ඔන්න ඉතිං හොග කාලෙකිං මොනාවත් දාන්න බැරි උනා..
ඔං ඉතිං අද දාන්ඩ හිතුනා මරැ කතාවක්. ඇත්තටම අද කාලෙ ඉන්න පිස්සෙක්ගෙ පිස්සුවක්...


ඔං ඉතිං අද දාන්ඩ හිතුනා මරැ කතාවක්. ඇත්තටම අද කාලෙ ඉන්න පිස්සෙක්ගෙ පිස්සුවක්...


ඔන්න මම අපෙ කට්ටිය එක්ක ගියා නුවර.
ඔන්න නුවර බැහැලා අපෙ මාමගෙ ගෙදර ගියා.. මාර මහංසි බස් එකෙ ඇවිත් මට එක තැන හිටගෙන ඉන්න බෑ....
වැටෙන්න ඔන්න මෙන්න
...පටස් ගාලා මාමාගෙ ගෙදර ගියා..
හොදට නිදාගෙන පහුවදා උදේ පාන්දර අපි හොස්පිට්ල් එකට ගියා අපෙ අච්චිව බලන්න..
බලලා ඉවර වෙලා හවස 12.00 ට විතර ඇති අපි අවා එන්ඩ ගෙදරම...
ඔන්න ඔහොම යනකොට නුවර පිස්කේව දැක්කා..
මාර පිස්සෙක් උ කියපු කාතාව අහලා මට එතනම දඩොං ගාලා හිනා
ගියා..

එ පිස්සා මෙන්න මෙකයි කිව්වේ අත්තටම පව් කියලා හිතුනා..

උ හැම එකාගෙම පස්සෙන් ගිහින් මෙහෙම කියනවා.. 


රැපියලක් දෙන්න මරලා කන්න කියලා...!!!



පට්ට සීන් එක.....
උබලගෙ අදහස් කියන්න





