මචං නුවර පෙරහැර කවදාවත් උඩ තට්ටුවක ඉදල බලල වැඩක් නෑ.... නුවර ටවුන් එකේ පාරවල් පටුයි.... උඩ තට්ටුවක ඉදන බලනකොට ඔලුගෙඩි තමයි පෙනෙන්නේ.... ඒ හින්ද රන්දෝල් පෙරහැර තියෙන දවසක දවල 12.00 ට විතර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය යටිනුවර වීදිය (පෙරහැර රූට් එක අනුව* මුල් හරියේ පේව්මන්ට් එකේ තැනක් අල්ලගනිං... ටිකක් කට්ට තමයි... හැබැයි ලස්සන අත්දැකීමක් ගන්න පුලුවන්.... පෙරහැර බලන්න එනවා නම් කෑම අරගෙන වරෙල්ලා... නැත්තං තෝරල බේරල අපේ කඩේකිං ගනිං...
ඉස්සර මහළුවේ ඉඳන් බැලුවේ.
දැන්නම් දෙන්නේ නැද්ද කොහෙදෝ
