නුඹ_මට_හමුවීනම්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නුඹ_මට_හමුවීනම්

    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්නවත් කොපියක් වෙන්නවත් කොහෙත්ම විදිහක් නැහැ. මේක මගේම නිර්මාණයක් (පිංතූරය හැර) වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    animated%20line%20green.gif
    animated%20line%20green.gif


    copyof10m.jpg


    animated%20line%20green.gif
    animated%20line%20green.gif


    මෙක මට අව අදහසක් හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා, සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලස්සනයි මචන් ඇත්තටම ලස්සනයි මේක දැක්කම මටත් සින්දුවක් මතක් උනා:yes:
    පමා වැඩී ඔබ පමා වැඩී මට මුන ගැසුනේ ඔබ පසුවී
    පෙර හමුවී නම් ඇය නොපතා මා ඔබටම සිත පුදමී

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: tnnera

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ෆට්ට මචන්..............:D පිස්සු කොරයි... මාර අදහස්.. උබ තව ලියපන්... උබට හොද හැකියාවක් තියෙනවා..:yes:

    000206B5.gif
     
    Last edited: