නෙට්වර්ක්-හෙල්ප්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට පේන්නෙ මචං එක මැෂිං එකක අවුල ඒක මොකේට ගැහුවත් කට් වෙනව....
    අනික මොකේට ගැහුවත් වැඩ
    එහෙනං ඒ මැශින් එකේ network card එක හරි cable එක හරි කචල්.
     
    • Like
    Reactions: Djwathila

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රව්ටර් එකත් ඉතින් උඹ වගේම වෙන්න ඇති :P ... ඕක රීසෙට් කරපන් වැඩේ හරි ... :D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙද අයියේ රවුටරේ ලෑට් එකට දාලා වතුර එකක් ගහපන්.:lol::lol::yes:.............මචන් රවුටර් එක කේස් මාරු කරපන්:):)
    තෝ අහු උනොත් මම කොමඩ් එකේ අල්ලලා ඔබනව........
    ඉතිං බං එක මැෂින් එකකට රවුටර් එක වැඩනෙ...
    අනිත් එකටත් වැඩ.... විනාඩි 2 න් 2ට වගේ කට් වෙනව
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට පේන්නෙ මචං එක මැෂිං එකක අවුල ඒක මොකේට ගැහුවත් කට් වෙනව....
    අනික මොකේට ගැහුවත් වැඩ

    ඕක එහෙනම් විසි කරපන් ඇලට ... නොදකින් පරණ හුචක්කුවක් වෙන්න ඇති ... :lol:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මට පේන්නෙ මචං එක මැෂිං එකක අවුල ඒක මොකේට ගැහුවත් කට් වෙනව....
    අනික මොකේට ගැහුවත් වැඩ

    එහෙනම් PC එකක නෙට්වර්ක් කාඩ් එකක තමයි අවුල ඇත්තේ.... :yes::yes:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මන් හිතන්නේ Voltage Leak එකක් හෝ ports අතර internal connection එකක් තියෙන්නේ. ඒ කියන්නේ port දෙක connect කරාම ඒ දෙක හරහා තවත් ධරාවක් යනවා වගේ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එහෙනම් PC එකක නෙට්වර්ක් කාඩ් එකක තමයි අවුල ඇත්තේ.... :yes::yes:
    ඔන්න උඹ කියන හින්දම නෙට්වර්ක් කාඩ් එක මාරු කරල බලනව.........
    හරි ගියේ නැත්තම් මම තොට හු කෝලා ගන්නෙ..........
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    වල් බූරුවා...............
    නිකන්වත් කියන්න එපා යකෝ අලුත් එකක් ගන්න වෙයි කියල........:growl:
    :lol::lol:
    කේබල් ටික චෙක් කරලා බලපන්.
    වැඩ නොකරන computer එකේ නෙට්වර්ක් කාර්ඩ් එක ගලවලා වැඩ කරන එකේ එක ගහලා බලපන්. ඔය දෙකේ තමයි අනිවා අවුල. නෙට්වර්ක් ඩ්‍රයිවර්ස් අරන්ද කියලත් පොඩ්ඩක් බලපන්
    නැතනම් ආයෙත් රවුටරේ චේන්ජ් කරපන්

    මේක නිකන් මැක්කාගේ කතාව වගේ තමා
    :lol::lol:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඔන්න උඹ කියන හින්දම නෙට්වර්ක් කාඩ් එක මාරු කරල බලනව.........
    හරි ගියේ නැත්තම් මම තොට හු කෝලා ගන්නෙ..........

    එල එල..... :cool:

    :lol::lol::lol::P
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :lol::lol:
    කේබල් ටික චෙක් කරලා බලපන්.
    වැඩ නොකරන computer එකේ නෙට්වර්ක් කාර්ඩ් එක ගලවලා වැඩ කරන එකේ එක ගහලා බලපන්. ඔය දෙකේ තමයි අනිවා අවුල. නෙට්වර්ක් ඩ්‍රයිවර්ස් අරන්ද කියලත් පොඩ්ඩක් බලපන්
    නැතනම් ආයෙත් රවුටරේ චේන්ජ් කරපන්

    මේක නිකන් මැක්කාගේ කතාව වගේ තමා
    :lol::lol:

    :lol::lol::lol: දවසේ කථාව............. :lol::P
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    තෝ අහු උනොත් මම කොමඩ් එකේ අල්ලලා ඔබනව........
    ඉතිං බං එක මැෂින් එකකට රවුටර් එක වැඩනෙ...
    අනිත් එකටත් වැඩ.... විනාඩි 2 න් 2ට වගේ කට් වෙනව

    ෆෝර්මෑට් පාරක් දාපන් බලන්න :yes:නෑත්නම් ඩ්‍රයිවර්ස් ආයේ දාපන් බලන්න.....එහෙමත් හරියන්නේ නෑත්නම් මෂින් එකටම අර කලින් කිවුව වෑඩේ කරන්න වෙයි :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2z3p253.png

    අනේ බොල උඹේ මූණු පොතේ තියෙන්නේ උඹ කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් කියල නේද ? ලොල් ...උඹට ඕකවත් හදාගන්න බැරිද බන් ? :P :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රී සෙට් කරල මම සෙටින්ස් හදන්න දන්නෙ නෑ බං.........

    නෙදෝමකින් හාල් පාරුව...:angry::angry:
    තො ඔක ඊයෙවත් කිව්වනම් ඇවිල්ලම කොරල දීල යනව.:P අඩේ ඇත්තටම උබේ කඩේ cristal communication එකට එහා පැත්තෙ තියන එක නේ?
    :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2z3p253.png

    අනේ බොල උඹේ මූණු පොතේ තියෙන්නේ උඹ කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් කියල නේද ? ලොල් ...උඹට ඕකවත් හදාගන්න බැරිද බන් ? :P :lol:
    එන්ජිනියර්ලා වැඩේ කරන්න දන්නෙ නෑනෙ බං. උං කතාව දාලා සල්ලි අරගෙන බාස් ලා දාලනෙ වැඩේ කරවන්නෙ. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එන්ජිනියර්ලා වැඩේ කරන්න දන්නෙ නෑනෙ බං. උං කතාව දාලා සල්ලි අරගෙන බාස් ලා දාලනෙ වැඩේ කරවන්නෙ. :P

    :lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    2z3p253.png

    අනේ බොල උඹේ මූණු පොතේ තියෙන්නේ උඹ කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් කියල නේද ? ලොල් ...උඹට ඕකවත් හදාගන්න බැරිද බන් ? :P :lol:
    :shocked::lol::lol:
    මූ කම්පියුටර් කියලා තියෙන්නේ තාමත් ඇබකසය වගේ එකකටද දන්නෑ
    ඒකවත් හදන්න දන්නවද:confused:

    මොනාවා උනත් මචන් රවුටර් එකනම් චේන්ජ් කරන්න වෙනවා:D:D:lol::lol: