ආ...එහෙමනම් අව්ලක් නෑ...
එහනන් අපි සමාදානෙන් බිස්නස් එක කරමු.
මේ බන් කව්රු හරි වයි ෆයි රව්ටරයක් ඇහැව්වොත් එහෙම මට සෙට් කරපන් හොදේ...
![]()

ආ...එහෙමනම් අව්ලක් නෑ...
එහනන් අපි සමාදානෙන් බිස්නස් එක කරමු.
මේ බන් කව්රු හරි වයි ෆයි රව්ටරයක් ඇහැව්වොත් එහෙම මට සෙට් කරපන් හොදේ...
![]()

පිස්සු කොර නේ ඕයි....
අන්තිමේදි වෙදාගෙ රෙදිත් ගැලවෙයි වගේ....![]()

ඕන්නම් අපේ කඩෙන් කෑල්ලක් දෙන්නම් වෙළඳාමට![]()
![]()

අයියට මොනවා හරි ඕනද? දැන් ප්ලේන් ටීත් දෙනවා![]()
එල එල... වැඩි ඉඩක් ඔන වෙන්නෙ නැ...![]()

වරෙන් වරෙන්. කරන්ට් බිලෙන් කොටසක් විතරක් දීපන්කෝ. කුලිය එපා

පෙලේන් ටී එකක් බොමු නේ... දැන් කෑ ගහල කටත් රිදෙනව...

![]()
![]()
අන්ඩූ ද බම්ප්..
![]()
![]()

වරෙන් වරෙන්. කරන්ට් බිලෙන් කොටසක් විතරක් දීපන්කෝ. කුලිය එපා
![]()