එහෙනං ඒ මැශින් එකේ network card එක හරි cable එක හරි කචල්.මට පේන්නෙ මචං එක මැෂිං එකක අවුල ඒක මොකේට ගැහුවත් කට් වෙනව....
අනික මොකේට ගැහුවත් වැඩ
එහෙනං ඒ මැශින් එකේ network card එක හරි cable එක හරි කචල්.මට පේන්නෙ මචං එක මැෂිං එකක අවුල ඒක මොකේට ගැහුවත් කට් වෙනව....
අනික මොකේට ගැහුවත් වැඩ
තෝ අහු උනොත් මම කොමඩ් එකේ අල්ලලා ඔබනව........වෙද අයියේ රවුටරේ ලෑට් එකට දාලා වතුර එකක් ගහපන්..............මචන් රවුටර් එක කේස් මාරු කරපන්
![]()
මට පේන්නෙ මචං එක මැෂිං එකක අවුල ඒක මොකේට ගැහුවත් කට් වෙනව....
අනික මොකේට ගැහුවත් වැඩ

මට පේන්නෙ මචං එක මැෂිං එකක අවුල ඒක මොකේට ගැහුවත් කට් වෙනව....
අනික මොකේට ගැහුවත් වැඩ

ඔන්න උඹ කියන හින්දම නෙට්වර්ක් කාඩ් එක මාරු කරල බලනව.........එහෙනම් PC එකක නෙට්වර්ක් කාඩ් එකක තමයි අවුල ඇත්තේ....![]()
වල් බූරුවා...............
නිකන්වත් කියන්න එපා යකෝ අලුත් එකක් ගන්න වෙයි කියල........

ඔන්න උඹ කියන හින්දම නෙට්වර්ක් කාඩ් එක මාරු කරල බලනව.........
හරි ගියේ නැත්තම් මම තොට හු කෝලා ගන්නෙ..........

කේබල් ටික චෙක් කරලා බලපන්.
වැඩ නොකරන computer එකේ නෙට්වර්ක් කාර්ඩ් එක ගලවලා වැඩ කරන එකේ එක ගහලා බලපන්. ඔය දෙකේ තමයි අනිවා අවුල. නෙට්වර්ක් ඩ්රයිවර්ස් අරන්ද කියලත් පොඩ්ඩක් බලපන්
නැතනම් ආයෙත් රවුටරේ චේන්ජ් කරපන්
මේක නිකන් මැක්කාගේ කතාව වගේ තමා![]()

දවසේ කථාව............. 

තෝ අහු උනොත් මම කොමඩ් එකේ අල්ලලා ඔබනව........
ඉතිං බං එක මැෂින් එකකට රවුටර් එක වැඩනෙ...
අනිත් එකටත් වැඩ.... විනාඩි 2 න් 2ට වගේ කට් වෙනව
නෑත්නම් ඩ්රයිවර්ස් ආයේ දාපන් බලන්න.....එහෙමත් හරියන්නේ නෑත්නම් මෂින් එකටම අර කලින් කිවුව වෑඩේ කරන්න වෙයි 

රී සෙට් කරල මම සෙටින්ස් හදන්න දන්නෙ නෑ බං.........

අඩේ ඇත්තටම උබේ කඩේ cristal communication එකට එහා පැත්තෙ තියන එක නේ?
එන්ජිනියර්ලා වැඩේ කරන්න දන්නෙ නෑනෙ බං. උං කතාව දාලා සල්ලි අරගෙන බාස් ලා දාලනෙ වැඩේ කරවන්නෙ.![]()
අනේ බොල උඹේ මූණු පොතේ තියෙන්නේ උඹ කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක් කියල නේද ? ලොල් ...උඹට ඕකවත් හදාගන්න බැරිද බන් ?![]()