නුවර වලිය !!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නුවර Kingswood Collage එකෙයි vidyartha college එකෙයි වලියක් ගියානේ මේ දවස් ටිකේම හේතුව හරියට දන්නෙ නෑ ...කෙල්ලො හුටපටයක් ලු :oo::oo::oo: vidyartha උන් සුමංගල උන් Sylvester සෙට් එකක් එක්ක Kingswood එක ලගට ගිහිල්ල ගහන්න ..එතන හිටපු ඔක්කොම ගියපු සෙට් එකට ගහල ... vidyartha college එකේ කොල්ලෙක් ට අමාරුයි ලු .... දැන් Kingswood Collage එක ලග හම්බානක සීන් කෝටියයි ලු :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Garfield_

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Captureegb-1.JPG

    පාසලට අපහාස කරනවා නෙමේ ඒත් මේ ජංගි වැඩවලට අතපය කඩාගන්න එකනම් අනුමත කරන්ඩ බෑ
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මම Kingswood.. මැරිලා නෑ කව්රුත්.. විද්‍යාර්ථ එකේ කෝකිල කියල එකෙක් ICU :rofl:
    කොන්ද පන නැතිවට සුමංගල, සිල්වෙස්තර් එවුනුත් ඇදන් ඇවිත්.. ඒ මදිවට යකඩ පොලු, හොකී පොලු, දන් වැල්, උල් අරන් ඇවිත්.. :P මුන් සෙට් එක Main gate එක අරගෙන school එක ඇතුලට ගිහිං ගහන්න.. ඊට පස්සේ බැරිම තැන අපේ sir ල ටික බැහැල බේරන්න.. උන්ටත් කෙලිද්දී බලන් ඉදි යෑ :oo: කැතම වැඩේ කියන්නේ මුන් ටික යන ගමන් bus halt වල හිටපු පොඩි එවුන්ව පෝලිමට හිටවල කනට ගහන් ගිහිල්ල.. පොඩි එවුන්ට ගහන හරි අයියල මුන්.. දැන් අපේ ඉස්කෝලේ ඉස්සරහ පොලිසියෙන් දාල ඉන්නේ.. Prefects ල සෙට් එක එහෙන් guard කරනවා ඉස්කෝලේ ඇරුනම..
    තව ඉවර නෑ මුන් 5 වෙනිදා එනවලු ධර්මරාජ, trinity, සුමංගල සෙට් එක එක්කන් ආයේ ගහන්න.. :rofl: අනේ හුකේ.. මං දැක්ක facebook එකේ පොස්ට් එකක් දාල සේනාව එකතු කරනවා.. :lol:
    මුන් battalion එකකුත් හදල..

    පහල ඒවත් බලන්නකෝ..

    1456636_687880181231492_804655122_n.jpg

    http://www.facebook.com/photo.php?f...476.1073741825.100004338974429&type=1&theater

    " be ware from our battalian.
    (v.c.k. , w.s.s.c.k. , s.s.c.k. , d.r.c.k. a.b.c.k. ) "

    :lol: :lol:

    අන්තිමට කියන්න ඕනේ අයියල ටිකට ඉස්කොලවල් වල.. පොඩි එවුන් ටික shape කරගන්න කියල..නිකන් බොරුවට වලි දාගෙන ඉස්කෝලේ නම චාටර් කර ගන් නැතිව..
     
    මැරුන් නැති එක ලොකු දෙයක්
    තැන්කු තැන්කු දැනුවත් කලාට මචන්
    :yes::yes::yes::yes:
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කෙල්ලො හුටපට thama ban oya hama waliyakatama hethuwa,kingswood eke account sir kenek enawa ape diha malli's ta tution karanna pora wisthare kiwa.Mun kingswood eka athulata gettuwen panala gahalala lu guruwarunta hitan :rofl: :rolleyes:
    mokadda ban kingswood eke kollo nadda ban mun main gate eken panala gahala yanakal balan inne :P