නුවර වතුර බිල් උදවුවක් ඕනේ ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    නුවර වතුර බිල් උදවුවක් ඕනේ ?

    මචන්ලා මන් ඉන්නේ රෙන්ට් ගෙදරක නුවර .මෙහේ වතුර ලයින් වලින් දෙන්නේ .ප්‍රශ්නය බන්

    15unit වලට වතුර බිල 4000ක් වෙනවා කියනවා ගෙදර අයිති කාරය.

    නුවර පැත්තේ ඉන්න කෙනෙක් කියන්න පුලුවන්ද 1unit වලට කියක් වෙනවද කියලා ඔයාලගේ.

    සාමාන්‍යයෙන් ඔයාලගේ වතුර බිල කොහොමද වෙන්නේ?
    :sorry::sorry:
     

    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    ගෙදර වතුර උබලට අමතරව ගෙවල් අයිතිකාරයත් පාවිච්චි කරනවද ? ගේ කුලියට ගත්ත නම් උබල විතරයි වතුර පාවිච්චි කරන්න ඕන & ඊට අදාළ බිලත් උබම අතට අරගෙන ගෙවන්න ඕන. එහෙම කරානම් අවුලක් නෑ නේ...
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම දන්නා තරමින් පළාත අනුව වතුර බිල වෙනස් වෙන්නේ නෑ :rolleyes:
    ඒකක 15 රුපියල් 200 වගේ මම හිතන්නේ :confused:
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ගෙදර වතුර උබලට අමතරව ගෙවල් අයිතිකාරයත් පාවිච්චි කරනවද ? ගේ කුලියට ගත්ත නම් උබල විතරයි වතුර පාවිච්චි කරන්න ඕන & ඊට අදාළ බිලත් උබම අතට අරගෙන ගෙවන්න ඕන. එහෙම කරානම් අවුලක් නෑ නේ...

    උත් පාවිච්චි කරනවා බන්.සීන් එක පොර 4000න අඩුම මට 2000ක් වත් ගෙවන්න කියනවා.අනික උගේ වතුර පොම්ප වල ලික් අපි ගෙවන්න ඕනේ නැහැනේ බන්.හිටහන් 15 unit = 4000ක් මට දැනගන්න ඕනේ බන් නුවර වතුර 1unit එකකට මිල කොහොමද කියලා.ගාන අවුලක් නැ පොර වංචාව වගේ එකයි
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මම දන්නා තරමින් පළාත අනුව වතුර බිල වෙනස් වෙන්නේ නෑ :rolleyes:
    ඒකක 15 රුපියල් 200 වගේ මම හිතන්නේ :confused:

    අනිවා මචන් මන් කුරුණෑගල අපිට එකක 15 ට 200 ගානක් වෙන්නේ බන්.මු මේ දෙන්නෙකුට බන් මේ ලොකු ගණන් කියන්නේ.
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ඉතින් බිල පෙන්නන්න කියන්න වැඩේ ඉවරයි නෙ.

    මේක annex type එකේ කොටසක් බන්.උගේ බිලටමයි කරන්ට් වතුර බිල් එන්නේ.ඒ බිල් වලින් මට 1/2 වලට කිට්ටු වෙන්න කියනවා.මට නිකරුනේ පාවිච්චි නොකරපු බිල් ගෙවන්න හිතෙන්නේ නැ.උට කතාකරන්න පොඩ්ඩක් දැනගෙන යන්න එපයි.
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    palath anuwa wenas wenne ne machan. lankawatama unit 1 ta eka ganak thiyenne. kole print karala pennapan.
     

    kumbakarna

    Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    මචං නගර සභාවෙන් ඒකකයක මිල කොහොමද දන්නෙ නැහැ. මම ඉන්නෙ කුණ්ඩසාලේ. මෙහෙ වතුර දෙන්නෙ ජල සම්පාද මණ්ඩලෙන්. 21-03 සිට 21-04 මාසෙට මට ඒකක 23 කට 689.31 ක බිලක් අැවිල්ල තියනවා. මම හිතන්නෙ ඒවාගේ ගනක් තමයි යන්නෙ. උඹ බිල බලන්න ඉල්ල ගනින්. උඹේ ගෙදරට වෙනම මීටරයක් නැද්ද? නැත්තං අයිතිකාරය උගේ බිලත් ඒක්ක උඹට ගෙවන්න කියනවා. බිල බලන්න ඉල්ල ගණින්. නැත්තං වෙනම මීටරයක් දාලා දෙන්න කියපං.