නුවර වතුර බිල් උදවුවක් ඕනේ ?
මචන්ලා මන් ඉන්නේ රෙන්ට් ගෙදරක නුවර .මෙහේ වතුර ලයින් වලින් දෙන්නේ .ප්රශ්නය බන්
15unit වලට වතුර බිල 4000ක් වෙනවා කියනවා ගෙදර අයිති කාරය.
නුවර පැත්තේ ඉන්න කෙනෙක් කියන්න පුලුවන්ද 1unit වලට කියක් වෙනවද කියලා ඔයාලගේ.
සාමාන්‍යයෙන් ඔයාලගේ වතුර බිල කොහොමද වෙන්නේ?