නෙට්වර්ක්-හෙල්ප්

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ මොකක්ද මේ....

    වෙදාගෙ රව්ටරෙ කැඩිල...:(:( අපි ඉතින් ඌට අළුත් එකක් ගන්ඩ කියනව... ඌ කියනදෙ අහන්නෑනෙ බන්.:sorry: ඔන්න ඔහෙ උබත් කියපන්කො... හැබැයි බම්ප් කරල එහෙම අහුවෙන්ඩ එපා...:angry: වෙදා උබවත් බිජ්ජලස් කරයි...
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    වෙදාගෙ රව්ටරෙ කැඩිල...:(:( අපි ඉතින් ඌට අළුත් එකක් ගන්ඩ කියනව... ඌ කියනදෙ අහන්නෑනෙ බන්.:sorry: ඔන්න ඔහෙ උබත් කියපන්කො... හැබැයි බම්ප් කරල එහෙම අහුවෙන්ඩ එපා...:angry: වෙදා උබවත් බිජ්ජලස් කරයි...

    අහ එහෙමද....??? ඔන්න එහෙනම් මත කියන්නම්කො වේද මාමේ අලුත් රවුටර් එකක් ගන්න...:lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මල් පෝච්චි මල් පෝ..ච්චී.................

    :angry: ඊයෙ එකෙක් කාලගුණ වාර්තාවක් අරන් ආව.. :no: අද තව එකක් මල් පෝච්චි විකුණන්න අරන් ඇවිත්.. :( වෙදාට මොනව වුනාද වගක් වත් නෑ උඹලට :angry: :angry:. එනිවේ, :( ප්‍රශ්නෙට තාම විසඳුමක් ලැබුනෙ නෑ නෙ. :sorry: බම්ප් එකක් දාන්න වෙනව අකමැත්තෙන් උනත්.. :sorry: :sorry: :lol: :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :angry: ඊයෙ එකෙක් කාලගුණ වාර්තාවක් අරන් ආව.. :no: අද තව එකක් මල් පෝච්චි විකුණන්න අරන් ඇවිත්.. :( වෙදාට මොනව වුනාද වගක් වත් නෑ උඹලට :angry: :angry:. එනිවේ, :( ප්‍රශ්නෙට තාම විසඳුමක් ලැබුනෙ නෑ නෙ. :sorry: බම්ප් එකක් දාන්න වෙනව අකමැත්තෙන් උනත්.. :sorry: :sorry: :lol: :lol:
    :sorry:

    නිකං ඉන්න එකේ පොඩි බිස්නස් එකක් පටන් ගත්ත ;)

    :lol: :lol: :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යකෝ මුන් ඔක්කොම බිසිනොස් පටන් අරන්
    මම විතරක් ඉන්නේ කොහොමද

    කඩල පැකට් එකක් ,හුචින්ගම් එකක්, පෙපර් මින්ට් එකක් රවුටරයාක්
    :lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රව්ට.......ර්....
    ලාබෙට දෙනව රව්ට......ර්....
    වයි ෆයි තියන රව්ට......ර්............

    එන්න එන්න ගන්ඩ ගන්ඩ... ලාබා....යි

    linksys-gaming-router_02102008_msp.jpg

    What-is-a-Router.jpg

    Last edited: