එහෙමද දන්නෙත් නෑ. කඩදාසි දෙනවද දන්නෙත් නෑ
අන්න වැඩේ... හැබැයි ඔකා වතුර දෙන්නෙ නැද්ද දන්නෑ... ඕක කුණු ලෝබයනෙ...
එහෙනම් අපිත් ටොයිලට් එකක් ඒ ලඟම දාමු රුපියල් 4.50ට

එහෙමද දන්නෙත් නෑ. කඩදාසි දෙනවද දන්නෙත් නෑ
අන්න වැඩේ... හැබැයි ඔකා වතුර දෙන්නෙ නැද්ද දන්නෑ... ඕක කුණු ලෝබයනෙ...

හෙට හයි කරපන්. තව ටිකක් වේලෙන්න තියලා
![]()
කාමරේ පුරාම මේකෙ කෑලි වනල..
අඩේ මට ඒක හයි කරන්න ආපහු තිබ්බ විදිය මතක නෑ බං..

වඩයයි ප්ලේන්ටියයි 4 පොර්ට් රවුටර් එකයි ගාණ කියඩ..?
රවුටර් විකුනන්නේ අර අයියා 
කාමරේ පුරාම මේකෙ කෑලි වනල..
අඩේ මට ඒක හයි කරන්න ආපහු තිබ්බ විදිය මතක නෑ බං..
![]()
![]()
![]()

මාර වැඩේනේ

වයි ෆයිද නෝර්මල්ද දන්නෑ ඕනේවඩේ එකක් පහයි ප්ලේන් ටී එක හතය්රවුටර් විකුනන්නේ අර අයියා
![]()

වයි ෆයිද නෝර්මල්ද දන්නෑ ඕනේ![]()

වැඩේ කියන්නේ ඒක මම දන්නේ නෑනේ.උඹලට රෑ වෙන්නෙ කීයට වගේ ද?
නිදි මත වෙන්නෙ කීයට වගේද?
මොකද මට දැන් ලාවට නිදිමතයි..
![]()

මාර වැඩේනේ
සර්විස් මැනුවල් හොයා ගන්න බැරි වෙයිද![]()
අවුලක් නෑ.., කොහොමහරි අමුට්ටන්නම්..

උඹලට රෑ වෙන්නෙ කීයට වගේ ද?
නිදි මත වෙන්නෙ කීයට වගේද?
මොකද මට දැන් ලාවට නිදිමතයි..
![]()

වයි ෆයි නම් අපේ අනික් බ්රාන්ච් එකට යන්න වෙනවා. අල්ලපු වැට අනේවයි ෆයි නම් ඉතින් හොඳ තෙල් හන්දකුත් ගන්න වෙනවා![]()

වැඩේ කියන්නේ ඒක මම දන්නේ නෑනේ.
එල එල නිදා ගනින්
GN![]()
මේක හදාගන්න බලන්නම් බං..
මොකද හෙට එලි වෙනකොට ඕගන් එකක කෑලි මෙතෙන්ට ආවෙ කොහොමද කියල තමයි හොයන්න වෙන්නෙ මට.
දැන් නම් මතකයි මම තමයි ඒක ගැලෙව්වෙ කියල.
හෙට මේව මෙලෝ දෙයක් මතක නෑ.
විනාඩි 10ක් 15ක් යයි මේක හදන්න.
ඉන් පස්සෙ නිදාගන්නව..
වෙදා උඹල දෙන්නව කෝටුමස් කරයි සිරාවටම හම්බුනොත්..
ලොල්.. බායි කීව එහෙනම්ම්..

වයි ෆයි නම් අපේ අනික් බ්රාන්ච් එකට යන්න වෙනවා. අල්ලපු වැට අනේ![]()