාන මා සිත ඉල්ලා සිටී..
මල්ලියට ජය!!

Hithata wadina harima aapooru nirmanayk....
ube me wachana peliyen mage hitheth podee atheetha mathaka satahanak newatha mathak una....
Ela machan elamakiri Ithaamath Vishishta nirmanayak....

තමාගෙ සතුට තම සහෝදරයගෙ සතුට යන හැගීමෙන්......තම ජීවිතයේ වටිනාකාලය කැපකරන ධෛර්යයමත් වැඩිමල් සහෝදරියක් ගැන සංවේදිව අර්ථවත්ව ලියලා තියෙනවා අයියා.......ඒ වගේම මල්ලිගෙ පැත්තෙනුත්.....
දිගටම වෙනස් පසුබිම්යටතේ නිර්මාණ කරන්න අයියට ධෛර්යයත්,නිදහසත් නිබද ලැබේවා!!!
සුභ පැතුම් අයියේ....

godak hodata sahodara badeema ismatu karala thiyenawa... a badeema hadawata danenna liyala thiyenawa....keep it up... good luck bro..

නිතරම දකින නිර්මාණ වලට වඩා වෙනස්, ඒත් අපේ සමාජයේම තවත් කණගාටුදායක පැතිකඩක්.
හරිම ලස්සනයි සදුන් අයියෙ, හිතට වදින්න ලියල තියෙනවා....... සුභ පැතුම්

Wagakeem.,Yuthukam, Parithyaagaya ..yana sithuwili athara dolanaya wana manasak himi sahodarayek…
Iraname aduru seyaawen jeevithaya godagannata wera darana aadarshwath sahodariyak…
Baawapoorna kawithwaya hondaakaara lesa eli dakwamin me kawi nirmaanaya liyawilaa thiyenawa malliye…..
Pahadiliwama ithaa wishishta nirmaanayak!

malliyek ge situwili aththatama oya wagey..... Thanks Machan
thankz for the comment bro.. ලස්සනයි මචෝ උඹේ නිර්මාණය,
මේක දැකපුවහම මට ලස්සන සින්දුවක් මතක් උනා
වික්ටර් රත්නායක මහත්මයගෙ
"අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ"

පරණ සින්දුවක් මතක් වුනා.. අම්මා නැති මට කිරි අම්මා වී..කලූවර ගෙදරට මිණි පහනක් වී..දැනගත් දා සිට පෙරුම් පිරූවේ අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ..මාර ලස්සනයි සහෝ..දිගටම මේ වගෙ නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්!![]()
හරිම අපූරුයි...සිදුවීම් දාමය චිත්‍රපටියක වගේ පෙළ ගැහෙනවා දෑස් ඉදිරිපිට( රොන් අය්යා ස්ටයිල්).ජීවිතේ මිනිස්සු විදින දුකක් තේරුම් ගන්න තවත් මිනිසෙකුට විතරයි පුළුවන්..ඒ වගේම ඒ දුකක් දකින්න ඒ ගැන හිතට දැනෙන නිර්මාණයක් කරන එක අපූරුයි ඇත්තටම..

