නුවර වතුර බිල් උදවුවක් ඕනේ ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචං මුළු ලංකාවටම බලපාන එක මිල සුත්‍රයක් තමයි තියෙන්නේ
    නුවරට ඒකයි කොළඹට ඒකයි කියල නැහැ
    ජලය විදුලිය දුරකථන ඩිෂ් ටීවී අන්තර්ජාල ආදී සියලු සේවා වල මිල ගණන්
    ලංකාවටම එකම විදියට යන්නෙ
    සේවා සපයන සමාගම අනුව වෙනස් වෙනවා මිසක් ප්‍රදේශය මත බල පාන්නේ නැහැ
    රෙන්ට් එකට ඉන්නවා නම් උඹට වෙනම බිලක් එන්න එපැයි උඹ වෙනම මීටරයක් දාල දෙන්න කියපන් එහෙමයි නියම නිතිමය ක්‍රමය

    eka tama bn.den mu ekka katakarannawa.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කලින් වෙනම බිල් තියෙන්නේ කිව්වනම් ඒ ගැන කතා කරන්න. කලින් මාසේ කතා නොකරපු එක තමයි වැරැද්ද.

    දැන් ඉතින් කරන්න දෙයක් නෑ. වෙන තැනක් හොයාගන්න එක තමයි හොඳම දේ. මීට පස්සේ හැම දේම කතාකරගෙන ගහලා අලුත් තැනට යන්න. කරල දෙන්නම් කියන ඒවට එකඟ වෙන්න එපා.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    කලින් වෙනම බිල් තියෙන්නේ කිව්වනම් ඒ ගැන කතා කරන්න. කලින් මාසේ කතා නොකරපු එක තමයි වැරැද්ද.

    දැන් ඉතින් කරන්න දෙයක් නෑ. වෙන තැනක් හොයාගන්න එක තමයි හොඳම දේ. මීට පස්සේ හැම දේම කතාකරගෙන ගහලා අලුත් තැනට යන්න. කරල දෙන්නම් කියන ඒවට එකඟ වෙන්න එපා.

    ekai seen eka.me deweni mase machan.den kata karanna one natnam aulak wenawa.man masa 3kata gewala nisa.kagena ilaga mase inna wenawa.pora salli nam denne na.uge bila nam man gewanne na.shape eka pahu karan innawa
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    උබට ඔය ගෙදර අයිති කාරය ලොකු වංචාවක් කරන්නේ... :angry: උගේ බිලත් එක්කම උබට ගෙවන්න කියල කියනවා ඇත්තේ... රෙන්ට් එකට ඉන්නවා නම් වතුර ටෙලිෆෝන් කරන්ට් මේවා වෙනම ලයින් විදියට තියෙන්න ඕනි. හවුලේ පවුල් කනවා වගේ ඕව පාවිච්චි කරන්න බැ කියල උබට තේරෙනවා ඇති නේ.. :rofl:

    උබ කියපන් එහෙම ගෙවන්න බෑ කියල හවුලේ බිල්. උබට වෙනමම මීටර් එකක් දාල දෙන්න කියපන් වතුර වලට, කරන්ට් එකටත් එහෙමයි. වෙනමම උබල පාවිච්චි කරපු යුනිට් වලට විතරක් ගෙවපන්, :eek:

    මුළු ලංකාවටම තියෙන්නේ එකම මිල ගණනක් බන් සේවාවන් වලට, ප්‍රදේශීය මට්ටමේ වෙනස් වෙන්නේ නැහැ කිසිම වෙලාවක. :yes:

    අපේ ගෙදර මුළු අවුරුද්දටම 4000ක් වතුර බිල ගෙවන්නේ නැ බන්.:shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබට ඔය ගෙදර අයිති කාරය ලොකු වංචාවක් කරන්නේ... :angry: උගේ බිලත් එක්කම උබට ගෙවන්න කියල කියනවා ඇත්තේ... රෙන්ට් එකට ඉන්නවා නම් වතුර ටෙලිෆෝන් කරන්ට් මේවා වෙනම ලයින් විදියට තියෙන්න ඕනි. හවුලේ පවුල් කනවා වගේ ඕව පාවිච්චි කරන්න බැ කියල උබට තේරෙනවා ඇති නේ.. :rofl:

    උබ කියපන් එහෙම ගෙවන්න බෑ කියල හවුලේ බිල්. උබට වෙනමම මීටර් එකක් දාල දෙන්න කියපන් වතුර වලට, කරන්ට් එකටත් එහෙමයි. වෙනමම උබල පාවිච්චි කරපු යුනිට් වලට විතරක් ගෙවපන්, :eek:

