නූල කැඩුනු කොල්ලන්ට..

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අරුන්ම් පිස්සු හුට්ටෙක් බන් ඔච්චර අමාරුනම් අතින් කරපන්.. :lol::lol: ඇගත හිරි වැටුනා ඒ මගුල බලලා..
    ඌටත් මොකක් හරි ලල් එකක් ඇති ඉතින්
    නැත්තම් කොන්ද කඩන් ඔහොම නටයි ද :rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    ewahan ballanna..epa kiwwa nisama nikan balanna hithaii:P
    එව්වා ඔන්න අහන්නේ නැහැනේ. :baffled:
    ඌටත් මොකක් හරි ලල් එකක් ඇති ඉතින්
    නැත්තම් කොන්ද කඩන් ඔහොම නටයි ද :rofl:
    :lol::lol: මට මේක අමතක කරන්න ඕනි ඉක්මනටම.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol::lol: මට මේක අමතක කරන්න ඕනි ඉක්මනටම.

    බය වෙන්න එපා මම හැමදාම ඕක දාලා රෙප් දාන්නම්
    උදේට, උබ කන වෙලාවට එහෙම :rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    බය වෙන්න එපා මම හැමදාම ඕක දාලා රෙප් දාන්නම්
    උදේට, උබ කන වෙලාවට එහෙම :rofl:
    එකනම් ආයේ යවන්න එපා හතුරෙක්ටවත්. :rofl:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නූල උබ අතින්ද කැඩුනේ වෙන කවුරු හරිද කැඩුවේ නැත්තම් ස්වයංක්‍රීයවම කැඩුනද..?
    :lol::lol::lol::lol::lol:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පිටකොටුවෙ කොමර්ශල් බංකුව ගාව සපත්තු කුඩ මහන අන්කල්ගෙන් පොඩ්ඩක් අහපන්

    හම්මෝ හිනස්සලා මරන්නද හදන්නේ යකෝ...
    :lol::lol::lol::lol::lol::lol:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ඇයි නූල කැඩිලා කියල කෙල්ල බඳින්න බෑ කියනවද :oo:

    ඉස්කෝලේ කාලේ සෙල්ලං කරන්න ගිහින් කැඩුනා කියපන් :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නූල කැඩෙන කතාව බොරුවක් බං..
    අසාමාන්‍ය විදියට නූල කොට අයට විතරක් වෙන දෙයක් ඕක..

    නූල කැඩෙකවා කියන්නෙ මොකද්ද බන්
     

    AnuradhaRa

    Well-known member
  • නූල කැඩෙකවා කියන්නෙ මොකද්ද බන්

    මෙහෙම තිබුණොත්නං කැඩෙන්ඩ පුලුවන්. මෙහෙම හැමෝටම නෑනෙ. සාමාන්‍යයෙන් නූල ටිකක් දිගට තියෙනව. එතකොට කොහොමත් කැඩෙන්නෙ නෑ

    frenuloplasty-1.jpg
     
    • Like
    Reactions: ElakiriPora1111