නූතන විද්‍යාවට අනුව අටුවාවේ මතභේදාත්මක තැන්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    "අංගුත්තර නිකායේ දෙවැනි පරිච්ඡේදයේ පෘථිවියෙන් පලා යන මිනිසුන් කොඨඨාශයක් ගැන මෙසේ විස්තර වේ. කලියුගයේ පෘථිවියේ පහළවන එළෝලු මස් නැමති පුද්ගලයෙක් වැඩ වාසය කරනු ඇත. මොහු කොතෙක් ධනවත්ද කියතොත් ඔහුගේ ධනය එකතැනකට රැස් කළහොත් මහා මේරු පර්වතයේ උසට සමාන වෙයි. ඔහු තම පිරිස් සම්පත්තිය මෙහෙයවා ගිණි ජාලා පිටකරන අහසේ පාවෙන යානාවක් නිපදවයි. "ඇස්පේස් ඇස්" යනුවෙන් එයට නම දමා මිනිසුන් පිරිසක් කැටුව එම යානයෙන් බ්‍රහ්ම ලෝකය දක්වා ගමන් කරයි. "
    අඩේ මාර සීන් එක... මම ඔය ජාතක කතා විශ්වාස කරේම නෑ.. 😧
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ආගමෙයි, විද්‍යාවෙයි දෙකේම තාරබර ඇරලා ගත්තහම හරි!
    එකම ප්‍රශ්නේ ඕවගේ "තාරබර" කියන්නේ මොකක්ද කියල හරි එකඟත්වයක් නැති එක!
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    අටුවාවෙ තියෙන කාරණා කීපයක් නූතන විද්‍යාවට අනුව මතභේදාත්මකයි කියල වැටහුණා, ඒ මේව..
    (මේක මන් fb එකේ දාන්ඩ ටයිප් කරපු එකක්..)
    .
    1. පොළවෙ ඝනකම යොදුන් 240,000 යි කියල සඳහන් කිලෝමීටර් වලින් නන් ලක්ෂ 60ක් විතර, ඒත් පොළවෙ අරය කිලෝමීටර් 6,371 යි කියල හොයාගෙන තියෙනව..
    2. අන්තර් කල්පයක් තුළ මිනිසාගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යයෙ ඉදන් 10ට අඩුවෙනව කියල තියෙනව, අසංඛ්‍යයක් කියන්නෙ 1යි බින්දු 140ක විශාල සංඛ්‍යාවක්, මහා කල්පෙකට මෙහෙම අන්තර් කල්ප 256ක් තියෙනව කියල සඳහන්, එතකොට අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ තියෙන මිනිස්සු මේ අන්තර් කල්පෙ හිටිය කියන්නෙ, අන්තර් කල්පයක් අවුරුදු අසංඛ්‍යයට වඩා කීප ගුණයක් වත් වැඩිවෙන්ඩ ඕන කියල හැඟෙනව,එහෙම අන්තර් කල්පත් 256ක්ම තියෙනව කල්පෙට, ඒත් නූතන විද්‍යාවෙන් හොයාගෙන තියෙන විදිහට පෘථවිය බිහිවෙලා දැනට ගිහින් තියෙන්නෙ අවුරුදු බිලියන 4 හමාරක් විතරයි, මේක අසංඛ්‍යයත් එක්ක අහසට පොළව වගේ..
    3. අටුවාවෙ තියෙන විදිහට අවුරුදු අසංඛ්‍යක් ජීවත් වෙච්ච මිනිස්සු හිටිය නන් එහෙම හිටිය කියල පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු වෙන්ඩ ඕන නේද, අසංඛ්‍යක් හිටපු අය කෙසේ වෙතත් අවුරුදු 1000ක් වත් ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ඇටසැකිලි පොසිල හම්බෙන්ඩ ඕන නේද, අසංඛ්‍යයෙ ඉදන් 100 වෙනකන් ආයුෂ අඩු වුණා නන්, අනික පරිමාණවාදෙත් බොරුවෙන්ඩ ඕන නේද, මොකද අවුරුදු 100 ජීවත්වෙච්ච මිනිස්සු පරිණාමනේ වෙන්ඩ ඕන අවුරුදු අසංඛ්‍යක් ,1000ක් ජීවත්වෙච්ච මිනිස්සුන්ගෙන්නෙ වඳුරන්ගෙන් නෙමේනෙ, ( වඳුරන්ගෙන් අර්ධ මානවයින් බවට පත්වෙච්ච වානර මානවයන්ගෙ ඇටසැකිලි හම්බෙලා තියෙනව, මගේ දැනීමෙ හැටියට දැනට අවුරුදු 100,120කට වඩා ජීවත්වෙච්ච මිනිස්සුන්ගෙ ඇට සැකිලි හම්බෙලා නෑ... )
    දැන් මේ තර්ක ටික බිදින්නත් ඔයාට සෑහෙන්න ගනන් ටිකක් එහෙම හදලා මොලේ එහෙම ටිකක් වෙහෙසවන්න උනා නේ? දැන් මේ දේවල් පැත්තක තියලා අපි මෙහෙම හිතමු.. පෘතුවිය රොටියක් වගේ පැතලියි.. ඔයා ඒකෙ අයිනට ගියොත් ගැට්ටෙන් ඇදගෙන වැටෙන්න පුළුවන්. දැන් මේ ගැන හිතන්න, මේ තර්කෙ බිදින්න ඔයා කොච්චර වෙහෙසෙන්න ඕනද? එහෙම හොයාගන්න දේ ඉදිරිපත් කලත් කාලයක් තිබුනා ඔයාව කණුවක් බැදලා පන පිටින් ගිනි තියන. ඇත්තටම බුදු හාමුදුරුවෝ එහෙම කියලා කියනවද නැද්ද මං දන්නෙ නෑ හැබැයි යම් කාරනයකදී බුදුන් කිව්වා කියලා මං අහලා තියනවා මේ විශ්වය ගැන එහි උපත ගැන මහන්සි වෙලා, හිත හිත මොලය වෙහෙසවන එක නිෂ්පල දෙයක්ය ඒ තරමට මේ විෂ්වය කෙලවරක් නැත කියන එක. විද්‍යාව හෙට උනත් ආයෙ අලුත් වෙන්න පුලුවන්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    ඇත්තටම බුදු හාමුදුරුවෝ එහෙම කියලා කියනවද නැද්ද මං දන්නෙ නෑ හැබැයි යම් කාරනයකදී බුදුන් කිව්වා කියලා මං අහලා තියනවා මේ විශ්වය ගැන එහි උපත ගැන මහන්සි වෙලා, හිත හිත මොලය වෙහෙසවන එක නිෂ්පල දෙයක්ය ඒ තරමට මේ විෂ්වය කෙලවරක් නැත කියන එක. විද්‍යාව හෙට උනත් ආයෙ අලුත් වෙන්න පුලුවන්..
    බුදුහාමුදුරුවෝ එහෙම කිව්වට ඔය නාසා එකෙන් විශ්වය සෑහෙන් දේවල් හොයාගෙන තියෙන්නේ.
    ඒවා නිෂ්පල දේවල් ද ?

    ඔය අපාය පොලව යටට තියනව කියන සංකල්පය කියලා තියෙන්නේ පොලව අනිත් පැත්තෙන් මතුවෙනවා කියලා දැනගෙන නෙවෙයි.. රොටියක් වගේ තැටියක් කියලා හිතල තමයි බන්..

    බලපං මේ අට මහා නරකය කොච්චර විහිළු සහගත ද කියලා.. හෙන ගෝත්‍රිකයි.

    ApHIiKX.jpg
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    බුදුහාමුදුරුවෝ එහෙම කිව්වට ඔය නාසා එකෙන් විශ්වය සෑහෙන් දේවල් හොයාගෙන තියෙන්නේ.
    ඒවා නිෂ්පල දේවල් ද ?

    ඔය අපාය පොලව යටට තියනව කියන සංකල්පය කියලා තියෙන්නේ පොලව අනිත් පැත්තෙන් මතුවෙනවා කියලා දැනගෙන නෙවෙයි.. රොටියක් වගේ තැටියක් කියලා හිතල තමයි බන්..

    බලපං මේ අට මහා නරකය කොච්චර විහිළු සහගත ද කියලා.. හෙන ගෝත්‍රිකයි.

    ApHIiKX.jpg
    නාසා එකෙන් සෑහෙන දේවල් හොයාගෙන තියනවා... ඒ උනත් අඩි 100ක ලිං පතුලකට වැටෙන දරුවොත් බෙර ගන්න බැරුව තාම මැරෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    නාසා එකෙන් සෑහෙන දේවල් හොයාගෙන තියනවා... ඒ උනත් අඩි 100ක ලිං පතුලකට වැටෙන දරුවොත් බෙර ගන්න බැරුව තාම මැරෙනවා.
    ඒ දෙකේ සම්බන්දය මොකද්ද බන් ? :rofl:

