නුවර එලි පැත්තෙ තත්වෙ කොහොමදෝ ?
කොළබ ඉදං නුවර එලිය පැත්තට එනවනම් පාරවල් වල තත්වෙ කොහොමද මචං ල.. නාය යන සිද්දි වලට රම්බඩ පාස් හරිය ත් වහල ද මොකද්ද සිද්දියක් තියනවද ?
එනව නම් කොහොමද කේස් එක කිසි අවුලක් නැද්ද පාරවල් ?|||?