තියනවා තියනවා එකක් 25යිකියක් ඕනද?
![]()

මම ජොන්ස්ටන් මාමට කියනවා...
උඹල අපිවත් හූරන් කන්ඩද බන් යන්නෙ...මම ජොන්ස්ටන් මාමට කියනවා...
![]()
අනේ නෑ අයියේ
අයියට හින්ද එකක් 15 ගානෙ දෙන්නං 
අනේ නෑ අයියේ
අයියට හින්ද එකක් 15 ගානෙ දෙන්නං
![]()


මට වඩේ එපා...
රුපියල් 5 කට දියන්...
එහෙම උනොත් 10ක් ගන්නව...

මේ මොකක්ද මේ....

අපි ඉතින් ඌට අළුත් එකක් ගන්ඩ කියනව... ඌ කියනදෙ අහන්නෑනෙ බන්.
ඔන්න ඔහෙ උබත් කියපන්කො... හැබැයි බම්ප් කරල එහෙම අහුවෙන්ඩ එපා...
වෙදා උබවත් බිජ්ජලස් කරයි...මල් පෝච්චි මල් පෝ..ච්චී.................
වෙදාගෙ රව්ටරෙ කැඩිල...අපි ඉතින් ඌට අළුත් එකක් ගන්ඩ කියනව... ඌ කියනදෙ අහන්නෑනෙ බන්.
ඔන්න ඔහෙ උබත් කියපන්කො... හැබැයි බම්ප් කරල එහෙම අහුවෙන්ඩ එපා...
වෙදා උබවත් බිජ්ජලස් කරයි...

මල් පෝච්චි මල් පෝ..ච්චී.................
ඊයෙ එකෙක් කාලගුණ වාර්තාවක් අරන් ආව..
අද තව එකක් මල් පෝච්චි විකුණන්න අරන් ඇවිත්..
වෙදාට මොනව වුනාද වගක් වත් නෑ උඹලට
. එනිවේ,
ප්රශ්නෙට තාම විසඳුමක් ලැබුනෙ නෑ නෙ.
බම්ප් එකක් දාන්න වෙනව අකමැත්තෙන් උනත්..

අල ළුනු අල ළුනු ලාභයි බුවෝන්චි...................මේක හරි යන්නෑ මාත් පටන් ගන්නව බිස්නස් එකක්...
ඊයෙ එකෙක් කාලගුණ වාර්තාවක් අරන් ආව..
අද තව එකක් මල් පෝච්චි විකුණන්න අරන් ඇවිත්..
වෙදාට මොනව වුනාද වගක් වත් නෑ උඹලට
![]()
. එනිවේ,
ප්රශ්නෙට තාම විසඳුමක් ලැබුනෙ නෑ නෙ.
බම්ප් එකක් දාන්න වෙනව අකමැත්තෙන් උනත්..
![]()
![]()
![]()
![]()



අහ එහෙමද....??? ඔන්න එහෙනම් මත කියන්නම්කො වේද මාමේ අලුත් රවුටර් එකක් ගන්න...![]()
බම්ප් කරන්න එපා යකුනේ...



ඈ බන්...මට වඩේ එපා...
රුපියල් 5 කට දියන්...
එහෙම උනොත් 10ක් ගන්නව...
![]()
එහෙනම් ගනින්කෝ
50 ක් දීපන් 

රව්ට.......ර්....
ලාබෙට දෙනව රව්ට......ර්....
වයි ෆයි තියන රව්ට......ර්............
එන්න එන්න ගන්ඩ ගන්ඩ... ලාබා....යි