    උබ කියන්නේ අඩි 100ක් ලිං පතුලක වැටුන කෙනෙක් බේරගන්න තරම් තාක්ෂණයක් නෑ කියලා ද ?
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඒ දෙකේ සම්බන්දය මොකද්ද බන් ? :rofl:

    උබ කියන්නේ අඩි 100ක් ලිං පතුලක වැටුන කෙනෙක් බේරගන්න තරම් තාක්ෂණයක් නෑ කියලා ද ?
    නාසා එක කොටි ප්‍රකෝටි ගානක් වියදම් කරලා හොයාගන්න දේවල් වලින් ඇති පලය?
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ජාතක කතා ගැන කල්පනා කරල බැලුවොත් ඉතින් පරිනාමවාදය විතරක් නෙමෙයි මහා පිපුරුම් න්‍යායත් බොරු වෙනව
    ජාතක කතා කියන්නේ කුරුණෑගල දබදෙණිය යුග වලට එද්දී සාමාන්‍ය මනුස්සයට තේරෙන්න සාමාන්‍ය ජන ජිවිතේ තියන දේවල් එක්ක අතිශයෝක්තිය එකතු කරලා ලියපු දෙයක්. ඊසොපේ ගේ උපමා කතා වලට ජාතක කතා වල බලපෑම තියනවා කියනව. අනිත් ආගම් වලට එයාලට අවේනික කතා තියනව වගේ, නැත්තන් ආලවක දමනය කතාව මන් අහගෙන ඉදල තියනවා වෙන ආගමක එයාලගේ ආගමික ප්‍රධානියා කලා කියල පොඩි අයට උගන්නනවා. අතිශයෝක්තියක් දාන්නේ මිනිස්සුන්ට පොඩි magic එකක් දීල අනේ සාදු කියන්න වගේ. ඒකාලේ හිටපු මිනිස්සු තේරුම් ගත්ත විදිය අපේ දැන් ඉන්න මහත්තුරු වගේ නෙවෙයි නෙහ්. gore vidal ගේ Messiah පොත පුළුවන් නම් බලන්න එතකොට තේරෙයි ආගමක් පටන් තැනයි පැතිරීමත් එක්ක වෙනදේයි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    අටුවා නෙවෙයි ත්‍රිපිටකයෙත් ඔය වගේ මේ ලෝකෙ වෙන්න බැරි බයිල තියෙන්නේ බන්.. ඕව බැලුබැල්මට විශ්වාස කරන්න බැරිබව තේරිලත් බැහැර කරන්න බැරි ආගමට හදාගෙන තියන තේරුමක් නැති ශ්‍රද්දාව නිසා..
    මොනවහරි කතාවක් කියල ඒව සාධාරණිකරනය කරල ගන්න බලනව..

    දෙයියන්නාන්සෙ ලෝකෙ මැව්ව කියපුවාම ප්‍රශ්න නෑ නෙහ් ?
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    oya hama agame magul okkotama uttara hambenne marunama ho e kiyala tiyana widiyatama margaye giyoth witarai okkoma atha arala, ethanin meha karana kiyana okkoma kaalaya nasthi kirimak. buddhism mehemai gaga marenne nathuwa niwan yanna bokken try karapan natnam anik unta mage agama hodama agama kiya kiya inna tiyenne. ara diwya loke mehemai atuwawa mehemai abhidharmaya mehemai gaga hitiyata melo wadak na baila witarai antimata. karapu labbakut na ekekwath.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අර ගමේ රෙදි අපුල්ලන ගැනු හොදයි
    ගොඩ යන්න පාරක් කියල තියෙද්දී එකේ ගිහින් හරිද බලන එක නෙමේ කරන්නේ
    පාරේ දිග පළල හොයන එක.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මේ පෘතිවිය වගේ ජීවයක් තියෙන ග්‍රහලෝක කීයක් මේ සක්වලේ තියෙනවද? universe කොච්චරක් තියෙනවද? අපි ඉන්න පෘථිවිය 4.5 billion years. මේ universe ප්‍රසාරණයේ අව්සානය කොච්චර අවුරුදු ගානකින් වෙයිද? මේ පෘථිවිය තුලදිම උනා කියල සඳහන් වෙලා තියෙනවද. මීට කලින් මිනිස් පැවැත්මක් ඇති ග්‍රහ ලෝක කොච්චරක් තියෙන්න ඇද්ද?
    ඔය දේවල් හොයන එක ඔලුව විකාර වෙන වැඩ. තමන් තුල තියෙන විශ්වය අවබෝධ කරගන්න බලන්න..
    ලෝක විෂය අචින්ත්‍යයි. බුද්ධ විෂයක්.