මචං මුළු ලංකාවටම බලපාන එක මිල සුත්රයක් තමයි තියෙන්නේ
නුවරට ඒකයි කොළඹට ඒකයි කියල නැහැ
ජලය විදුලිය දුරකථන ඩිෂ් ටීවී අන්තර්ජාල ආදී සියලු සේවා වල මිල ගණන්
ලංකාවටම එකම විදියට යන්නෙ
සේවා සපයන සමාගම අනුව වෙනස් වෙනවා මිසක් ප්රදේශය මත බල පාන්නේ නැහැ
රෙන්ට් එකට ඉන්නවා නම් උඹට වෙනම බිලක් එන්න එපැයි උඹ වෙනම මීටරයක් දාල දෙන්න කියපන් එහෙමයි නියම නිතිමය ක්රමය
eka tama bn.den mu ekka katakarannawa.





