නුවර දළඳා පෙරහැර

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නුවර දළඳා පෙරහැර

    මචං ,
    මම කවදාවත් නුවර දළඳා පෙරහැර ළඟට බලන්න ගිහිල්ල නෑ.මේ පාර යන්න හිතන් ඉන්නේ පවුලේ අයත් එක්ක. මචන් කවුරුහරි පෙරහැර බලන්න තැනක් සෙට් කරගන්න උදව් කරන්න පුළුවන්ද ?
    පොඩි බබෙකුත් ඉන්න හින්දා ඉඳගෙන බලන්න තමා තැනක් බලන්නේ. හෝටලයක් නම් වඩාත් හොඳයි…
    Book කරගන්න පුළුවන් විදිහක් දන්නවනම් කියන්න.ස්තුතියි...බම්පියක්වත් දාගෙන යන්න.

    fbzzh0.jpg
    [/IMG]
     
    • Like
    Reactions: ieannet

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මචං නුවර පෙරහැර කවදාවත් උඩ තට්ටුවක ඉදල බලල වැඩක් නෑ.... නුවර ටවුන් එකේ පාරවල් පටුයි.... උඩ තට්ටුවක ඉදන බලනකොට ඔලුගෙඩි තමයි පෙනෙන්නේ.... ඒ හින්ද රන්දෝල් පෙරහැර තියෙන දවසක දවල 12.00 ට විතර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය යටිනුවර වීදිය (පෙරහැර රූට් එක අනුව* මුල් හරියේ පේව්මන්ට් එකේ තැනක් අල්ලගනිං... ටිකක් කට්ට තමයි... හැබැයි ලස්සන අත්දැකීමක් ගන්න පුලුවන්.... පෙරහැර බලන්න එනවා නම් කෑම අරගෙන වරෙල්ලා... නැත්තං තෝරල බේරල අපේ කඩේකිං ගනිං...​
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    queens hotel kandy booking damanam hari, mee para foreigner la nathi nisa rates adu wayi

    room ekan indan balanath puluwan, nathanm yata seats arrange karala thiyanwa non view room walata
     
    • Like
    Reactions: sanjaya22

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මචං නුවර පෙරහැර කවදාවත් උඩ තට්ටුවක ඉදල බලල වැඩක් නෑ.... නුවර ටවුන් එකේ පාරවල් පටුයි.... උඩ තට්ටුවක ඉදන බලනකොට ඔලුගෙඩි තමයි පෙනෙන්නේ.... ඒ හින්ද රන්දෝල් පෙරහැර තියෙන දවසක දවල 12.00 ට විතර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය යටිනුවර වීදිය (පෙරහැර රූට් එක අනුව* මුල් හරියේ පේව්මන්ට් එකේ තැනක් අල්ලගනිං... ටිකක් කට්ට තමයි... හැබැයි ලස්සන අත්දැකීමක් ගන්න පුලුවන්.... පෙරහැර බලන්න එනවා නම් කෑම අරගෙන වරෙල්ලා... නැත්තං තෝරල බේරල අපේ කඩේකිං ගනිං...​

    මමත් නුවර කතාව සමග එකතුයි උඩක ඉදලා බලන්න කැමති නම් එකටත් උදව් කරන්නම්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කොටි කාලේ උන්ට බෝම්බ ගහන්න බැරි වුනාට ඉතින් ........ තිත් ගොඩකි. :dull:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    දශක දෙකකට පමණ පෙර නුවර ලංකා බැංකුවේ උඩුමහලේ සිට පෙරහර නැරඹුවෙමි. අන්තිම වෙනකොට පෙරහර එපා වුණි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,327
    113
    මගේ අම්මගේ තාත්තගේ මල්ලිගේ (අපි කියන්නේ පොඩි සීයාගේ ) ගෙදර ඉස්සරහින් නුවර පෙරහැර යනවා

    දැන් තැන අහන්න එපා මොකද ඒ පාරේ ගේකට තියෙන්නේ මේක විතරයි . දැන් එක රෙන්ට් කරලා

    අපි ගෙදර ඉඳන් නුවර පෙරහැර බලපු මිනිස්සු
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    queens hotel kandy booking damanam hari, mee para foreigner la nathi nisa rates adu wayi

    room ekan indan balanath puluwan, nathanm yata seats arrange karala thiyanwa non view room walata

    දශක දෙකකට පමණ පෙර නුවර ලංකා බැංකුවේ උඩුමහලේ සිට පෙරහර නැරඹුවෙමි. අන්තිම වෙනකොට පෙරහර එපා වුණි.

    මගේ අම්මගේ තාත්තගේ මල්ලිගේ (අපි කියන්නේ පොඩි සීයාගේ ) ගෙදර ඉස්සරහින් නුවර පෙරහැර යනවා

    දැන් තැන අහන්න එපා මොකද ඒ පාරේ ගේකට තියෙන්නේ මේක විතරයි . දැන් එක රෙන්ට් කරලා

    අපි ගෙදර ඉඳන් නුවර පෙරහැර බලපු මිනිස්සු

    ස්තුතියි මචං !
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචං නුවර පෙරහැර කවදාවත් උඩ තට්ටුවක ඉදල බලල වැඩක් නෑ.... නුවර ටවුන් එකේ පාරවල් පටුයි.... උඩ තට්ටුවක ඉදන බලනකොට ඔලුගෙඩි තමයි පෙනෙන්නේ.... ඒ හින්ද රන්දෝල් පෙරහැර තියෙන දවසක දවල 12.00 ට විතර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය යටිනුවර වීදිය (පෙරහැර රූට් එක අනුව* මුල් හරියේ පේව්මන්ට් එකේ තැනක් අල්ලගනිං... ටිකක් කට්ට තමයි... හැබැයි ලස්සන අත්දැකීමක් ගන්න පුලුවන්.... පෙරහැර බලන්න එනවා නම් කෑම අරගෙන වරෙල්ලා... නැත්තං තෝරල බේරල අපේ කඩේකිං ගනිං...​

    මමත් නුවර කතාව සමග එකතුයි උඩක ඉදලා බලන්න කැමති නම් එකටත් උදව් කරන්නම්

    ගොඩක් පොඩි එවුන් දෙන්නෙකුත් එක්ක පාර අයිනේ ඉඳන් බලන්න නම් අමාරුයි මචන්.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    queens hotel kandy booking damanam hari, mee para foreigner la nathi nisa rates adu wayi

    room ekan indan balanath puluwan, nathanm yata seats arrange karala thiyanwa non view room walata

    Standard Room වගේ ඕනෑම room එකක් ගත්ත අයටත් සීට් දාල දෙනවද මචං?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගේ අම්මගේ තාත්තගේ මල්ලිගේ (අපි කියන්නේ පොඩි සීයාගේ ) ගෙදර ඉස්සරහින් නුවර පෙරහැර යනවා

    දැන් තැන අහන්න එපා මොකද ඒ පාරේ ගේකට තියෙන්නේ මේක විතරයි . දැන් එක රෙන්ට් කරලා

    අපි ගෙදර ඉඳන් නුවර පෙරහැර බලපු මිනිස්සු

    88.gif

    අපිත් ගෙදර ඉඳන්, නුවර පෙරහැර බලපු අය තමයි ආයිබෝං....

    හැබැයි රූපවාහිනියෙන්...
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩක් පොඩි එවුන් දෙන්නෙකුත් එක්ක පාර අයිනේ ඉඳන් බලන්න නම් අමාරුයි මචන්.

    para aine kadawal walin kade issrha putu daala hdla tynwa
    katha krla kalin wen krgnna oona
    eka putuwak 2000+ man hithanne :baffled:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    kada isara putu dala thiyne nagara sabawen, 5000 wage wenakan avarage putu yanawa, podi aya inawnama pasty shop hari restaurant ekak hari gawa gawa putu gannda,

    kaling inda onee, podi ayata bathroom yanayi, kanayi epayi nathaam case tama

    apith hitiye 1st time eke, kadeta wela hondata kaka hitya, welawa awama putuwata giya, ewa booking hinda aulak naa katiya inawa balannda

    pare ayine kohomatawath epa lamayi inawnam, aliya pisuwak keliyeyoth duwanath ida naa, wahinakoth case

    danam ine queens tama, kaing thihin honda paripu kala thibe podi lamayi eka mara rag ban,

    Devon eka gawada kohe eka parak hitiya, eka nisa toilet case ekayi kanna case ekayi ok, amoo wede iawara wenakota lamayi nidi :lol:

    lamayi usagenna bag usagenna senaga gode giya kiyahankoo mara anande :lol:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113

    Standard Room වගේ ඕනෑම room එකක් ගත්ත අයටත් සීට් දාල දෙනවද මචං?

    yes onnama type ekakta have

    una oken tama goda yane nathanm meloo rahak nathi hotel ekak ban