නුවර රන්දෝලි පෙරහැර

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,465
    2,874
    113
    පෙරහැරේ time duration එක කොහොමද? 7යි ගාණට පටන්ගන්නවා කියලා තියෙනවා, ඉවරවෙන්නේ කීයට වගේ ද?

    Viewing options මොනවද හොඳ? Queens Viewing Gallery or Queens Corridor. Options දෙකම තියෙනවා දවස් දෙහෙක. මොන එකද හොඳ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    7ට පටන් ගත්තොත් ඉවර වෙනකොට 10-11 වෙනවා..

    හැබැයි Queens එකේ ඉදල බලනවානම් 8 වෙනකොට ඉවරයි.

    Queens Viewing Gallery or Queens Corridor මේ දෙකෙන්, ලගට හොදට බලන්න ඕනිනම් Queens Corridor , උඩ ඉදල බලන්න ඕනිනම් Queens Viewing Gallery
     
    • Love
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,465
    2,874
    113
    7ට පටන් ගත්තොත් ඉවර වෙනකොට 10-11 වෙනවා..

    හැබැයි Queens එකේ ඉදල බලනවානම් 8 වෙනකොට ඉවරයි.

    Queens Viewing Gallery or Queens Corridor මේ දෙකෙන්, ලගට හොදට බලන්න ඕනිනම් Queens Corridor , උඩ ඉදල බලන්න ඕනිනම් Queens Viewing Gallery
    Thanks. Queens ඇරෙන්න තව හොඳ options මොනවද?

    Queens එකේ ළඟට බලන එකද හොඳ උඩ ඉඳලා බලන එකද?

    10 විතර වෙනකම්ම බලන්න පුලුවන් තැන් තියේද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    Thanks. Queens ඇරෙන්න තව හොඳ options මොනවද?

    Queens එකේ ළඟට බලන එකද හොඳ උඩ ඉඳලා බලන එකද?

    10 විතර වෙනකම්ම බලන්න පුලුවන් තැන් තියේද?

    පෙරහැර බලනවානම් මාලිගාව කිට්ටුවම ඉදල තම බලන්න ඕනි.. Queens එක හොද ප්ලේස් එකක්..

    10 වෙනකම් පෙරහැර බලනවා කියන එක තේරෙන්නේ නෑ, 10 වගේ වෙනකොට පෙරහැර යන පාරක , ඒ වෙලාවට ගොඩක්ම දුවන පෙරහරක් වගේ තමා තියෙන්නේ... නටන අයට එහෙම මහන්සි නිසා.

    පෙරහැර හොදටම බලන්නනම් ඉතිං Queens Corridor හොදම ඔප්ෂන් එකක්.
     
    • Like

    Thank you.