නුවර එලි පැත්තෙ තත්වෙ කොහොමදෝ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නුවර එලි පැත්තෙ තත්වෙ කොහොමදෝ ?

    Nuwara-Eliya_tea.jpg


    කොළබ ඉදං නුවර එලිය පැත්තට එනවනම් පාරවල් වල තත්වෙ කොහොමද මචං ල.. නාය යන සිද්දි වලට රම්බඩ පාස් හරිය ත් වහල ද මොකද්ද සිද්දියක් තියනවද ?
    එනව නම් කොහොමද කේස් එක කිසි අවුලක් නැද්ද පාරවල් ?|||? :nerd:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    apith trip ekak dagena thibbe ban...eka cancel karanna una me wassa hinda parawal kachal kiyapu hinda...........!!!!

    ඒක තමා බං කතරගම පැත්තෙන් එන්න කියල බං හැදුවෙ.. කෝ බං.. එකෙක් වත් නෑ නෙ :(

    nuwara eliya nalu.
    :P

    බඩ එලියයිද උබේ ? :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යනවා නං සවලකුයි, පොරවකුයි, තාච්චි කීපෙකුයි පටවං පල..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෙ දවස් වල යන්න එපා ගොන් තඩියො පරවල් වලට පස් කඩා වැටෙනවා ගස් වැටෙනවා පිස්සු නැතුව ගෙදරට වෙලා හිටු:frown::frown:

    හත් අවුරුද්දක් ප්ලෑන් කරපු ට්‍රිප බං.. බලහන් කො ඉතිං.. හි@ල ගියානෙ.. විසි පහ දිහා වත් තත්වයක් තියේද බං.. ශික් :no:

    එහෙනං ටිපර් එකකුත් අරන පල :D

    news බැලුව බං.. අෆොයි දෙයියනේ.. නුවර එලි එපා උනා.. :( වෙන යන්න දිහාවකුත් නෑ බං.. හැමතැනම යට වෙලා../:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හත් අවුරුද්දක් ප්ලෑන් කරපු ට්‍රිප බං.. බලහන් කො ඉතිං.. හි@ල ගියානෙ.. විසි පහ දිහා වත් තත්වයක් තියේද බං.. ශික් :no:



    news බැලුව බං.. අෆොයි දෙයියනේ.. නුවර එලි එපා උනා.. :( වෙන යන්න දිහාවකුත් නෑ බං.. හැමතැනම යට වෙලා../:(
    yanna dihawak na bun hama paththema parawal block bun yapanetanam wahinne nalu:eek: