නුවර පිස්සුව..!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔන්න ඉතිං හොග කාලෙකිං මොනාවත් දාන්න බැරි උනා..:dull:

    ඔං ඉතිං අද දාන්ඩ හිතුනා මරැ කතාවක්. ඇත්තටම අද කාලෙ ඉන්න පිස්සෙක්ගෙ පිස්සුවක්...:(:lol:

    mr_six_old_guy_lg.jpg

    ඔන්න මම අපෙ කට්ටිය එක්ක ගියා නුවර.:) ඔන්න නුවර බැහැලා අපෙ මාමගෙ ගෙදර ගියා.. මාර මහංසි බස් එකෙ ඇවිත් මට එක තැන හිටගෙන ඉන්න බෑ....:baffled: වැටෙන්න ඔන්න මෙන්න:lol::lol:...
    පටස් ගාලා මාමාගෙ ‍ගෙදර ගියා..:dull: හොදට නිදාගෙන පහුවදා උදේ පාන්දර අපි හොස්පිට්ල් එකට ගියා අපෙ අච්චිව බලන්න..:( බලලා ඉවර වෙලා හවස 12.00 ට විතර ඇති අපි අවා එන්ඩ ගෙදරම...:oo::oo: ඔන්න ඔහොම යනකොට නුවර පිස්කේව දැක්කා..:eek: මාර පිස්සෙක් උ කියපු කාතාව අහලා මට එතනම දඩොං ගාලා හිනා:P ගියා..:lol::lol:
    එ පිස්සා මෙන්න මෙකයි කි‍ව්වේ අත්තටම පව් කියලා හිතුනා..:(:( උ හැම එකාගෙම පස්සෙන් ගිහින් මෙහෙම කියනවා.. :lol::lol::lol:

    රැපියලක් දෙන්න මරලා කන්න කියලා...!!!:lol::eek::lol:

    පට්ට සීන් එක.....
    උබලගෙ අදහස් කියන්න :P:P:P

    • Like
    Reactions: kitZrocks

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මරාලා කියන්නේ කෑමක්ලු බං
    අපේ අම්මිගෙන් ඇහුවා මං දැන්
    නිකන් ෂෝට් ඊට්ස් වගේ කෑමක්ලු
    නුවර විතරලු තියෙන්නේ
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කුරුණෑගලින් එහාට යන train එකෙත් ඉස්සර ඔය වගෙ පිස්සෙක් හිටියා මිනිහට නම් පිස්සු කීවට හිගාකන්න තරම් සිහිය තියනවා ඉතින් පිස්සෙක් කියන්න බැහැ
    මිනිහා දැකපුවාම පොඩි ලම්යි බය වෙනවා කලුම කලුයි ඇස් දෙක රතු වෙලා විට කාලා කටත් රතුයි ඒ මදිවට ඌ හරිම හඉයෙන් කතා කරන්නේ කියන්නේ... මහත්තයා පාන් කෑල්ලක් තේ එකක් ප්අ! කියලා අයෙ කියනවා මහත්තයා පාන් කෑල්ලක් පහක් කියලා.
    තෙරුම් ගන්න බැහැ පහක් කියලා කියන්නේ රුපියල් 5ක් වෙන්න ඇති
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    කුරුණෑගලින් එහාට යන train එකෙත් ඉස්සර ඔය වගෙ පිස්සෙක් හිටියා මිනිහට නම් පිස්සු කීවට හිගාකන්න තරම් සිහිය තියනවා ඉතින් පිස්සෙක් කියන්න බැහැ
    මිනිහා දැකපුවාම පොඩි ලම්යි බය වෙනවා කලුම කලුයි ඇස් දෙක රතු වෙලා විට කාලා කටත් රතුයි ඒ මදිවට ඌ හරිම හඉයෙන් කතා කරන්නේ කියන්නේ... මහත්තයා පාන් කෑල්ලක් තේ එකක් ප්අ! කියලා අයෙ කියනවා මහත්තයා පාන් කෑල්ලක් පහක් කියලා.
    තෙරුම් ගන්න බැහැ පහක් කියලා කියන්නේ රුපියල් 5ක් වෙන්න ඇති

    හික් පව් නෙද බං පිස්සෝ:lol::lol::(:(
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මරාලා කියන්නේ කෑමක්ලු බං
    අපේ අම්මිගෙන් ඇහුවා මං දැන්
    නිකන් ෂෝට් ඊට්ස් වගේ කෑමක්ලු
    නුවර විතරලු තියෙන්නේ

    සිරාවටද:lol: