නුවර එළිය balanna place Help

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Gregory Lake, Piduruthalagala kiyada bn ticket ecac

    ගණන් නම් මතක නෑ. කොහොම හරි ඕවා වලින් වැඩිම ගානක් යන්නෙ සඳ තැන්නට, ඊට පස්සෙ හෝර්ටන් ප්ලේන්ස්.

    අප්‍රේල් 21න් පස්සෙ පිදුරුතලාගල යන්න දෙන්නෙ නැති කතාවක් තියනවා. හරියටම දන්නෙ නෑ. :sorry:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    Piduruthalagala yanna dunne na bn
    Wahanekin enna onelu
    bike walath barilu
    permission ganna onelu
    yanna thwuna nm gathiyak thye bn

    moon plains wahaneta 2000 k gannawalu youtube video wala thyenne
    hortain plains yanna kyda bn payin yanna barida
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Piduruthalagala yanna dunne na bn
    Wahanekin enna onelu
    bike walath barilu
    permission ganna onelu
    yanna thwuna nm gathiyak thye bn

    moon plains wahaneta 2000 k gannawalu youtube video wala thyenne
    hortain plains yanna kyda bn payin yanna barida

    Horton plains වල පයින් යන්න පුලුවන්. ඇතුල් වෙන්න වාහනේක යනකොට රු.700+ වගෙ ගානක් යනවා ටිකට් වලට. හරියටම මතක නෑ ගාන. Horton plains ඇතුලෙ බලන්න තියෙන්නෙ world's end, bakers falls, කිරිගල්පොත්ත කන්ද & තොටුපොල කන්ද. ගොඩක් දෙනා යන world's end & bakers falls දෙකම තියෙන්නෙ එකම trail එකක. ඒ දෙක බලල එන්න කිලෝමීටර් 10 විතර ඇවිදින්න ඕනෙ. කිරිගල්පොත්ත යනවා නම් ගිහින් එන්න කිලෝමීටර් 14ක් වගේ සෙට් වෙනවා. තොටුපොල කන්ද නම් කිලෝමීටර් 1-2 වගේ තියෙන්නෙ. මේ ඔක්කොටම යන්න පුලුවන් පයින් විතරයි.
     
    Ela Ela