නුවර දළඳා පෙරහැර

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මචං නුවර පෙරහැර කවදාවත් උඩ තට්ටුවක ඉදල බලල වැඩක් නෑ.... නුවර ටවුන් එකේ පාරවල් පටුයි.... උඩ තට්ටුවක ඉදන බලනකොට ඔලුගෙඩි තමයි පෙනෙන්නේ.... ඒ හින්ද රන්දෝල් පෙරහැර තියෙන දවසක දවල 12.00 ට විතර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය යටිනුවර වීදිය (පෙරහැර රූට් එක අනුව* මුල් හරියේ පේව්මන්ට් එකේ තැනක් අල්ලගනිං... ටිකක් කට්ට තමයි... හැබැයි ලස්සන අත්දැකීමක් ගන්න පුලුවන්.... පෙරහැර බලන්න එනවා නම් කෑම අරගෙන වරෙල්ලා... නැත්තං තෝරල බේරල අපේ කඩේකිං ගනිං...​

    ඉස්සර මහළුවේ ඉඳන් බැලුවේ.
    දැන්නම් දෙන්නේ නැද්ද කොහෙදෝ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නුවර ට වරෙන් මචං පේමන්ට් වල සීට් ගහල තියෙනවා ගාණක් ගෙවල ගන්න පුලුවන්. එහෙම ගත්තට පාඩු නෑ බං පාරේ බිම වාඩිවෙලා ඉන්නවට වඩා හොදයි. මේ පාර ගණන් අඩුවෙයි සෑහෙන්න සුද්දෝ නැති නිසා.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83




    kada isara putu dala thiyne nagara sabawen, 5000 wage wenakan avarage putu yanawa, podi aya inawnama pasty shop hari restaurant ekak hari gawa gawa putu gannda,

    kaling inda onee, podi ayata bathroom yanayi, kanayi epayi nathaam case tama

    apith hitiye 1st time eke, kadeta wela hondata kaka hitya, welawa awama putuwata giya, ewa booking hinda aulak naa katiya inawa balannda

    pare ayine kohomatawath epa lamayi inawnam, aliya pisuwak keliyeyoth duwanath ida naa, wahinakoth case

    danam ine queens tama, kaing thihin honda paripu kala thibe podi lamayi eka mara rag ban,

    Devon eka gawada kohe eka parak hitiya, eka nisa toilet case ekayi kanna case ekayi ok, amoo wede iawara wenakota lamayi nidi :lol:

    lamayi usagenna bag usagenna senaga gode giya kiyahankoo mara anande :lol:

    yes onnama type ekakta have

    una oken tama goda yane nathanm meloo rahak nathi hotel ekak ban


    ඉස්සර මහළුවේ ඉඳන් බැලුවේ.
    දැන්නම් දෙන්නේ නැද්ද කොහෙදෝ

    නුවර ට වරෙන් මචං පේමන්ට් වල සීට් ගහල තියෙනවා ගාණක් ගෙවල ගන්න පුලුවන්. එහෙම ගත්තට පාඩු නෑ බං පාරේ බිම වාඩිවෙලා ඉන්නවට වඩා හොදයි. මේ පාර ගණන් අඩුවෙයි සෑහෙන්න සුද්දෝ නැති නිසා.

    Hotel queens eke book karanna piluwan machan danma katha karakarala book kara ganin

    සිදු වූ අතපසු වීම් පිළිබඳ මාගේ බවලත් මෙව්ව එක

    මහමළුව


    Thanks brothers !