    මුළු ලංකාවටම තියෙන්නේ එකම මිල ගණනක් බන් සේවාවන් වලට, ප්‍රදේශීය මට්ටමේ වෙනස් වෙන්නේ නැහැ කිසිම වෙලාවක. :yes:

    අපේ ගෙදර මුළු අවුරුද්දටම 4000ක් වතුර බිල ගෙවන්නේ නැ බන්.:shocked:
    ඔව් බන් මගෙ ඉතිහාසයේ රුපියල් 500ක් පන්නල නැහැ වතුර බිල
    හැබැයි ඒ නිසාමද කොහෙද සමහර එවුන්ට වතුරවල අගයක් නැහැ
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    :yes::yes::D

    mata nuwarath epa una.me pot ekai awata kada tikai dekkama bn. kadeta giyama ganan ganne na.baduwak gaththama. rata wate duwala unge paran kola keli jangi keli wala tama otala dene.neddakin kandy da kiyala hitenawa.
    food city wage ewaye amara ganan. varation ekak na.mehe un kanne kiri samba witarada koheda.e madiwata muge 4000 wathura bila.

    lagadima muta erala mehen chutha wennai kalpanawa.

    මේ පැත්තෙන් කඩ නම් බන් හැම එකක් ම ඔය වගේ මම ඉන්නේ අ/පුරේ. වතුර ගැන නම් දන්නේ නෑ කුලී කාරයෝ නම් ඔකොම එක වගේ හොදයි කියලා එකෙක් හොයන්න බැ
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    උබට ඔය ගෙදර අයිති කාරය ලොකු වංචාවක් කරන්නේ... :angry: උගේ බිලත් එක්කම උබට ගෙවන්න කියල කියනවා ඇත්තේ... රෙන්ට් එකට ඉන්නවා නම් වතුර ටෙලිෆෝන් කරන්ට් මේවා වෙනම ලයින් විදියට තියෙන්න ඕනි. හවුලේ පවුල් කනවා වගේ ඕව පාවිච්චි කරන්න බැ කියල උබට තේරෙනවා ඇති නේ.. :rofl:

    උබ කියපන් එහෙම ගෙවන්න බෑ කියල හවුලේ බිල්. උබට වෙනමම මීටර් එකක් දාල දෙන්න කියපන් වතුර වලට, කරන්ට් එකටත් එහෙමයි. වෙනමම උබල පාවිච්චි කරපු යුනිට් වලට විතරක් ගෙවපන්, :eek:

    මුළු ලංකාවටම තියෙන්නේ එකම මිල ගණනක් බන් සේවාවන් වලට, ප්‍රදේශීය මට්ටමේ වෙනස් වෙන්නේ නැහැ කිසිම වෙලාවක. :yes:

    අපේ ගෙදර මුළු අවුරුද්දටම 4000ක් වතුර බිල ගෙවන්නේ නැ බන්.:shocked:

    mata penna beri bn oya wanchawa tama.ekai man hoyala beluwe.mekata action ekak gannama wenawa bn.sata pahak gewanne na man.mata wenama meter ekak set karanakam.hodama de next month ekath idala wena tenakata yanawa bn.
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    මේකේ රිප්ලයි තියනවා වෙනම ලයින් දාල මීටර් හයි කරලා දෙන්න කියල ඉල්ලන්න කියල. එකම ගෙදරට එහෙම ඉල්ලන ඉල්ලන විදියට මීටර් දාල දෙන්නේ නෑ බන් බෝර්ඩ් එකෙන්. ගෙවල් දෙකක් විදියට සැබෑ ලෙසම ෆන්ෂන් වෙනවා කියල ඔප්පු වෙන සාධක තියන්න ඕන.
    මේකෙදි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඔය අයිතිකාරයා ගෘහ විදියට නැතුව ව්‍යාපාරික ස්ථානයක් විදියට බිල හදවගෙනද දන්නේ නෑ. එතකොට නම් ගෘහස්ත ගානට වඩා වැඩි බිලක් එනවා.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ගෙදර වතුර උබලට අමතරව ගෙවල් අයිතිකාරයත් පාවිච්චි කරනවද ? ගේ කුලියට ගත්ත නම් උබල විතරයි වතුර පාවිච්චි කරන්න ඕන & ඊට අදාළ බිලත් උබම අතට අරගෙන ගෙවන්න ඕන. එහෙම කරානම් අවුලක් නෑ නේ...

    :yes::yes::yes::yes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උබ ඉන්න කෑල්ලට වෙනම මීටරයක් හයි කර ගන්න. හාඩ්වෙයාර් වල තියෙනවා අපිටම හයිකරගන්න පුඵවන්.