නුවර තත්වය....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    BREAKING: President @MaithripalaS accepted the resignation letters of Governors Azath Salley and M. L. A. M. Hizbullah just a while ago. #SriLanka #lka
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    BREAKING: President @MaithripalaS accepted the resignation letters of Governors Azath Salley and M. L. A. M. Hizbullah just a while ago. #SriLanka #lka
    9.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Galle road closed:lol:

    සමහර පැතිවල ප්‍රයිවට් බස් පවා ධාවනයෙන් ඉවත්වෙලා...
    ඇල්පිටිය - අලුත්ගම සහ ඇල්පිටිය - කොළඹ
    මීගමුවෙන් ආරම්භ වන සියලු පෞද්ගලික බස් රථ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    සමහර පැතිවල ප්‍රයිවට් බස් පවා ධාවනයෙන් ඉවත්වෙලා...
    ඇල්පිටිය - අලුත්ගම සහ ඇල්පිටිය - කොළඹ
    මීගමුවෙන් ආරම්භ වන සියලු පෞද්ගලික බස් රථ
    train ehemath ne kiyala dala thibba re idala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    Onama eka tamai badurdeen
    ඒකට කලබල වෙන්න එපා මචන්. බදුර්දීන්ව අයින් කරන තුරුම්පුව රතන හාමුදුරුවො මුලින්ම ඇද්දා. ප්‍රධාන අරමුණ 2 සාර්ථකයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා අද (03) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.
    ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවයි.
    ඒ අනුව එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ද මේ වන විට සිය ධූරයෙන් ඉවත් වී ගොස් ඇති බවයි වාර්තා වුණේ.

    http://www.nethnews.lk/article/66994
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ඒකට කලබල වෙන්න එපා මචන්. බදුර්දීන්ව අයින් කරන තුරුම්පුව රතන හාමුදුරුවො මුලින්ම ඇද්දා. ප්‍රධාන අරමුණ 2 සාර්ථකයි
    Pakayata wiswasa bange genawane
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    ඒකට කලබල වෙන්න එපා මචන්. බදුර්දීන්ව අයින් කරන තුරුම්පුව රතන හාමුදුරුවො මුලින්ම ඇද්දා. ප්‍රධාන අරමුණ 2 සාර්ථකයි

    ponil ge athe tamai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland

    සමහර පැතිවල ප්‍රයිවට් බස් පවා ධාවනයෙන් ඉවත්වෙලා...
    ඇල්පිටිය - අලුත්ගම සහ ඇල්පිටිය - කොළඹ
    මීගමුවෙන් ආරම්භ වන සියලු පෞද්ගලික බස් රථ

    Alutgama bus wada ne
    Army deployed
     
    Jun 15, 2017
    269
    29
    0
    ponil ge athe tamai

    එ පොන්නයව විස්වාස කොරන්ඩත් එපා, කිසිම දේසපාලුවෙක්ව විස්වාස කොරන්ඩ එපා මෙ සිද්දියෙදි. හාමුදුරුවො සෙට් එක විතරයි එකම විකල්පය.